උට මිස්කෝල් එකක් ගහපං.. ඌ ආයෙ කතා කරන්නැතෑ.. ඊට පස්සෙ අහපං කව්ද කියල.. කරදරයක් වුනොත් ස්කර්විගෙ කෝල් එක දැක්කැයි
යූටියුබ් එකේ තිබ්බ
අරුන එලකිරි කියල ගහල බලපං.. ආං ඒකෙ තියෙනව කෝල් කර කර කරදර කරන උන්ට කතා කරන නියම විදිහ
ස්කර්විය වගේ දීපං ටෝකක් කතා කරන එකාට අම්ම මතක් වෙන්නම
උටම එපා වෙයි කතා කල්ල 
පැය පහකිං විතර එවන්නං
යූටියුබ් එකේ තිබ්බ
අරුන එලකිරි කියල ගහල බලපං.. ආං ඒකෙ තියෙනව කෝල් කර කර කරදර කරන උන්ට කතා කරන නියම විදිහ
ස්කර්විය වගේ දීපං ටෝකක් කතා කරන එකාට අම්ම මතක් වෙන්නම
උටම එපා වෙයි කතා කල්ල 
පැය පහකිං විතර එවන්නං