Unleaded petrol?

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
machn lankawe tiyenne unleaded petrol da? nikan petrol gahuwoth kelawenwada? man danata duwanne nikan petrol,

pothe tiyenwa mehema
"The use of leaded fuel can result in serious damage to the engine and the catalytic converter,Don't use the leaded petrol"

anika bn 90 & 95 mix unata kamak nadda?mehe me dawas wala 90 nalu,shed eke pora kiwe,bike walatat gahanne 95 ada
 
sahan_ml

Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    machn lankawe tiyenne unleaded petrol da? nikan petrol gahuwoth kelawenwada? man danata duwanne nikan petrol,

    pothe tiyenwa mehema
    "The use of leaded fuel can result in serious damage to the engine and the catalytic converter,Don't use the leaded petrol"

    anika bn 90 & 95 mix unata kamak nadda?mehe me dawas wala 90 nalu,shed eke pora kiwe,bike walatat gahanne 95 ada

    මචන්, ලංකාවෙ Petrol, Diesel ගැන නම් ඒ තරම් Sure කරන්න එපා. වෙන රටවල 90 වල තියන quality එකවත් මෙහෙ 95 වල නෑ. සල්ෆර්, ඊයම් ප්‍රතිශතය වැඩියි. සාමාන්‍ය වලට නම් 90 අව්ලක් නෑ.ඒත් GDI වගේ Sensitive Engine වලට නම් අනිවාර්‍ය්යෙන්ම 95 ගහන්න. 95 වලින් Petrol wastage එකත් ටිකක් අඩු වෙනවා. 1ltrකට 2-3km වැඩියෙන් දුවන්න පුලුවන්.

    90 පාවිච්චි කරපු වාහනයකට 95 ගහන්න පුලුවන්.ඒත් 90 පුලුවන් තරම් fuel tank එකේ අඩු වෙනකන් ඉඳලා 95 ගහන්න.
     
    yasitha24

    Member
    Oct 14, 2007
    376
    35
    0
    Kurunegala
    Macha Lankawe Hamthanama Wage Thiyenne UNLEADED Petrol.
    Leaded Petrol Godak Welawata Thiyenne Loku Town Wala Pirawum Halawal wala Witharay.

    Use Karanna Kiala Thiyenne UNLEDED Petrol Nam LEADED PETROL USE KARANNA EPA