Unlimited Data Packs

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    දැනට කට්ටිය use කරන Facebook Whatsapp Youtube පැකේජස් දාගෙන යමු බලන්න ලාභම එක මොකක්ද කියලා ?
    * Hotspot වලින් යන්න පුලුවන්ද.?
    * Video / Voice call පුලුවන්ද.?
    * FUP කොහොමද

    මේවත් එක්කම දාගෙන යමු බලන්න
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Dialog Facebook/Whatsapp/Youtube unlimited යූස් කරනවා.

    * හොට්ස්පොට් අවුලක් නෑ දන්න විදියට. ටෙස්ට් කරලා නෑ
    * විඩියෝ කෝල් නිතරම ගන්නවා Whatsapp. කිසි අවුලක් නෑ. දවසට අඩුම 10ක්වත් විඩියෝ කෝල් ගන්නවා හැමදාම.
    Facebook Messanger/ Chat වලට Facebook unlimited අදාල නෑ මම හිතන්නේ
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Mobitel 3Hrs package eka hodai ..FUP or Limit ekak na.. 15-20 Gb wage download krgnn puluwn hariyt palan karoth !!

    Dialog Facebook/Whatsapp/Youtube unlimited යූස් කරනවා.

    * හොට්ස්පොට් අවුලක් නෑ දන්න විදියට. ටෙස්ට් කරලා නෑ
    * විඩියෝ කෝල් නිතරම ගන්නවා Whatsapp. කිසි අවුලක් නෑ. දවසට අඩුම 10ක්වත් විඩියෝ කෝල් ගන්නවා හැමදාම.
    Facebook Messanger/ Chat වලට Facebook unlimited අදාල නෑ මම හිතන්නේ
    Dialog eke hotspot eka dagen download kroth aulak nadda Youtube ..?
     
    • Like
    Reactions: ACHIK

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    Dialog Facebook/Whatsapp/Youtube unlimited යූස් කරනවා.

    * හොට්ස්පොට් අවුලක් නෑ දන්න විදියට. ටෙස්ට් කරලා නෑ
    * විඩියෝ කෝල් නිතරම ගන්නවා Whatsapp. කිසි අවුලක් නෑ. දවසට අඩුම 10ක්වත් විඩියෝ කෝල් ගන්නවා හැමදාම.
    Facebook Messanger/ Chat වලට Facebook unlimited අදාල නෑ මම හිතන්නේ
    මොකක්ද මචං පැකේජ් එක whatsapp
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    mobitel youtube unlimted එක 249 කිව්වට ටැක්ස් එක්ක 266. dialog එකේ එහෙම නෑ 249 දන්න විදිහට. අනික මොබිටෙල් හොස්පොට් කරලා බලන්න බෑ නොර්මල් ඩේටා වලින් කැපෙන්නේ :baffled: . 3 සැරයක් කතා කරලා කිව්වා හරිගියේ නෑ. උබලගෙත් එහෙමද?

    මම නම් යූස් කරන්නෙ Mobitel YouTube ප්ලෑන් එක. Hotspot දැම්මට අවුලක් නෑ.

    අඩේ මගේ කැපෙනවනේ. hd උනත් කැපෙන්නැද්ද. මම 3 කතා කරලා කිව්වා. ඒත් නෑ තාම. බලන්න ඔනේ අයේ චෙක් කරලා කැපෙනවද කියලා
     
    • Like
    Reactions: craabeysinghe

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,027
    113
    මාලඹේ
    Mobitel නම ඔය whatsapp ෆේස්බුක් එහෙම Unlimited කිවුවාට ගොඩක් over used කරාම Block වෙනවා Whatsapp package එක එහෙම 8 GB විතර වෙනකොට Block වෙනවා . Tunnel එහෙම කරන්න බලාපරොත්තු වෙනවානම් Mobitel දාගන්න එපා . Mobitel Unlimited කිවුවාට Unlimited නෙවෙයි 😀
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mobitel නම ඔය whatsapp ෆේස්බුක් එහෙම Unlimited කිවුවාට ගොඩක් over used කරාම Block වෙනවා Whatsapp package එක එහෙම 8 GB විතර වෙනකොට Block වෙනවා . Tunnel එහෙම කරන්න බලාපරොත්තු වෙනවානම් Mobitel දාගන්න එපා . Mobitel Unlimited කිවුවාට Unlimited නෙවෙයි 😀
    mama mobitel use kala.melo rahak ne unge
     
    Mobitel අන්තිමට Speed එක 1MB දීලා පස්සේ ටික දාවස්කින් Block කරනවා .
    දන්න එකෙක් ට කියන්නේ නැහැ Mobitel Package දාගන්න කියලා . අමු බොරුව උන් කරන්නේ :angry: :angry: :angry:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mobitel අන්තිමට Speed එක 1MB දීලා පස්සේ ටික දාවස්කින් Block කරනවා .
    දන්න එකෙක් ට කියන්නේ නැහැ Mobitel Package දාගන්න කියලා . අමු බොරුව උන් කරන්නේ :angry: :angry: :angry:

    ow ban. e madiwata YouTube pack ekata extra gb hambenne ne.wenama data pack ekak ekata daganna one.4g uparima puluwan 25gb..pissu yakku. mama hithuwe mobitel supiri dialog walata wada kiala..den dialog supiri gemak gahanne .SLT walatath kelawei lagadima
     
    • Like
    Reactions: 2osama

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Hutch Unlimited Youtube use karnawa.mata nam shape 360p thamai godak welawata balanne.4g/3g aulak na... 149/=
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    Mobitel නම ඔය whatsapp ෆේස්බුක් එහෙම Unlimited කිවුවාට ගොඩක් over used කරාම Block වෙනවා Whatsapp package එක එහෙම 8 GB විතර වෙනකොට Block වෙනවා . Tunnel එහෙම කරන්න බලාපරොත්තු වෙනවානම් Mobitel දාගන්න එපා . Mobitel Unlimited කිවුවාට Unlimited නෙවෙයි 😀
    Mobitel අන්තිමට Speed එක 1MB දීලා පස්සේ ටික දාවස්කින් Block කරනවා .
    දන්න එකෙක් ට කියන්නේ නැහැ Mobitel Package දාගන්න කියලා . අමු බොරුව උන් කරන්නේ :angry: :angry: :angry:
    ow ban. e madiwata YouTube pack ekata extra gb hambenne ne.wenama data pack ekak ekata daganna one.4g uparima puluwan 25gb..pissu yakku. mama hithuwe mobitel supiri dialog walata wada kiala..den dialog supiri gemak gahanne .SLT walatath kelawei lagadima

    මොබිටෙල් youtube package එකේ 4g only 25gb හම්බෙනව බන් hd බලන්න.(hd කිවුවට ඕන එකකින් බලතහැකි...25gb වෙනකන් speed limit එකක් නෑ කියන එකයි අදහස...හැබැයි 4g වලින් යන්න ඕනෙ) ඒක ඉවර උනොත් හරි යන්නෙ 3g වලින් නන් හරි 360p කොලිටියෙන් බලතහැකි. limit එකක් නෑ ඒකට. මීට වඩා හොද youtube package එකක් නෑ. ඩයලොග්ලගෙ hd stream කරන්න බෑනෙ.

    Facebook package වලට එහෙම limit තියෙනව. ඒවා දාලා තියෙනව details වල.
     
    • Like
    Reactions: kasdbg

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    627
    498
    63
    mobitel facebook/instergram unlimited package eka masa 2k use kala mn, masekata 25gb+ use kala, speed awlk na, messenger ekath use kala wenama data kapuneth na, speed eke awlk nm na, ekama awlai thibbe instagram load wenna welawakata tikk wela ynwa. unge 4g walin limited data ganak denne, eeta passe 3g speed eken yanne, fb videos ehema load wenwa kisima awlk na mata nm
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මොබිටෙල් youtube package එකේ 4g only 25gb හම්බෙනව බන් hd බලන්න.(hd කිවුවට ඕන එකකින් බලතහැකි...25gb වෙනකන් speed limit එකක් නෑ කියන එකයි අදහස...හැබැයි 4g වලින් යන්න ඕනෙ) ඒක ඉවර උනොත් හරි යන්නෙ 3g වලින් නන් හරි 360p කොලිටියෙන් බලතහැකි. limit එකක් නෑ ඒකට. මීට වඩා හොද youtube package එකක් නෑ. ඩයලොග්ලගෙ hd stream කරන්න බෑනෙ.

    Facebook package වලට එහෙම limit තියෙනව. ඒවා දාලා තියෙනව details වල.

    Youtube Videos download කරන්න පුලුවන්ද මේක දාගෙන?