Unlimited DATA ????

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
Api nam banawa. Ubalata data nadda thama. :P


untitled906.jpg
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    සුනාමියකට කලින් මුහුද සයිලන්ස් වෙනව වගේ තමයි මේකත්...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,366
    16,157
    113
    54GB ready :P ටික ටෝක්.
    කුජිත වැඩක් වෙයිද දන්නේ නැහැ අවුරුද්ද මුලම. :dull:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,366
    16,157
    113
    මොනාද බන් වැදගත් වෙන දේවල් තියෙන්නෙ down කරන්න (softwares, tutorials etc)
    (වැල, Games, Tv series, films නැතිව)​

    :baffled: ඕවා නැතිව වෙන මොනවද බන් බාන්නේ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,366
    16,157
    113
    අැයි බන් softwares, tutorials එහෙම තියෙන්නෙ​
    මමත් tutorials තමයි දැම්මේ බන්. තුනයි දාන්න හම්බුනේ. 54gb උනා. :baffled:
    ඩොන්ගල් එකකුත් රෙඩි කර ගන්න
    මාසෙ ඉතුරු දවස් ටිකට :lol:
    :P:P
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඩොන්ගල් එකකුත් රෙඩි කර ගන්න
    මාසෙ ඉතුරු දවස් ටිකට :lol:

    slt site එකෙන් බලන්න පුළුවන්නේ data count වෙනවද කියල නේද ? එහෙම බලල download karanam hari
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බාන්න දෙයක් නැහ් :/
    ඔනි ඔක්කොම බලා තියෙන්නෙහ් :(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    1080p film bapan. Wena monawa karannda.:lol:
    මෙහ් අවුරුද්දේ හරි හමන් එකක් ආවෙත් නැහ් නේ බ0
    වැල බාන්නෙහ් නැහ්
    ගෙම් බාන්නෙත් නැහ්
    ටිවි සිරිස් බලන සෙට් එකේ සිසන් ටික එන්ඩඩ්
    සොෆ්ට් ව්එයාර් කියලා එකක් නැහ් බාන්නහ්
    ෆුල් අප්සට් මුඩ් :/
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෙහ් අවුරුද්දේ හරි හමන් එකක් ආවෙත් නැහ් නේ බ0
    වැල බාන්නෙහ් නැහ්
    ගෙම් බාන්නෙත් නැහ්
    ටිවි සිරිස් බලන සෙට් එකේ සිසන් ටික එන්ඩඩ්
    සොෆ්ට් ව්එයාර් කියලා එකක් නැහ් බාන්නහ්
    ෆුල් අප්සට් මුඩ් :/

    Mata kohomath unlimited internet office eke. 16 Mbps leased line. Ohe banawa. Dan balanne 720p up. :lol:
    Dan TV show ekak banawa.