මොනාද බන් වැදගත් වෙන දේවල් තියෙන්නෙ down කරන්න (softwares, tutorials etc)
(වැල, Games, Tv series, films නැතිව)
ඕවා නැතිව වෙන මොනවද බන් බාන්නේ.
ඕවා නැතිව වෙන මොනවද බන් බාන්නේ.
ඩොන්ගල් එකකුත් රෙඩි කර ගන්න54GB readyටික ටෝක්.
කුජිත වැඩක් වෙයිද දන්නේ නැහැ අවුරුද්ද මුලම.![]()

මමත් tutorials තමයි දැම්මේ බන්. තුනයි දාන්න හම්බුනේ. 54gb උනා.අැයි බන් softwares, tutorials එහෙම තියෙන්නෙ

ඩොන්ගල් එකකුත් රෙඩි කර ගන්න
මාසෙ ඉතුරු දවස් ටිකට![]()


ඩොන්ගල් එකකුත් රෙඩි කර ගන්න
මාසෙ ඉතුරු දවස් ටිකට![]()
බාන්න දෙයක් නැහ් :/
ඔනි ඔක්කොම බලා තියෙන්නෙහ්![]()

මෙහ් අවුරුද්දේ හරි හමන් එකක් ආවෙත් නැහ් නේ බ01080p film bapan. Wena monawa karannda.![]()
මෙහ් අවුරුද්දේ හරි හමන් එකක් ආවෙත් නැහ් නේ බ0
වැල බාන්නෙහ් නැහ්
ගෙම් බාන්නෙත් නැහ්
ටිවි සිරිස් බලන සෙට් එකේ සිසන් ටික එන්ඩඩ්
සොෆ්ට් ව්එයාර් කියලා එකක් නැහ් බාන්නහ්
ෆුල් අප්සට් මුඩ් :/

Mata kohomath unlimited internet office eke. 16 Mbps leased line. Ohe banawa. Dan balanne 720p up.
Dan TV show ekak banawa.