Unlimited DATA ????

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    පන්දර 4ට විතර නැවතිලා torrents අව්ලක් නැ 45GB විතරද ඇද්දා. දැන් බානවා 4K music videos ටිකක් youtube එකෙන් :rofl:
     

    IsharaRox79

    Well-known member
  • Dec 5, 2014
    695
    36
    48
    Panadura
    බලපන් උබලගේ data package එක පැන්නට පස්සේ downloads slow ද කියල:rolleyes::rolleyes:...(දැන් ඉතින් සැරටම බාල ඇතිනේ)slow නම් හිත හද ගනින්..:D:D
    usage එක බලන්න දෙනෙත් නැහැ.. SLT හැත්තව Sure නැහැ සත පහකට....:no::no:
    නැත්තම් මාසෙම ඉවරයි... condition මොනාද කියන්නෙත් නැහැ නේ...:confused::confused:
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,036
    1
    11,077
    113
    ȜMA X;21087157 said:
    පන්දර 4ට විතර නැවතිලා torrents අව්ලක් නැ 45GB විතරද ඇද්දා. දැන් බානවා 4K music videos ටිකක් youtube එකෙන් :rofl:

    ado Hamilton walatath ada Free da ban internet :dull: