මචන්ලා දැකලා තියෙනවා නේද fiverr.com වල එහෙම facebook like, twitter followers sell karanna thiyenawa. මොකද කියන්නේ unlimited like, followers ගන්න පුළුවන් නම්.
Facebook Like
Google +1
Google Circles
Twitter Follower
YouTube Subscribe
මට පුළුවන් tool එකක් හදන්න මෙන්න මේ ටිකට unlimited like, followers, subscribe අරන් දෙන්න. ඔයාලට fiverr.com වගේ market places වල service දෙන්න පුළුවන්. ඔයාලගේ sites, fanpage, group promote කරගන්නත් පුළුවන්. මොකද කියන්නේ යාලුවනේ. වෙන කොහෙන් හරි අරන් ඔයාලට දෙන්න හදනවා නෙමේ. මම තමා tool එක develop කරන්නේ. ඒ නිසා මට මේකට මිලක් කියන්නත් වෙනවා යාලුවනේ. ඔයාලත් tool එක වටිනවා කියල හිතෙනවා නම් මිලක් කියන්න. feedback එක හොද නම් මම වැඩේට බහිනවා. නැතත් බහිනවා මොකද මම fiverr වල ඉන්නවනේ.
යාලුවෝ දැනටමත් මොකක් හරි tool එකක් හොයාගෙන මේ වැඩේ කරනවද දන්නේ නැහැ. අනේ මට බනින්න නම් එපා. "මේ වෑයම රජවෙන්න නොවේ"

Last edited: