මුන් Customers ලා Entraining නම් හොදට කරනවා . දැක්කනෙ loyalty Data කියලා Joke එකක් කාරා
Appa ayeth parak fun denada yanne. Jan 1st dunnu athal tama thiyewa iwrath nene
මුන් Customers ලා Entraining නම් හොදට කරනවා . දැක්කනෙ loyalty Data කියලා Joke එකක් කාරා![]()
Hariyata neethiyak enakan Sri lankawe net neutrality gana, ISP la ekka tharanga karanna amaru wei.
Habai thaman danna kattiyawa danuwath karala, me content based packages ganna epa kiwwoth wenama game ekak denna puluwan.
Apita karanna oone puluwan tharan extra income eka megollangen ayin karanna uthsaha karana eka,
Extra gb, content based packages wage ewa ganna eka nawaththuwoth eka 50% kma eka saarthakai.
මේක සිරාද? 1500GB රුපියල් 5000ක් විතර වෙන්නෙ![]()
ලංකාවේ ISP ලට හෙණ ගහන්න ඕන මිනිස්සු හුරන් කනවටView attachment 82210
ඔව් මේ තව එකක්. With Netflix.
youtube - dialog 249 package
facbook and other social media - mobitel social media pacakage
web surfing වලට youtube pacakage එක active කලාම එන ඩේට ටික යූස් කරනවා.
නංගිට කලාස් වලට slt 15 GB එකක් තියන් ඉන්නවා
call sms - mobitel special package ( පවුලටම + කෙල්ලට )
පොඩි ෆෝන් එකක hutch & airtel තියන් ඉන්නවා , ඒ නම්බර් එකකට කතා කරන්න උනොත් ඒකෙන් ගන්නවා !
කොහොම හරි වෙනදට වඩා වියදම 50% කින් අඩු කලා !