unlimited social media & voice packages.(mobile)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    899 newei me.999.meka aluth ekk.
    prepaid walata oka thiyenawa #678# blaster packs wala.
    postpaid aya customer care eken withrayi change wenna puluwan.
    MY Dialog App eken puluwan.

    Mehema magulak my dialog eke nane machan. Power plan 900 witharaine thiyenne
    Thiyenawa......!!
    ------ Post added on Sep 24, 2023 at 7:15 PM
     
    • Like
    Reactions: Kavindu1221

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Mobitel OneShot eka dammama youtube ehema unusual vidiyata slow / buffer wenna gannawa magenan..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Mobitel OneShot eka dammama youtube ehema unusual vidiyata slow / buffer wenna gannawa magenan..
    Mokaath ohomai ban. Package active karapu gaman slow karanawa. :angry:

    ow.me thread eka dala tika dawasakin mydialog ekata package eka dala thibuna.
    ada Rs.288- 500 minutes ekkuth launch karala.sms awa prepaid ekata.
    Post paid unta wada dan company pre paid unta salakanne. :angry::frown:
    ------ Post added on Sep 24, 2023 at 7:20 PM
     
    • Like
    Reactions: Kavindu1221

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    Me pkcage set eka gathoth nam mobitel eka wasi

    mkada unge per day sn nane . 30gb bundle ekama eka para denawane

    hama ekema anith ewa call anan manam same ne

    anika mobitel unge 10gb da kheda hd denawane
    Mobitel එකේ Oneshot යූස් කරන තව එකෙක් ඉන්නව නම් මේකෙ confirm කරපං මේ 10GB Limit එක applicable වෙනවද කියල?
    මම දැන් මාස 2ක්ම චෙක් කරා 10GB ඉවර උනාට කිසිම ස්පීඩ් අවුලක් නැතුව සෝෂල් මීඩියා වැඩ ෆුල් ස්පීඩ් එකෙන්. කළින් මේ ගැන ත්‍රෙඩ් එකකුත් ගියා කිරියෙ. corporate SIM එකක් නිසා මගේ එක ෂුවර් නෑ වෙන කවුරුහරි යූස් කරන කෙනෙක් කියන්න.

    ow.
    price eken patta labayi.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Mobitel OneShot eka dammama youtube ehema unusual vidiyata slow / buffer wenna gannawa magenan..
    oka use kale na.triple buddy eka maasa gaanakata passe activate kala.connection speed eka 20-30Mbps.
    eth HD bundle eka iwara unama hariyatama 1Mbps enne na.hutch,dialog plans wala 1.2Mbps wenkn speed enawa

    Mobitel එකේ Oneshot යූස් කරන තව එකෙක් ඉන්නව නම් මේකෙ confirm කරපං මේ 10GB Limit එක applicable වෙනවද කියල?
    මම දැන් මාස 2ක්ම චෙක් කරා 10GB ඉවර උනාට කිසිම ස්පීඩ් අවුලක් නැතුව සෝෂල් මීඩියා වැඩ ෆුල් ස්පීඩ් එකෙන්. කළින් මේ ගැන ත්‍රෙඩ් එකකුත් ගියා කිරියෙ. corporate SIM එකක් නිසා මගේ එක ෂුවර් නෑ වෙන කවුරුහරි යූස් කරන කෙනෙක් කියන්න.
    ow.samahara ayage limit eka apply wela na.
    oka bug ekk.triple buddy, youtube plan, nonstop lokka package walath samahara ayata limit une na maasa gaanakma.unge data walata wada voice usersla wadi nisa usersla switch karaganna karana wadak wennath puluwan.
    ------ Post added on Sep 24, 2023 at 7:45 PM

    Mokaath ohomai ban. Package active karapu gaman slow karanawa. :angry:

    Post paid unta wada dan company pre paid unta salakanne. :angry::frown:
    ------ Post added on Sep 24, 2023 at 7:20 PM
    wenasak nahane dan.prepaid dena ewama postpaid main widiyata denawane.
    2021 wenkn network 4ma postpaid ewa cheap prepaid walata wada.
    ------ Post added on Sep 24, 2023 at 7:47 PM
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113

    ow.samahara ayage limit eka apply wela na.
    oka bug ekk.triple buddy, youtube plan, nonstop lokka package walath samahara ayata limit une na maasa gaanakma.unge data walata wada voice usersla wadi nisa usersla switch karaganna karana wadak wennath puluwan.
    ------ Post added on Sep 24, 2023 at 7:45 PM
    මම හිතුවෙ TRC එකත් එක්ක මුං ප්ලේ කරපු ට්‍රික් එකක් කියල. මොකද මුං පැකේජ් එක Advertise කරපු කොහෙවත් අදටත් 10GB කතාව දාල නෑ. ඒක තියෙන්නෙ අර TRCSL එකෙන් Approve හම්බඋන ඩොකියුමන්ට් එකේ විතරයි. අපේ පෝටල් වලත් Usage වගයක් යනව ඒවත් තේරෙන්නෙ නෑ. හැබැයි මම දන්න මොකෙක්ටවත් ඕක ඇප්ලයි වෙලා නෑ. හැබැයි මුං Corporate usersලට priority දෙනව කියල මට හිතිල තියෙනව.

    ප.ලි:
    දැන් දාල තියෙනව Conditions වල. මට හොඳටම ෂුවර් මේක ගිය මාසෙ වගේ වෙද්දිත් තිබ්බෙ නෑ.
    image.png
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මම හිතුවෙ TRC එකත් එක්ක මුං ප්ලේ කරපු ට්‍රික් එකක් කියල. මොකද මුං පැකේජ් එක Advertise කරපු කොහෙවත් අදටත් 10GB කතාව දාල නෑ. ඒක තියෙන්නෙ අර TRCSL එකෙන් Approve හම්බඋන ඩොකියුමන්ට් එකේ විතරයි. අපේ පෝටල් වලත් Usage වගයක් යනව ඒවත් තේරෙන්නෙ නෑ. හැබැයි මම දන්න මොකෙක්ටවත් ඕක ඇප්ලයි වෙලා නෑ. හැබැයි මුං Corporate usersලට priority දෙනව කියල මට හිතිල තියෙනව.

    ප.ලි:
    දැන් දාල තියෙනව Conditions වල. මට හොඳටම ෂුවර් මේක ගියා මාසෙ වගේ වෙද්දිත් තිබ්බෙ නෑ.
    image.png
    lagadi apu package wala FUP balance eka selfcare eken hide karanawa dan.mama 232 plan eka damma.ekata 50GB FUP.
    dawas 2,3k yaddi Unlimited usage kiyala dala FUP balance eka hide kala. :rolleyes2:

    mobitel,SLT website ehema thamyi.lesiyen information web eke update karanne na.SLT wala addon use karanna main package data ona kiyana ekath website eke dala na.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    lagadi apu package wala FUP balance eka selfcare eken hide karanawa dan.mama 232 plan eka damma.ekata 50GB FUP.
    dawas 2,3k yaddi Unlimited usage kiyala dala FUP balance eka hide kala. :rolleyes2:

    mobitel,SLT website ehema thamyi.lesiyen information web eke update karanne na.SLT wala addon use karanna main package data ona kiyana ekath website eke dala na.
    image.png

    මෙහෙම තමයි පේන්නෙ බං. මේ 10GB ඉවර උනා මේ මාසෙ මුලම වගේ ඒත් ෆුල් ස්පීඩ් එනව කිසි අවුලක් නැතුව. අනිත් එක මේ 10GB Limit එකයි තව 300GB ලිමිට් එකකුයි හංගල තියෙන්නෙ ඇප් එකෙන්. මේව පෝටල් එකට ගියාම විතරයි පේන්නෙ.
    දැන් අද රෑට මේ ඔක්කොම රීසෙට් වෙයි ආයිත්
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    image.png

    මෙහෙම තමයි පේන්නෙ බං. මේ 10GB ඉවර උනා මේ මාසෙ මුලම වගේ ඒත් ෆුල් ස්පීඩ් එනව කිසි අවුලක් නැතුව. අනිත් එක මේ 10GB Limit එකයි තව 300GB ලිමිට් එකකුයි හංගල තියෙන්නෙ ඇප් එකෙන්. මේව පෝටල් එකට ගියාම විතරයි පේන්නෙ.
    දැන් අද රෑට මේ ඔක්කොම රීසෙට් වෙයි ආයිත්
    me dawaswala google services walata dialog,mobitel youtube included package walin data kapenne.normal data kapenne na.oya package wala awul thiyenawa.
    oka fix karana kal unlimited hd wada karawi.
     
    • Like
    Reactions: chami2015

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    oka use kale na.triple buddy eka maasa gaanakata passe activate kala.connection speed eka 20-30Mbps.
    eth HD bundle eka iwara unama hariyatama 1Mbps enne na.hutch,dialog plans wala 1.2Mbps wenkn speed enawa

    ow.samahara ayage limit eka apply wela na.
    oka bug ekk.triple buddy, youtube plan, nonstop lokka package walath samahara ayata limit une na maasa gaanakma.unge data walata wada voice usersla wadi nisa usersla switch karaganna karana wadak wennath puluwan.
    ------ Post added on Sep 24, 2023 at 7:45 PM

    wenasak nahane dan.prepaid dena ewama postpaid main widiyata denawane.
    2021 wenkn network 4ma postpaid ewa cheap prepaid walata wada.
    ------ Post added on Sep 24, 2023 at 7:47 PM
    Dan e unata wadima wasi denne pre paid unta. Post paid apita denne naha echchara.
     
    • Like
    Reactions: kevin_levin