SLT-Mobitel mobile Unlimited Max

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    මම දැන් අපේ ඒජන්ට්ගෙන් ඇහුව මේ සීන් එක. One shot ප්ලෑන් එක දැනට තියෙන අයට වෙනස් වෙන්නෙ නෑ කිව්ව. මොබිටෙල් කනෙක්ෂන් දැනට අරගෙන තියෙන අයටත් One shot plan එක ගන්න පුලුවන් කිව්ව. 2023 නොවැම්බර් පළවෙනිදට පස්සෙ මොබිටෙල් කනෙක්ෂන් අලුතෙන්ම ගත්ත අයට One shot ප්ලෑන් එක ගන්න බෑ කිව්ව. ඒ කියන්නෙ දැනට මේකෙ ඉන්න අයටවත්, මොබිටෙල් එකේ වෙන පැකේජ් එකකින් හරි කනෙක්ෂන් තියෙන අයටවත් කිසි අවුලක් නෑ මේකට යන්න පුලුවන්. පස්සෙ කොහොම වෙනස් කරයිද දන්නෙ නෑ ඉතිං
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    Oka sureda?
    Un kathawa wenas karanawa.
    Ude kiwwa ekakatawath ba kiyala.dan ahuwama kiwwa kalin oneshot eka activate karala thiyenawa nam witharak puluwan kiyala.

    FB eke yanawa 989 reload kalama 988 plan eka activate wenne kiyalath🥴
     
    • Haha
    Reactions: lilman

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,312
    3,101
    113
    6°54′N 79°54′E
    මම දැන් අපේ ඒජන්ට්ගෙන් ඇහුව මේ සීන් එක. One shot ප්ලෑන් එක දැනට තියෙන අයට වෙනස් වෙන්නෙ නෑ කිව්ව. මොබිටෙල් කනෙක්ෂන් දැනට අරගෙන තියෙන අයටත් One shot plan එක ගන්න පුලුවන් කිව්ව. 2023 නොවැම්බර් පළවෙනිදට පස්සෙ මොබිටෙල් කනෙක්ෂන් අලුතෙන්ම ගත්ත අයට One shot ප්ලෑන් එක ගන්න බෑ කිව්ව. ඒ කියන්නෙ දැනට මේකෙ ඉන්න අයටවත්, මොබිටෙල් එකේ වෙන පැකේජ් එකකින් හරි කනෙක්ෂන් තියෙන අයටවත් කිසි අවුලක් නෑ මේකට යන්න පුලුවන්. පස්සෙ කොහොම වෙනස් කරයිද දන්නෙ නෑ ඉතිං
    App eke pkg eka available nane banz..re activate koranne kohomada?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    Oka sureda?
    Un kathawa wenas karanawa.
    Ude kiwwa ekakatawath ba kiyala.dan ahuwama kiwwa kalin oneshot eka activate karala thiyenawa nam witharak puluwan kiyala.

    FB eke yanawa 989 reload kalama 988 plan eka activate wenne kiyalath🥴
    මම කොහොමත් හෙට අනිද්දම මගේ තව සිම් එකකට ඇක්ටිව් කරනව බං. ඒක හරි ගියොත් මම දාන්නම් මැසේජ් එකක්. ඌ කිව්ව කරල දෙන්නම් කියල.

    App eke pkg eka available nane banz..re activate koranne kohomada?
    1717 gahala baluwada bn? un nam kohomath danne nathuwa athi
    ------ Post added on Nov 2, 2023 at 6:29 PM