Unlimited_____දියව්

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Epa wenawa lankawe redde broadband. Indiawen internet gaththanan me redde SLT kaarayo pannala 200GB with 2Mbps FUP ganna thibba 3000kata wage. SLT un fiber elanawa pana daagena Dialog fiber denna yana hinda unta nadu dada hold back kara kara. Redde monopoly :angry:
    Sirawatama dialog eken fiber dennada yanne?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Sirawatama dialog eken fiber dennada yanne?

    ඔව් හැබැයි SLT එකෙන් case. නඩු දාල නවත්තගෙන ඉන්න ගමන් SLT කාරයෝ fiber ඇදගෙන ඇදගෙන යනවා. 8000 - 12000ක් දීල fiber ගත්ත එකෙක් Dialog එකට මාරු වෙයි කියල හිතන්න අමාරුයි. එතකොට SLT එකට උන්ගේ monopoly එක දිගටම ගෙනියන්න පුළුවන්. මන්නං ඔකුන්ගේ fiber ගන්නේ නෑ නිකන් connection දුන්නොත් මිසක් :no:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔව් හැබැයි SLT එකෙන් case. නඩු දාල නවත්තගෙන ඉන්න ගමන් SLT කාරයෝ fiber ඇදගෙන ඇදගෙන යනවා. 8000 - 12000ක් දීල fiber ගත්ත එකෙක් Dialog එකට මාරු වෙයි කියල හිතන්න අමාරුයි. එතකොට SLT එකට උන්ගේ monopoly එක දිගටම ගෙනියන්න පුළුවන්. මන්නං ඔකුන්ගේ fiber ගන්නේ නෑ නිකන් connection දුන්නොත් මිසක් :no:

    ADSL tiyena ewunta nikan denne
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඔව් හැබැයි SLT එකෙන් case. නඩු දාල නවත්තගෙන ඉන්න ගමන් SLT කාරයෝ fiber ඇදගෙන ඇදගෙන යනවා. 8000 - 12000ක් දීල fiber ගත්ත එකෙක් Dialog එකට මාරු වෙයි කියල හිතන්න අමාරුයි. එතකොට SLT එකට උන්ගේ monopoly එක දිගටම ගෙනියන්න පුළුවන්. මන්නං ඔකුන්ගේ fiber ගන්නේ නෑ නිකන් connection දුන්නොත් මිසක් :no:

    mea dawas wala promotion ekakin ape malli kenek gattha rs,4000 i fiber line
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවේ විතරයි බන් day night සීන් එක මොන කරැමයක්ද බන්

    උන් දන්නව රෑ Data යූස් වෙන්නෙම නෑ කියල,මගේ දවල්ට 36GB රෑ 54GB වලින් 10GB වත් පාවිච්චි වෙන්නෙ නෑ..ගොඩක් දෙනව වගේ පෙන්නල සිංහලු අන්දනව..උන්ට ඕනි නම් Off Peak රෑ 10.PM ඉඳන් උදේ 8.AM කරන්ඩ පුලුවන් ඒත් එහෙම කරන්නෙත් නෑ Extra GB විකුණගන්ඩ :dull:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උන් දන්නව රෑ Data යූස් වෙන්නෙම නෑ කියල,මගේ දවල්ට 36GB රෑ 54GB වලින් 10GB වත් පාවිච්චි වෙන්නෙ නෑ..ගොඩක් දෙනව වගේ පෙන්නල සිංහලු අන්දනව..උන්ට ඕනි නම් Off Peak රෑ 10.PM ඉඳන් උදේ 8.AM කරන්ඩ පුලුවන් ඒත් එහෙම කරන්නෙත් නෑ Extra GB විකුණගන්ඩ :dull:

    ඒක හින්දා මම නම් එක්ස්ට්‍රා Ggs ගන්නෙම නෑ . :rolleyes::rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,320
    113

    ආයෙ දාන්න එපා, මේකෙ දැනට 13 ට තියෙන්නෙ ඒක, වොට් කරලා උඩට ගනිල්ල
    https://www.inclusivegovernance.lk/top-100/

    මදි යකෝ වෝට්ස්...උඩට ගනිල්ල කට්ටියම. වෙනම ත්‍රේඩ් එකක් දැම්මනන් හරි
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    magulak kiyanwa mata thawama lankaweta ape gedarata call ganna be yakoo..issara coverage eka denna kiyapalla ...munak balagena katha karanna widiyak nethuwa inne ammalath ekka :(