UNLOCK සහ UNLOCK විතරයි හරිය.....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iCloud Clean ANY 29900/ ( SOLD BY APPLE 48000/)

    මම වෙනුවෙන් කරන එකම උදව්ව....අ
    නේ පිලිස්...
    අයික්ලෞඩ් ගැන අමුතුවෙන් ආයෙ ආයෙ අහන්න දෙයක් නෑ...
    මේ කේ මුල ඉදල ඇති ඒ ගැන විස්තර...
    මම අයික්ලෞඩ් කරන්නේ සෝල්ඩ් බයි ඔපරේටර් රිපෝට් එක බලල....
    ඒකෙ සෝල්ඩ් බයි ඇපල් කියල තිබුනොත් ගනන් වැඩී....
    ----------------------------------------------------------------------------------------
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සියලු දෙනා වෙත ආදර ගෞරවයෙන් දන්වමි...

    අයි ක්ලෞඩ් අයින් කිරීම සදහා විසේ ඇති එකෙක් මිස,
    මම විසේසංජ්යෙක් නොවෙමි..
    හතරේ සිට 6 දක්වා සහ ඔරලෝසුවේ සිට හොරකම් කල ඕනෑම ඇපල් පොඩක්ට් එකක් සදහාම ගනන් එකය..
    සමාර ඒවාට වෙනස් වේ.
    කැටගරි වයිස්..
    ෆෝන් සදහා එක ගානකි...
    ක්ලීන් නම් තව ගානකි..
    ලොස්ට් නම් තව ගානකි..
    ලොස්ට් ඇන්ඩ් ඉරෙස් නම් තව ගානකි.
    සොල්ඩ් බයි ඔපරේටර් නම් තව වෙනස් ගානකි..
    මිලදී ගත් රට මතද ගනන් වෙනස් වේ..
    සෝල්ඩ් බයි ඇපල් උනොත් වැඩිම ගානකි..
    මොන මගුල උනත් කරගැනුමට නම් තවත් ගානකි...
    මෙය මටද පැටලිලි සහගත වේ...
    නමුත් ලෙසටම කරගෙන යමිය මම
    ඔරලෝසු සහ සීරියල් ඇති සියලුම දේවල් සදහා තව ගානකි..
    කොහොම උනත් වෙඩේ ගාන ගෙවීමෙන් කරගත හැකිය.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    විස්තර පුද්ගලිකව ලබා ගැනුමට ස්වීප් 5 ගන්න ගාන..
    ඒ කියන්නේ රුපියල් 100 මට රීලෝඩ් කිරීමන් ලබාගත හැක..
    ස්වීප් ඇදෙන්නේ නෑ කියල ගන්න උන් හුගක් දන්නව..
    බලාපොරොත්තුවෙන් තමයි නේ ගන්නේ...
    මගෙ එහෙම නෙමෙයි රුපියල් 100 ගෙවල විස්තර කියෙව්වම හාට් කේස් එකක් සුඅර්...
    කරුනාකර රුදිර පීඩනය ඇති අය මට මුදල් දැමීමෙන් වලකින්න......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    ඔව් මචන් වයසට යන එක නවත්වන්න බෑ....
    ඒත් වයසට අනුව දැනුම තියනව..
    බාලාංස වැඩ කරන්නේ නෑ....
    බොරුවට කොන්ඩෙ පාට කරන් තරුන වෙන්න අවස්යතාවයක් මට නෑ කොල්ලෝ..
    අවස්ය සියලුම දේවල් තියනව...
    ඒ විතරක් ද ?
    මිනිස්සුනට තියන දේවල් වලින් උදව් උපකාරත් කරනව..
    ඒ මම කවද හරි මැරෙන බව දන්න හින්ද?
    අපහාස කරන්නේ නෑ කාටවත්..
    මටත් හිටිය නොමැරෙන ලෙස ජීවත් උන යාලුවෙක්..
    උදේ ඇඩ්මිට් උනා..
    හවස මලා.....
    තෝවත් හැප්පිලා මැරෙන්න පුලුවන් ඈ ..
    ගමනක් යන එන කොට...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අයික්ලෞඩ් බයිපාස් වෙනව වගේ....
    කොහොමද උබගෙ උකුල් ඇටේ පුපුරල කම්බියක් දාන්න උනොත්...
    අඩෝ මේ වගේ ක,ස් සීන් 10 දෙනෙක් කියෙව්වොත් ඇත්ත වෙනව..
    පරිස්සම් වෙයන් ඉතින්..මේක මිසරයේ අබිරහසක්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    i Pad

    ..................................................................................



    IPAD WIFI MODELS ONLY I CLOUD CLEAN/LOST මල්බෙරි REMOVAL SERVICE
    Only WIFI models supported
    Only Serial Number Supported
    After submission could be done in few hrs
    .......................................................


    LKR -8000/


    0766 437604
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    i Pad

    ..................................................................................



    IPAD WIFI MODELS ONLY I CLOUD CLEAN/LOST මල්බෙරි REMOVAL SERVICE
    Only WIFI models supported
    Only Serial Number Supported
    After submission could be done in few hrs
    .......................................................


    LKR -8000/


    0766 437604


    මේක අද උදේ ඩොලර් 5 ට බැහැල කියපන්කො...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔය සස්සෙස් කියල තියන දෙකම කිරියේ ඇඩ්මින්ල වගේ දෙන්නෙක්ගේ...
    මුන් ඉතින් මලාට...දානයක් දුන්නට කියන උන් යෑ
    මේකත් කියන එකක් නෑ...
    අයික්ලෞඩ් එක 48 හවර්ස්
    ටී මොබයිL USA එක ට දවස් 12ක් ගියා

    ටන්ට ටෑංංංංංංංංංං


    2ujh9bc.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Canada Bell All Model iPhone Factory Unlock (Clean )





    RS 11800/ Required
    0-10 days Delivery Time
    (7 Days 8 Hours 12 Miniutes Average Delivery Time )
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Mage USA T mobile lock eka nan goda damma malberry

    අලේ ෆ්‍රෙන්තො ලේ බොලේ....
    මදි ..මදි..
    කියන්න ඕනේ මම සල්ලි ගත්තේ අන්ලොක් එකෙන් පස්සෙ කියල...
    චහ් ඒක අඩුයි නේ...
    කියන්න කියන්න පිලිස්..
    මේ මම ලගදි එනව අම්පාරෙ
    නුම්බර් එක මට දීල තියහන්
    REට බොන්න තැනක් හොයාගන්න..
    0766437604
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ෆෝරෙක්ස් ගුරු කෝරෙක්ස් ගහල..
    කෝරෙක්ස් කොලවරි කොලවරි ඩී...

    ඇයි යකෝ මයෙ අන්කෙ නොවැ ඔය උඩෑයින්ම දාල තියෙන්නේ...

    0766437604

    බෙල්ලෙ කබයක් දාගෙන කෝච්චියට පනින්න හිතෙනව වෙලාවකට ....
    මගෙ නොම්මරේ අහන හැටි දැක්කම..
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩෝ තාම අන්ලොක් වැඩ කරනවද?
    මගේ වැඩක් ටිනවා කරගන්න පුලුවන්ද?