ඔව්. Aliexpress, ebay, Amazon එකෙන් අරගන්න.Mobile, Broadband sim දාන්න පුලුවන් unlock routers ගන්න තියනවද?
unlock krnne kohmdZLT S10 router ekak aran unlock karaganna slt eken. dialog eke s10 ganna epa unlock karoth wada krnne broadband sim witharai
කොහොමද කරන්නෙ?ZLT S10 router ekak aran unlock karaganna slt eken. dialog eke s10 ganna epa unlock karoth wada krnne broadband sim witharai
මේක permanent unlock ද? නැත්නම් on කරන හැම වෙලේම ආයෙ unlock කරන්න ඕනිද?
4g unlock routers fb group eke balanna mcn oni tharam reliable aya innawa unlock karana. Hutch sim wala band 8 wada karanne na s10 eke. Hutch use karanna hithanawanam network info lite kiyana android app eka dala balanna hutch sim eke band eka. Band 8 enne town area eken outside thama. Factory unlock ma router ekak gannawa nam huawei b311as-853 wage ganna 20k + wage yai priceunlock krnne kohmd
Seller, sure ද?. HUTCH sim use කරන්න පුලුවන්ද?https://ikman.lk/en/ad/slt-mobitel-4g-wifi-routers-new-for-sale-colombo-67
Permeant unlocked S10 එක 6500යි ලු. ඕක තමා ලාබම එක. M7200 හොඳයි පෝටබල් ඕන්නම්.
Seller ව නම් එහෙම හොඳද කියන්න දන්නෑ bro. නැතිනම් SLT එකෙන්ම brand new prepaid එක අරන් Rs. 500ක් දීලා unlock කරගන්න.Seller, sure ද?. HUTCH sim use කරන්න පුලුවන්ද?
LB LINK HIGH GAIN 300M 4G LTE WIRELESS ROUTER BL-CPE450H
meka thiyanawa
meke speed kohomada ban ? upload & Download ?? huawei wage reliable da ?? speed hondai da ?
Model no,specification pm please
අඩෝ SLT එකෙන් router එක unlock කර ගන්නත් පුලුවන්ද මචං. එහෙනම් මේ option එක හොඳයි කියලා හිතෙනවා.Seller ව නම් එහෙම හොඳද කියන්න දන්නෑ bro. නැතිනම් SLT එකෙන්ම brand new prepaid එක අරන් Rs. 500ක් දීලා unlock කරගන්න.