Unlock iPhone 6
තාක්ෂණයෙන් සහ ආරක්ෂාවෙන් උපරිම තැනක සිටින iPhone ස්මාර්ට් ලෝකයම ජය ගෙන හමාරයි.
අපි කවුරුත් iPhoneවලට ප්‍රිය කරන්නේ එහි තිබෙන අපුරු තාක්ෂණය නිසා.
ඒ තාක්ෂණයට අභියෝගයක් කරන වීඩියෝ එකක් අන්තර්ජාලයේ ප්‍රචාරය වෙමින් තියෙනවා. තරුණියක් තමා මේක හොයාගෙන තියෙන්නේ.
ඒ වීඩියෝ එකෙ තියෙන්නේ කිසිඳු වෙහෙසකින් තොරව iPhone 6 ස්මාර්ට් ජංගම දුරකතනයක් Unlock කරන හැටි. එකේ අදහස තමා Password එක ගහන්නේ නැතුව iPhone 6 ජංගම දුරකතනය Unlock කරලා ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන එක.
මේක ඔයාලත් කරලා බලන්න. තාක්ෂණය නිර්මාණය කරන්නෙත් මිනිස්සු ඒ තාක්ෂණයට අභියෝග කරන්නෙත් මිනිස්සුමයි.
මේ තියෙන්නේ ඒ තරුණිය ඒක කරලා පෙන්නපු වීඩියෝව
Gossip King එකෙනුත් ට්‍රයි කරලා බලලා
Source: Gossip King