දරු පැටියා පොලිසියෙන් මැරුවා බං... 😥

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    දරුවා ඝාතනය කළේ කවුද?

    මේ කතාව ඉපලෝගම පොලිස් බලප්‍රදේශයේ සිද්ධියකට අදාලයි.

    අදාල පොලිස් බල ප්‍රදේශයේ පවුලක අවුරුදු 09ක විතර පුතෙක් හිටියා. ඒ පුතාට හදවත් රෝගී තත්ත්වයක් තිබුණා. කොළම රිජ්වේ ආර්යා ළඹා රෝහලේ වෛද්‍යවරුන් දැනුම්දීලා තිබුණේ හදවත් සැත්කමක් කරලා සනීප කරන්න පුලුවන් කියලා. මේ දරුවාගේ තාත්තා යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙක්. මේ තාත්තාගේ වත්තේ නිධං තියනවා කියලා ප්‍රදේශයේ කතාවක් පැතිරුණා. පොලිසියත් ඒ ගැන උනන්දුවක් දැක්වූ බව දැනගන්න තිබෙනවා. දරුවාගේ තාත්තා නැති දවසක ගෙදර වත්තේ නිධං හාරලත් තිබුණා. ඒ ගැන පොලිසියේ පැමිණිලි දැම්මා.

    දවසක් දරුවාගේ තාත්තා ගෙදර අවම දරුවා කියනවා ගෙදර ජංගම දුරකතනයක් හංගලා තියනවා එයා දැක්කා කියලා. දරුවාගේ මගපෙන්වීම මත තාත්තා දුරකතනය හොයාගන්නා. තාත්තා නැති වෙලාවට නිධං හොරුන්ට ඒ බව දැනුම් දෙන්න ගෙදර කිසිවකුගේ සම්බන්ධතාවය ඇතිව නිවසේ සඟවා තිබූ ජංගම දුරකතනයක් කියලා තාත්තා සැකකරනවා. මේ අතරතුර තාත්තා අම්මාගෙන් වෙන්වෙන්න දික්කසාද නඩුවකුත් දාලා තිබුණා.

    ඒ ජංගම දුරකකනය සොයා ගැනීමත් එක්ක පොලිසිය දිගින් දිගටම මේ තාත්තව විවිධ චෝදනාවලට අත්අඩංගුවට ගත්තා. රිමාන්ඩ් එකෙත් හිටියා. සමහර දවස්වලට වරෙන්තුවක් තියනවා කියලා අරං ගිහින් නැවත ගෙදරට එවනවා. සමහරදාට වරෙන්තුවක් තියනවා කියලා අරං ගිහින් උසාවියටත් දානවා. උසාවියෙන් වරෙන්තුවක් නෑ කියලා එවනවා.

    මෙහෙම එක වෙලාවකදි පොලිසිය නියෝගයක් ගන්නවා දරුවාගේ තාත්තට ඒ තාත්තාගෙම නිවසට හෝ වත්තට ඇතුළු වෙන්න බෑ කියලා. තාත්තා දරුවත් එක්ක වෙනත් නිවසක පදිංචියට යනවා. ඒ නිවසේ කෙනා මේ සිද්ධිය ගැන සාක්කිකරුවෙක්. තාත්තා දරුවට කොච්චර ආදරේද කියනවා නම් කොවිඩ් කාලේ රට ලොක්ඩවුන් කරලා තියෙන්නේ අච්චර දුර ඉඳන් ත්‍රීවීල් එකක් කතා කරගෙන දරුවව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සායනවලට ගේනවා. ඊට පස්සේ පරිවාසය මගින් දරුවා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරලා දරුවව අම්මට බාර දෙනවා.

    දරුවගේ ක්ලිනික් දවස්වලට දරුවා බලන්න තාත්තා රිජ්වේ ආර්යා ළමා රෝහලට එනවා. මෙහෙම කිහිප අවස්ථාවකදි දරුවාව ක්ලිනික් ගෙනත් තිබුණේ නෑ. මේ අතරේ දරුවාගේ ඔපරේෂන් එක කරන්න සහ ඊට අදාල පරීක්ෂණ කරන්න රෝහලෙන් දින එනවා. අදාල දිනවල දරුවා ඉදිරිපත් නොකිරීම නිසා දරුවා පරිවාසයට ඒ ගැන දැනුම් දෙනවා. හැබැයි කිසිම දෙයක් වෙලා තිබුණේ නෑ. පරිවාසය දරුවාගේ තාත්තාගේ දැනුම්දීම අධිකරණයට කියලා තිබුණෙත් නෑ.

    තාත්තා අධිකරණයට ගිහින් අතඋස්සලා මේක කියන්න හැදුවත් අවස්ථාවක් ලැබිලා තිබුණේ නෑ.

    තාත්තා රණවිසරු සේවා අධිකාරියටත් මේ බව කියලා නැවතත් දරුවා ඔපරේෂන් කරන්න දින ගන්නවා. ඒ දිනේටත් දරුවා ගෙනාවේ නෑ කියලයි තාත්තා කියන්නේ. තාත්තා මේ සම්බන්ධයෙන් පොලිසිය, ළමා හා කාන්තා කාර්යංශය, ළමා රක්ෂණ අධිකාරිය, පරිවාසය, නීතිපති දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක අමාත්‍යංශය, ප්‍රදේශීය ලේකම් කාර්යාලය , ජනාධිපති ලේකම් කාර්යාලය වගේ ආයතන ගණනාවකට මේ ගැන දැනුම් දෙනවා.

    ඒවගේම දරුවව අදාල දිනවල ඉදිරිපත් කළේ නෑ කියලා රෝහලෙන් දුන් ලියුම් පරිවාසයට දුන්නත් ඒ නිලධාරීන් අදාල ලියවිලි අධිකරණයට ඉදිරිපත් කළේ නෑ. පියා නැවත නැවතත් එහෙම ලියුම් දෙද්දි එක් අවස්ථාවක පමණක් අධිකරණයට කරුණු කියලා තිබුණා.

    කොහොම නමුත් එක දිගටම කියලත් හරි දෙයක් වුණේ නෑ. 2024 මැයි, ජුනි වෙද්දි දරුවාගේ තත්ත්වය නරක අතට හැරුණා. දරුවව ගෙනත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නතර කළා. එහෙදි ජංගම දුරකතනයක දරුවා තමන් මුහුණ දුන් සිද්ධි සෙල්ෆි වීඩියෝමගින් රෙකෝඩ් කළා. ඒවයෙදි කියනවා තමන්ට බෙහෙත් දුන්නෙත් නෑ කියලා. පොලිසිය ගැනත් කියනවා.

    අවසානයේ 2024 අගෝස්තු මාසේ අන්තිම දරුවා මරණයට පත් වෙනවා. දරුවාට තවම යුක්තිය නැ. යුක්තිය ඉල්ලලා තාත්තා තවම ෆයිට් කරනවා. පහලින් තියෙන්නේ ඒ ගැන අපි කළ වීඩියෝ එක.

    -Tharindu Iranga
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අවුරුදු 77ක් තිස්සෙ දියුණු කරපු සිස්ටම් එකේ ඔප්ටිමම් අවස්ථාවක්....
     
    • Sad
    Reactions: nadunkwee

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර

    ලංකාවේ ඇතුලේ සල්ලි බලය නැත්නම් යුක්තිය කියන්නේ නිකම්ම නිකම් වචනයක් විතරයි මිත්‍රයා :)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    අවුරුදු 77ක් තිස්සෙ දියුණු කරපු සිස්ටම් එකේ ඔප්ටිමම් අවස්ථාවක්....
    Incorrect අවුරුදු 2500ක් තිස්සෙ දියුණු කරපු සිස්ටම් එකේ ඔප්ටිමම් අවස්ථාවක්....
     
    • Haha
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Incorrect අවුරුදු 2500ක් තිස්සෙ දියුණු කරපු සිස්ටම් එකේ ඔප්ටිමම් අවස්ථාවක්....
    පිස්සු හුකන්නෙක් තෝ නම් 😂
    තම්බි පකයා
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ලංකාවේ ඇතුලේ සල්ලි බලය නැත්නම් යුක්තිය කියන්නේ නිකම්ම නිකම් වචනයක් විතරයි මිත්‍රයා :)
    පිස්සු වැටෙනවා.