Unmetered SSD limit? 7 usd Unmetered SSD Shared Hosting

Media1

Active member
  • Sep 9, 2022
    151
    186
    43
    any one used this hosting package guys?
    for month 7 usd walata meka hodaida? use kala kenek innawada? unmetered SSD eke limit ekak tiyenawada mokakhari?
    1701004069791.png
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,174
    13,040
    113
    33
    ෆින්ලන්ඩ්
    Unmetered SSD කියන්නේ ඩිස්ක් size එක unlimited. ඒ උනාට nodes ගානක් තියෙනවා. Nodes කියන්නේ number of files. 6000 ද කොහෙද ගොඩක් shared hosting වල limit එක.

    දන්න එක්කෙනෙක් පැහැදිලි කරයි.
     
    • Like
    Reactions: B.Chat

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,889
    1,389
    113
    Live in EARTH
    Unmetered SSD කියන්නේ ඩිස්ක් size එක unlimited. ඒ උනාට nodes ගානක් තියෙනවා. Nodes කියන්නේ number of files. 6000 ද කොහෙද ගොඩක් shared hosting වල limit එක.

    දන්න එක්කෙනෙක් පැහැදිලි කරයි.
    thats right. ganna kalin CS chat eken ahanna
     
    • Like
    Reactions: kasun_kbp

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,043
    1
    50,328
    113
    ප*යාගල
    sorry.com
    Unmetered SSD කියන්නේ ඩිස්ක් size එක unlimited. ඒ උනාට nodes ගානක් තියෙනවා. Nodes කියන්නේ number of files. 6000 ද කොහෙද ගොඩක් shared hosting වල limit එක.
    meka hari files laksha 6ka limit ekak thiywnw. site 2 pannala install karagaman slow wenwa. mage client aran thieynneth oka. patta slow sites 6 k thiynwa
     
    • Like
    Reactions: kasun_kbp