//UNOFFICIAL වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්\\
මේ දේවල් ඔබගේ මතකයට ගෙන එන්නේ නැවත ඊලාමයක් ඇති කරවීමට නොව 
හුදෙක් අප ඉතිහාසයේ මෙතෙක් ලබාගත් දැවැන්තම ජයග්‍රහනය සිහිපත් කිරීමටය..
මට මේ ලගදි හොයන්න හිතුනා ඇත්තටම මේ ප්‍රභාකරන් කියන්නේ කව්ද කියල.. අපි දන්න "කොටි නායකයා" කියන දෙයින් ඔබ්බට ගිය යමක්...
අපි අපගේ ජාතිය කෙලෙසූ එම නරුමයා ගැනද දැනසිටීම ඉතා වැදගත් බව මතක තබාගන්න..

ඔහු නමින් වේලුපිල්ලේ ප්‍රභාකරන් විය.
නාමය එලෙසින් வேலுப்பிள்ளை பிரபாகரன்
ඉපදුනේ - November 26, 1954
මරණයට පත් වුනේ - May 19, 2009 (aged 54)
Nanthikadal lagoon, Mullativu, Sri Lanka
අන්වර්ථ නාමය - Karikalan
රැකියාව හෝ නිරතව සිටි - Liberation Tigers of Tamil Eelam (LTTE) හි නායකයා සහ සොයාගත් පුද්ගලයා
ආගම හෝ දර්ශනය - ක්‍රිස්තියානි
බිරිද - මතිවතනි එරම්බු (2009)
ළමයි -
චාල්ස් ඇන්තෝණි (1989–2009)
දුවරක් (1986–2009)
බාලචන්ද්‍රන් (1997–2009)
දෙමවුපියන්
පියා - වෙරස්වාමි තිරිවෙන්ගඩම් වෙල්ලුපිලයි
මව - වෙල්ලුපිලයි පාර්වතී පිල්ලයි
** කුරිරු වූ ත්‍රස්ථවාදයේ අවසානය **
රණවිරුවන් විජයග්‍රහණය සමරමින්..
වැදගත් උනා නම් bump එකක් වත් දාන් යන්න..

tshirtZ 

Last edited: