unpජොන_්අමරතුංග පනි..

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
unpජොන_්අමරතුංග පනි..

ජෝන් වැට පනී, ඇමති ධුරයකුත් සූදානම්..?
December 9, 2014 at 9:41 am | lanka
C news
එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී
සහ විපක්ෂයේ ප්රධාන සංවිධායක ජෝන් අමරතුංග
මහතා රජයට එක්වීමේ සූදානමක් ඇති බවට වාර්තා පල
වේ.
රජයේ ප්රධානීන් සමඟ ඒ සම්බන්දයෙන් වූ සාකච්චා වට
කිහිපයක්ද පවත්වා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ මහතා රජයට එක් වුවහොත් අමාත්ය ධුරයක් ලබා දෙනු
ඇතැයිද පැවසෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කරන ජෝන්
අමරතුංග මහතා සඳහන් කරන්නේ ජනාෙධිපති මහින්ද
රාජපක්ෂ මහතා සහ තමා අතර ඇත්තේ දැඩි මිතුරුකමක්
පමණක් බවත්, රජයට එක්වීමට තමන් මෙතෙක් තීරණයක් ගෙන
නැති බවත්ය.-lankacnews-
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සොන්නවංශ වේසාව බෝක්කු කට අරිද්දි ඕකගේ හනු ලොක් වී කට ඇද වී අංශභාග තත්වෙට පත්ව දුක් විඳලා මැරිලා පලයන්
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    අදත් 4ක් විපක්ෂයට

    මහනුවර නගරයේ අද (09දා) පැවැත්වෙන විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පැවැත්වෙන ජන රැලියේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිවුදෙනෙකු විපක්ෂයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.

    මෙම රැලියේ සංවිධායකයින් විසින් අසුන් 4ක් හිස්ව තබන ලෙස දැනුම් දී ඇති අතර එය ආණ්ඩු පක්ෂයේ සිවුදෙනෙකු පැමිණෙන බවට ඉඟියක් බව බොහෝ දෙනෙකු විශ්වාස කරති.
     

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    නෙලුම් මලක් මඩේ පිපිලා ඉහලට මතුවී එද්දී රෝස මලක් වතුරට වැටිලා කුණුවෙලා මාළුන්ගේ බඩවල් වලට යනවා වගේ මට දැනෙන්නේ..
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම ඊයේ unp නීතිඥ සංගමයේ මීටින් 1ට ගිය...mountlavaniya හොටෙල් 1කෙ තිබ්බේ..unp MP කිව්වා බන් ඕකා යනවා කියලා...කතාව ඇත්ත...12 වෙනිදලු යන්නේ..parliment ප්පටන් ගත්තාම...ලජ්ජා නැතුව ඕකා ඊයේ මීටින් 1තථ් අවා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    ඔහොම නිවුස් එකක් වත් කියවලා හිත හදාගනින් බන්. මේ වලපයයි ගොඩපයයි ඉන්න මනුස්සයා. :P:P

    :yes::yes:
    Sailing on a sinking ship


    :rofl::rofl::rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10380718_775524365847596_7201370376605216712_o.jpg

    thread dada inna welawak naha