unpජොන_්අමරතුංග පනි..
ජෝන් වැට පනී, ඇමති ධුරයකුත් සූදානම්..?
December 9, 2014 at 9:41 am | lanka
C news
එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී
සහ විපක්ෂයේ ප්රධාන සංවිධායක ජෝන් අමරතුංග
මහතා රජයට එක්වීමේ සූදානමක් ඇති බවට වාර්තා පල
වේ.
රජයේ ප්රධානීන් සමඟ ඒ සම්බන්දයෙන් වූ සාකච්චා වට
කිහිපයක්ද පවත්වා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ මහතා රජයට එක් වුවහොත් අමාත්ය ධුරයක් ලබා දෙනු
ඇතැයිද පැවසෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කරන ජෝන්
අමරතුංග මහතා සඳහන් කරන්නේ ජනාෙධිපති මහින්ද
රාජපක්ෂ මහතා සහ තමා අතර ඇත්තේ දැඩි මිතුරුකමක්
පමණක් බවත්, රජයට එක්වීමට තමන් මෙතෙක් තීරණයක් ගෙන
නැති බවත්ය.-lankacnews-