UNP අය_සතුට සමරපු හැටි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UNP අය_සතුට සමරපු හැටි

    ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශයට වීමෙන් පසු ස්ථාන කිහිපක පැවති තත්ත්වය..:cool::cool::cool::love:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැංකු කොල්ල කාල ෆෙඩරල් ගේනවා කිව්වාම තියෙන සතුට බලපල්ලකෝ:lol:
     
    • Like
    Reactions: sithija.h

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    තව මාස දහ අටකින් මැතිවරණයකට මුහුණ දෙන්න වෙනවයි කියන එක අමතක කරන්න එපා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,069
    113
    ෂාහ් බටර් කේක්..මම ආසම.:love:ගියානම් ටොයි ඇන්ටිගෙන් බටර් කේක් කාලා ප්ලේන්ටියක් ගහලා එන්න තිබ්බා..:sorry:

    VpmDvYn.png
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම UNP නෙමේ. මම JVP. ඒත් මේ ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක් හින්ද මාත් අවංකවම මේක සමරනව.
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    මම UNP නෙමේ. මම JVP. ඒත් මේ ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක් හින්ද මාත් අවංකවම මේක සමරනව.

    Uba 88-89 minissu marapu ekekda? iskola gini thiyapu jvp karayekda . thope ewun apiwa amuda gahalath thiyanawa huththo.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ තමා නියම වහල්ලු .. මේ උඩ පනින්නේ රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මගුලක් වෙනුවෙන් නෙවෙයි හුදෙක් තමන්ගේ පාර්ශවය ජයග්‍රහණය කරා කියන ආතල් එකට .. රනිල් ද මහින්ද ද කියල වෙනසක් නෑ ඉතින් දෙකේම උන් මේ වගේ තමා .. බැරි වෙලා හරි මහින්ද පැත්ත දින්න නං මොකෝ වුන් ගෙදරට වෙලා බුදියගනියි කියල හිතනවද :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    මේ තමා නියම වහල්ලු .. මේ උඩ පනින්නේ රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මගුලක් වෙනුවෙන් නෙවෙයි හුදෙක් තමන්ගේ පාර්ශවය ජයග්‍රහණය කරා කියන ආතල් එකට .. රනිල් ද මහින්ද ද කියල වෙනසක් නෑ ඉතින් දෙකේම උන් මේ වගේ තමා .. බැරි වෙලා හරි මහින්ද පැත්ත දින්න නං මොකෝ වුන් ගෙදරට වෙලා බුදියගනියි කියල හිතනවද :rofl:

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ තමා නියම වහල්ලු .. මේ උඩ පනින්නේ රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මගුලක් වෙනුවෙන් නෙවෙයි හුදෙක් තමන්ගේ පාර්ශවය ජයග්‍රහණය කරා කියන ආතල් එකට .. රනිල් ද මහින්ද ද කියල වෙනසක් නෑ ඉතින් දෙකේම උන් මේ වගේ තමා .. බැරි වෙලා හරි මහින්ද පැත්ත දින්න නං මොකෝ වුන් ගෙදරට වෙලා බුදියගනියි කියල හිතනවද :rofl:

    lankawe bahuthare kawru hari ponnayekta kade yana wahal una jathiyak.

    Sri lankans = wahallu of mahinda + wahallu of unp + wahallu of other parties + wahallu of religious bullshits + less than 10% of people with self esteem (non-slaves)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ තමා නියම වහල්ලු .. මේ උඩ පනින්නේ රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මගුලක් වෙනුවෙන් නෙවෙයි හුදෙක් තමන්ගේ පාර්ශවය ජයග්‍රහණය කරා කියන ආතල් එකට .. රනිල් ද මහින්ද ද කියල වෙනසක් නෑ ඉතින් දෙකේම උන් මේ වගේ තමා .. බැරි වෙලා හරි මහින්ද පැත්ත දින්න නං මොකෝ වුන් ගෙදරට වෙලා බුදියගනියි කියල හිතනවද :rofl:

    ජෙප්පොන්ගේ ඉන්නේ වහල්ලු නෙමෙයි.:rofl:.අනේ නිකන් පල ජෙප්පෝ යන්න..ගංජා ගැහුවා නම් පැත්තකට වෙලා හූල්ල හූල්ල හිටපන් නිකන් පොර ටෝක්ස් දෙන්නේ නැතුව.ලක්ෂ 3ක් 4ක් චන්ද තියන් එනවා මෙතන ලොරි ටෝක්ස් දෙන්න.තොපිට ඉන්නේ ගංජා කාරයොයි,අනාථ මන්ද මානසික ලෙඩ්ඩුයි නේ..:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579

    True