UNP ආංඩුවක් ආවම සේරම හරියයි

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    UNP ආංඩුවක් ආවම සේරම හරියයි

    ඉදිරියට යන්න හිතෙන අය එන්න
    දින සීයෙන් අලුත් රටක්
    පංචවිද ක්‍රියාවලිය
    දිනූ දේ රැකගමු
    බය නැති අගමැති
    වෙනසකට මුලපිරුවා විතරයි
    සංවේදී අයවැය

    අලුත්ම එක

    ඉන්න හිතෙන රටක්

    මෙන්න මේ වගේ ලස්සනට වචන ගළපලා තමා මෝඩ සිංහලයාව රැවට්ටන්නේ. කල් යන්න යන්න තමා උනුහුම අඩු වෙන්නේ. Damage පොඩ්ඩක් අඩු කරන campaign තමා යන්නේ මේ දවස් වල. :)

    ඡන්ද කල් දාන්න සීමා නීර්නය case එකක් ගේනවා. අගමැති parliament එකෙන් තොරනවා. බලපන් මුන්ට බලයේ ඉන්න ඔන ගෙමක් ගහන්න පුලුවන්, උන්ට කරන්න බැරි එකම වැඩේ තම රට දියුණු කරන එක.

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මහින්දව ගෙදර යවලා ලැබුන ජයග්‍රහනය ඔය බිස්නස් එකක් කරලා හම්බ කරන පනන් හතරට වඩා කෝටියක් වටිනවා.උන් ගියාට පස්සේ හොරකම මැරකම නාස්තිය දූෂනය නැති උනා.සිරිසේන අපතයත් දෙසැම්බර්වල ගියාම රට මීටවඩා ආර්ථික තතවකයට එනවා.බය වෙන්න එපා
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්දව ගෙදර යවලා ලැබුන ජයග්‍රහනය ඔය බිස්නස් එකක් කරලා හම්බ කරන පනන් හතරට වඩා කෝටියක් වටිනවා.උන් ගියාට පස්සේ හොරකම මැරකම නාස්තිය දූෂනය නැති උනා.සිරිසේන අපතයත් දෙසැම්බර්වල ගියාම රට මීටවඩා ආර්ථික තතවකයට එනවා.බය වෙන්න එපා

    iFPUa7EXEFH62FZlsd.gif
    iFPUa7EXEFH62FZlsd.gif
    iFPUa7EXEFH62FZlsd.gif
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    විදග්ධ පුක් ශෝධක (rangana26) ගූ එන් පී අපේක්ෂක කරවමු...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විදග්ධ පුක් ශෝධක (rangana26) ගූ එන් පී අපේක්ෂක කරවමු...

    Ape Sahaya Rangana26 mahatha ta....saha ema Aryawata....Rangana26 mahatha dinawamu
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    පන්නරය

    මහින්දව ගෙදර යවලා ලැබුන ජයග්‍රහනය ඔය බිස්නස් එකක් කරලා හම්බ කරන පනන් හතරට වඩා කෝටියක් වටිනවා.උන් ගියාට පස්සේ හොරකම මැරකම නාස්තිය දූෂනය නැති උනා.සිරිසේන අපතයත් දෙසැම්බර්වල ගියාම රට මීටවඩා ආර්ථික තතවකයට එනවා.බය වෙන්න එපා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහින්දව ගෙදර යවලා ලැබුන ජයග්‍රහනය ඔය බිස්නස් එකක් කරලා හම්බ කරන පනන් හතරට වඩා කෝටියක් වටිනවා.උන් ගියාට පස්සේ හොරකම මැරකම නාස්තිය දූෂනය නැති උනා.සිරිසේන අපතයත් දෙසැම්බර්වල ගියාම රට මීටවඩා ආර්ථික තතවකයට එනවා.බය වෙන්න එපා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හොරකම නැතිවුනා නෙවෙයි, හොරකන් කරන්න දෙයක් නැතිවුනා....
    මහ බැංකුව ශුද්ධ කළා...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    කිසිම දාක දේශපාලනයට සම්බන්ද වෙලා නෑ......මේ පාර ගොඨාභයට බැහැල වැඩ කරනවා...... තව පොඩ් චාන්ස් එකක් තියෙනවා රට හදාගන්න මේපාර මිස් උනොත් අපේ ළමයිට ඉන්න රටක් නැති වෙනවා........පොන්නයෝ ටික එලවනවා මයි.........මංගල,රාජිත,කිරිඇල්ල, මතක් වෙනකොට යක්ෂයා ඇවිස්සෙනවා, කාල කන්නි කැවා මගෙ රට........
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මහින්දව ගෙදර යවලා ලැබුන ජයග්‍රහනය ඔය බිස්නස් එකක් කරලා හම්බ කරන පනන් හතරට වඩා කෝටියක් වටිනවා.උන් ගියාට පස්සේ හොරකම මැරකම නාස්තිය දූෂනය නැති උනා.සිරිසේන අපතයත් දෙසැම්බර්වල ගියාම රට මීටවඩා ආර්ථික තතවකයට එනවා.බය වෙන්න එපා
    :lol::lol::lol: