UNP ආණ්ඩුවකින් පසු වාහනයක් ගමු කියපු නංගි දැ&#
UNP ආණ්ඩුවකින් පසු වාහනයක් ගමු කියපු නංගි දැන් කියන කතාව
මැතිවරණ ප්රචාරක කාල සීමාවේදී සියළු රූපවාහිනී නාලිකාවල විකාශණය වූ වෙළෙඳ දැන්වීමක සිටි තරුණියක් පිළිබඳ මේ දින වල වැඩියෙන් කතා බහට ලක්වෙනවා.
ඒ රනිල් වික්රමසිංහ මහතා අගමැති කර පංචවිධ ක්රියාවලිය යටතේ කාර් එකක් ගන්නැයි මහ වැස්සේ තෙමීගෙන ගෙට ගොඩ වූ තරුණියයි.
ඇය දැන් පවසන්නේ නව රජය වාහන මිල වැඩිකර ඇත්තේ පොඩි මිනිසුන් ගැන සිතා බවයි.
ඇයගේ ප්රකාශය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.

මෙරටට හෙන ගහල තියෙන්නේ මේවගේ ගොට්ටෝ නිසා තමයි .පක්ෂෙට කලින් රට තියෙන්න ඕනේ කියල හිතන්නැති අමනයෝ 