UNP ආණ්ඩුවකින් පසු වාහනයක් ගමු කියපු නංගි දැ&#

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    UNP ආණ්ඩුවකින් පසු වාහනයක් ගමු කියපු නංගි දැ&#

    UNP ආණ්ඩුවකින් පසු වාහනයක් ගමු කියපු නංගි දැන් කියන කතාව
    මැතිවරණ ප‍්‍රචාරක කාල සීමාවේදී සියළු රූපවාහිනී නාලිකාවල විකාශණය වූ වෙළෙඳ දැන්වීමක සිටි තරුණියක් පිළිබඳ මේ දින වල වැඩියෙන් කතා බහට ලක්වෙනවා.

    ඒ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර පංචවිධ ක‍්‍රියාවලිය යටතේ කාර් එකක් ගන්නැයි මහ වැස්සේ තෙමීගෙන ගෙට ගොඩ වූ තරුණියයි.

    ඇය දැන් පවසන්නේ නව රජය වාහන මිල වැඩිකර ඇත්තේ පොඩි මිනිසුන් ගැන සිතා බවයි.

    ඇයගේ ප්‍රකාශය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.:angry::angry:

    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: netlife007

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    නංගිට විතරක් නෙමේ හුnp එකට ඈත් කරල දුන්න අයියලා අක්කලා සෙට් එකටම ඇල්ටොත් නැතුව ඉන්නේ :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    මේ ගෑනිට හොරෙක් ඇවිල්ලා ඇරලා ගියත්, කමක් නෑ අපේ මහත්තයට මහන්සි වෙන්න දෙයක් නෑනේ කියන ගොන් වැස්සියක්.

    මේ වගේ උන්ට තමයි පක්ෂ වහල්ලු කියන්නේ. අපේ පක්සේ එකා ඇරලා ගියත් කමක් නෑ කියන මතේ ඉඳලා හැම වැරැද්දක්ම සාධාරණීයකරනය කරනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    හිනෙන් නැගිටිද්දි මම කටු පදුරු දලු දාන ලෝකෙක. . .
    මගෙ වටේ කටු ඒත් තිබුනා අතේ මල. . . .
    දෙද්දි යනවා හෙඩ් එක.. යනවා මොලේ අබරන්. . .
    :D

    https://www.facebook.com/SasanikaJayalath
    මම ගිහින් ඕකිට අමතලා ආවා. . :angry:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ආවා... ආවා... ආවා සුජී, චාමර, යුරේනි, රුවන්ගි ,ශානුද්රි ට පසුව බයිටට කවුරුත් නැතිව වේලෙමින් සිටි රසික ජනතාවට මෙන්න නැවතත් පැල් බැඳගෙන පුක්ෂණය කිරීමට අවස්ථාවක්.. :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නංගිට විතරක් නෙමේ හුnp එකට ඈත් කරල දුන්න අයියලා අක්කලා සෙට් එකටම ඇල්ටොත් නැතුව ඉන්නේ :lol:

    :lol::lol::lol::rofl::rofl:
    මේ ගෑනිට හොරෙක් ඇවිල්ලා ඇරලා ගියත්, කමක් නෑ අපේ මහත්තයට මහන්සි වෙන්න දෙයක් නෑනේ කියන ගොන් වැස්සියක්.

    මේ වගේ උන්ට තමයි පක්ෂ වහල්ලු කියන්නේ. අපේ පක්සේ එකා ඇරලා ගියත් කමක් නෑ කියන මතේ ඉඳලා හැම වැරැද්දක්ම සාධාරණීයකරනය කරනවා.

    :yes: මෙරටට හෙන ගහල තියෙන්නේ මේවගේ ගොට්ටෝ නිසා තමයි .පක්ෂෙට කලින් රට තියෙන්න ඕනේ කියල හිතන්නැති අමනයෝ :angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    නංගිට විතරක් නෙමේ හුnp එකට ඈත් කරල දුන්න අයියලා අක්කලා සෙට් එකටම ඇල්ටොත් නැතුව ඉන්නේ :lol:

    awulak ne ban un micro gannawalu..toyota ganne salli karayolu
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    මේ ගෑනිට හොරෙක් ඇවිල්ලා ඇරලා ගියත්, කමක් නෑ අපේ මහත්තයට මහන්සි වෙන්න දෙයක් නෑනේ කියන ගොන් වැස්සියක්.

    මේ වගේ උන්ට තමයි පක්ෂ වහල්ලු කියන්නේ. අපේ පක්සේ එකා ඇරලා ගියත් කමක් නෑ කියන මතේ ඉඳලා හැම වැරැද්දක්ම සාධාරණීයකරනය කරනවා.

    ලබන පාර චන්දෙ ඉල්ලන බන් ඔය හදන්නේ..

    එජාප තරුණ සංගමේ හෙන කටු කන වැස්සියක් :D

    පටියගෙන් අහපන්,උ දන්නවා ;)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    වාහන අපමන අගයක ගියා. .
    සිහිනය අද මාගේ බොදවෙලා. .
    වැව මැද්දේ පොන්*යෝ අද රජ වෙලා. .

    ටැක්ස් එක ගහගනින් යකෝ තොගේ *කේ
    වාහන එපා ගහනව උට්ටෝ මම මල
    චන්දේ ඉල්ලන් වරෙන් තොපි අපේ ගමට
    ලෑලි බැදන් වරෙන් නැත්තන් අරිනව තොපිට *කේ