UNP ආශුත් එක්ක රංවලට හැරෙන්නවත් බෑ.. 🤣🤣

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha

    ආචාර්ය, මහාචාර්ය පට්ටම් මොනවා වුනත් අශෝක රංවල කියන්නෙ වැදගත්, නිහතමානී, සංවර මණුෂයෙක් ..
    🙏🏻
    ♥️
    ආචාර්ය උපාධි සහතිකය ජපානෙන් ගෙන්න ගත්තට පස්සේ රංවලට ආයි කථානායක කම ලැබෙන්න ඔනේ..:yes::yes::yes:

    470219151_898519275722901_3749439190574027865_n.jpg

    රටටම ආදර්ශයක් උන සහොදයා.මුලු හදවතින්ම ගරු කරනවා.
    උන් හොරට අධ්‍යාපන සහතික හදනකොට
    උන් ලෝකෙට හොර ගගනගාමියො වෙනකොට..
    ලෝගු පොරවගෙන මේකෙ රගනකොට.
    හොර සහතික හදාගෙන අධ්‍යාපන ලබපු උන් කියලා මිනිස්සු එක්ක සෙල්ලම් කරනකොට .උන් කාලයක් යනකොට මිනිස්සුම ප්‍රතික්ෂේප කලා.
    මේ තමයි අවංකකම හා ආදර්ශය මුලු මහත් රටක් වෙනුවෙන් කරපු ඒකට හිසනමා ආචාර කරමි
    💜
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අනේ හූත්තෝ , දෝෂාභියෝගය නිසා ගියේ

    දන්න ලබ්බක් කියපන් , පාර්ලිමේන්තුවට දෝෂාභියෝගය ගෙනවාවම් ජෙප්පෝ ජන්ගි ජොක්කු ගලවලා තමයි ඡන්දෙ දෙන්න ඕනි
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    දෝෂාභියෝගයක් ගේන්න හදපු නිසා බන් ඌ ගියේ.
    මාත් මාලිමාවට තමයි චන්ද දෙකම දුන්නේ ඒත් මේ වගේ උන්ටනම් ජීවිතේට කඩේ යන්නේ නැහැ.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    දෝෂාභියෝගයක් ගේන්න හදපු නිසා බන් ඌ ගියේ.
    මාත් මාලිමාවට තමයි චන්ද දෙකම දුන්නේ ඒත් මේ වගේ උන්ටනම් ජීවිතේට කඩේ යන්නේ නැහැ.
    Ubage aulak thiyanawa mn anurata dila anika umbrella 🌂 dunne best option
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113

    ආචාර්ය, මහාචාර්ය පට්ටම් මොනවා වුනත් අශෝක රංවල කියන්නෙ වැදගත්, නිහතමානී, සංවර මණුෂයෙක් ..
    🙏🏻
    ♥️
    ආචාර්ය උපාධි සහතිකය ජපානෙන් ගෙන්න ගත්තට පස්සේ රංවලට ආයි කථානායක කම ලැබෙන්න ඔනේ..:yes::yes::yes:

    470219151_898519275722901_3749439190574027865_n.jpg

    රටටම ආදර්ශයක් උන සහොදයා.මුලු හදවතින්ම ගරු කරනවා.
    උන් හොරට අධ්‍යාපන සහතික හදනකොට
    උන් ලෝකෙට හොර ගගනගාමියො වෙනකොට..
    ලෝගු පොරවගෙන මේකෙ රගනකොට.
    හොර සහතික හදාගෙන අධ්‍යාපන ලබපු උන් කියලා මිනිස්සු එක්ක සෙල්ලම් කරනකොට .උන් කාලයක් යනකොට මිනිස්සුම ප්‍රතික්ෂේප කලා.
    මේ තමයි අවංකකම හා ආදර්ශය මුලු මහත් රටක් වෙනුවෙන් කරපු ඒකට හිසනමා ආචාර කරමි
    💜

    ඇත්තටම පාර්ලිමේන්තු ලේකම්වරිය මේව දැනගෙනම වෙන්න දුන්න කියල හිතෙන්නෙ නැද්ද, කාගෙ හරි උවමනාවට?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අස්කරනකල් හිටියේ නැහැ එලෙව්වා කියල කියපන් :ROFLMAO:
    nI8N0iZ.jpeg

    අලුත් දේශපාලන සංස්කෘතිය..

    සිස්ටම් එක එකපාර චේන්ජ් කරන්න බෑලු.
    දැනට බොරු කියලා මාට්ටු වුනාම ඉල්ලා අස්වෙනවා.
    ඊලඟ ආණ්ඩුවේදී තමයි බොරු කියන එක නවත්තන්නේ..හා නැද්ද.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බල්ලෝ ගහනකොටත් මිඉක් නැතුව හිටපු වටපඩයෝ දැන් පුකවල් පොළොවේ ගහනහැටි දැක්කම පුකෙන් හිනා :ROFLMAO:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මොකද්ද මචන් අවුල ?
    Na bn mulinma karanna oni 20 billian usd wage thiyana loan settle karanna ekane. Anura kale ranila ugule wetuna. Dan api economy 5x wedikarala arunta poli gewanna wela thiyenne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,419
    49,799
    113
    සේදවත්ත
    බල්ලෝ ගහනකොටත් මිඉක් නැතුව හිටපු වටපඩයෝ දැන් පුකවල් පොළොවේ ගහනහැටි දැක්කම පුකෙන් හිනා :ROFLMAO:
    ඌ ගහපු බල්ලෙක් නෑ ඌ ජොකෙක් ඇදන් සෙල්ලම් කරා පමණයි . ලදරුවෝ ලංකාවේ ඉන්නේ