ආචාර්ය, මහාචාර්ය පට්ටම් මොනවා වුනත් අශෝක රංවල කියන්නෙ වැදගත්, නිහතමානී, සංවර මණුෂයෙක් ..



රටටම ආදර්ශයක් උන සහොදයා.මුලු හදවතින්ම ගරු කරනවා.
උන් හොරට අධ්‍යාපන සහතික හදනකොට
උන් ලෝකෙට හොර ගගනගාමියො වෙනකොට..
ලෝගු පොරවගෙන මේකෙ රගනකොට.
හොර සහතික හදාගෙන අධ්‍යාපන ලබපු උන් කියලා මිනිස්සු එක්ක සෙල්ලම් කරනකොට .උන් කාලයක් යනකොට මිනිස්සුම ප්‍රතික්ෂේප කලා.
මේ තමයි අවංකකම හා ආදර්ශය මුලු මහත් රටක් වෙනුවෙන් කරපු ඒකට හිසනමා ආචාර කරමි