UNP එකට දෙයිද බන් 88/89 මතක උන්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ ටිකේ වයිරල් උන ෆොටෝ එකක් තමා පහල තියෙන්න්.88/89 ප්‍රතිපල ආවේ 1994 චන්ද්‍රිකා දිනවලා මිනිස්සු. දැන් සජිත්ටයි /රනිල්ටයි තියෙන්නෙ හම්පඩ UNP චන්ද ටිකයි උතුරෙ චන්ද ටිකයි බෙදා ගන්න රන්ඩු කරගන්න එක විතරයි .88/89 තවදුරටත් අවලන්ගු වෙමින් යන කතාවකි
    IMG_1996.jpeg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    සජබ ආධාරකුවෙක් ජාජබ ආධාරකරුවෙකුගේ නිවසට ගොස් කඩුවෙන් කොටලා… සජබ අධාරකරු රක්ෂිත බන්ධනාගාරයේ… ජාජබ අධාරකරු රෝහලේ!

    නූගත් මෝඩ මූසල නෝ කැපෑසිටි සදා ලෝක කුජීත උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි රදා පෑඩ් සජිත් ලැවරියාදාස ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ් බෝඩ් නූගත් වාචාල වල් බූරු පුතානෝ ලාමක ටිං ටිං යටිපතුල් කොටළුවා කලු ජූලි ටයර් පුතානෝ වැඩ අල්ලයි 🤮 🤮 🤮 🤮 🤮
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    😹

    හනේ සාදු.....ජෙප්පෝ සිල් අරන්..😹😹😹

    z_p14-Anura.jpg

    FB_IMG_1724728968214_copy_637x312a57aec1883e26ffe.jpg
     
    • Like
    Reactions: 2osama and AKI-SL

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    88/89 තවදුරටත් අවලන්ගු වෙමින් යන කතාවකි....
    මේක මෙහෙම උනොත් ..........

    2035 වාගේ වෙනකොට ආයේ නාමල් ට chancs එනවා ඔන්න බලපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,698
    113
    මිනීමරුවො පට්ට පොරවල් කියල හිතාගෙන උන්ව අදහපු කාලය දැන් ඉවරයි. මිනිස්සු අනුකම්පා කරලා තෝරගන්නෙ 88/89 කාලේ තාඩනයට පීඩනයට අසාධාරණයට පත් වෙච්ච යූඇන්පී එක.
     
    • Love
    Reactions: haunte

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    මිනීමරුවො පට්ට පොරවල් කියල හිතාගෙන උන්ව අදහපු කාලය දැන් ඉවරයි. මිනිස්සු අනුකම්පා කරලා තෝරගන්නෙ 88/89 කාලේ තාඩනයට පීඩනයට අසාධාරණයට පත් වෙච්ච යූඇන්පී එක.
    මහින්ද හොදයි උත්ටෝ UNP එකත් එක්ක ගත්තම UNP එකේ අමු කැරියෝ සෙට් එකක් ඒ කලේ හිටියේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    යූඇන්පී එවුන් නම් ඉස්සර පුදුම සත්තු ජාතියක්..

    උදා... ගාමිණී ලොකුගේ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,506
    113
    කුහක ජෙප්පෝ අවුරුදු 52ක් තිස්සේ වාමාංශික මාක්ස්වාදී communist පොල්පොට් පාලනයක් ගෙනල්ල ලංකාව විනාශ කරන්න ත්‍රස්තවාදී කඩාකප්පල් වැඩ කරනවා. තාම බැරි උනා :lol:

    Crisis Phase (March 8, 1971-April 4, 1971): Members of the Mao Youth Front (MYF) led by Loku Athula (තඩි ජෙප්පෙක්) attacked the US embassy in Colombo on March 8, 1971, resulting in the death of one government policeman. Five individuals were killed in an explosion in Dadigama on March 10, 1971. Rohana Wijeweera and 450 members of JVP were arrested on March 13, 1971. Prime Minister Bandaranaike declared a state-of-emergency on March 16, 1971. Some 100 individuals were killed during the crisis.

    Conflict Phase (April 5, 1971-June 9, 1971): JVP rebels attacked the government police station in Wellawaya on April 5, 1971, resulting in the deaths of two government policemen. Government troops clashed with JVP rebels in Kegalle district on April 8, 1971, resulting in the deaths of some 30 individuals. Government troops attacked JVP rebels near Maho on April 11, 1971, resulting in the deaths of some 20 rebels. The US provided military assistance to the government beginning on April 13, 1971. Ceylon accused North Korea of providing military assistance to the JVP, and ordered North Korean diplomats out of the country on April 16, 1971. :lol: The Soviet Union provided the government with military assistance (helicopters, military aircraft, pilots, 63 military technicians) beginning on April 20, 1971. India provided military assistance (six helicopters and 150 military personnel) to the government. Pakistan provided military assistance (two helicopters) to the government of Ceylon, and Britain provided military assistance (six helicopters, weapons, and ammunition) to the government. Egypt and Yugoslavia also provided military assistance to the government. The government announced the end of the rebellion on June 9, 1971. Some 15,000 JVP rebels were arrested and detained by the government. Some 1,200 individuals, including 60 government security personnel, were killed during the conflict.

    - https://uca.edu/politicalscience/dadm-project/asiapacific-region/ceylonsri-lanka-1948-present/

    1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර (තහනම ඉවත්කර ) මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළේය. 1988 අගභාගයේ සහ 1989 මුල් භාගයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ජ.වි.පෙ. ඡන්දදායකයින් සහ අපේක්ෂකයින් ඝාතනය කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය.
    ...
    ශ්‍රී ලාංකිකයන් 1988 දෙසැම්බරයේදී නව ජනාධිපතිවරයකු සහ 1989 පෙබරවාරියේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත්හ. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.
    ..
    රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.
    ..
    මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ. මෙම දුෂ්කරතා තිබියදීත්, සියයට 55 කි ඡන්දදායකයින් ජනාධිපතිවරණයට සහ සියයට 64ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.

    In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections. The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989.

    Sri Lankans elected a new President in December 1988 and a new Parliament in February 1989. The JVP and LTTE tried to prevent these elections through death threats and assassinations, killing hundreds of voters and 14 parliamentary candidates.

    Anti-government militants were the greatest threat to Sri Lankans ' freedom of assembly. JVP members attacked UNP and other political party meetings in the period before the February 15 parliamentary elections, killing hundreds of voters and keeping many thousands from the polls.

    Both elections were marked by high levels of violence instigated by the LTTE in the northeast and the JVP in the south. Both organizations attempted through intimidation and murder to halt the elections and prevent citizens from voting. In the first 6 weeks of the year, the JVP killed 14 parliamentary candidates. During the week of the parliamentary elections, the LTTE and the JVP murdered perhaps 225 persons, many of them at polling stations or on their way to and from voting. Despite these difficulties, 55 percent of
    the electorate turned out for the presidential election and 64 percent for parliamentary polls.

    Country reports on human rights practices 1989 - Sri Lanka
    US Department of State
    - Country reports on human rights practices : report submitted to the Committee on Foreign Affairs, U.S. House of Representatives and Committee on Foreign Relations, U.S. Senate by the Department of State in accordance with sections 116(d) and 502B(b) of the Foreign Assistance Act of 1961, as amended"
    - https://archive.org/details/countryreportson1989unit
     
    Last edited:
    • Like
    Reactions: Jack London

    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,506
    113
    මෝඩ ජෙප්පන්ගේ 71 සිරිමාවෝ බලයට ආව ගමන් කෙරුවාව :lol:

    අර්බුද අවධිය (මාර්තු 8, 1971-අප්‍රේල් 4, 1971): ලොකු අතුල (තඩි ජෙප්පෙක් :lol:) විසින් නායකත්වය දුන් මාඕ තරුණ පෙරමුණේ (MYF) සාමාජිකයින් 1971 මාර්තු 8 වන දින කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එක් රජයේ පොලිස් බටයෙක් මිය ගියේය. 1971 මාර්තු 10 දින දැඩිගම පිපිරීමකින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගියේය. රෝහණ විජේවීර සහ JVP සාමාජිකයින් 450 ක් 1971 මාර්තු 13 දින අත්අඩංගුවට ගන්නා ලදී. අගමැති බණ්ඩාරනායක 1971 මාර්තු 16 දින හදිසි තත්වයක් ප්‍රකාශ කළේය. පුද්ගලයන් 100 ක් පමණ අර්බුදය අතරතුර මරා දමන ලදී.

    ගැටුම් අවධිය (අප්‍රේල් 5, 1971-ජූනි 9, 1971): ජවිපෙ කැරලිකරුවන් 1971 අප්‍රේල් 5 වන දින වැල්ලවායේ රජයේ පොලිස් ස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මිය ගියේය. 1971 අප්‍රේල් 8 වැනි දින කෑගල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ කැරලිකරුවන් සමඟ රජයේ හමුදා ගැටුමක් ඇති වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 30 දෙනෙකු පමණ මිය ගියහ. රජයේ හමුදා 1971 අප්‍රේල් 11 වන දින මාහෝ අසලදී ජවිපෙ කැරලිකරුවන්ට පහර දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස කැරලිකරුවන් 20 දෙනෙකු පමණ මිය ගියහ. 1971 අප්‍රේල් 13 වෙනිදා පටන් එක්සත් ජනපදය රජයට යුධ ආධාර ලබා දුන්නේය. උතුරු කොරියාව ජවිපෙට හමුදා ආධාර සපයන බවට ලංකාව චෝදනා කළ අතර, 1971 අප්‍රේල් 16 වන දින උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ට රටින් පිටවීමට නියෝග කළේය. :lol: සෝවියට් සංගමය 1971 අප්‍රේල් 20 වැනි දින සිට හමුදා ආධාර සහිත රජය (හෙලිකොප්ටර්, හමුදා ගුවන් යානා, නියමුවන්, හමුදා කාර්මිකයන් 63) රජයට හමුදා ආධාර (හෙලිකොප්ටර් හය සහ හමුදා සාමාජිකයන් 150) ලබා දුන්නේය. පකිස්ථානය ලංකා රජයට හමුදා ආධාර (හෙලිකොප්ටර් දෙකක්) ලබා දුන් අතර බ්‍රිතාන්‍යය රජයට හමුදා ආධාර (හෙලිකොප්ටර් හයක්, ආයුධ සහ පතොරම්) ලබා දුන්නේය. ඊජිප්තුව සහ යුගෝස්ලාවියාව ද රජයට හමුදා ආධාර ලබා දුන්නේය. 1971 ජූනි 9 වැනි දින කැරැල්ල අවසන් බව රජය නිවේදනය කළේය. ජවිපෙ කැරලිකරුවන් 15,000ක් පමණ රජය විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබන ලදී. ගැටුමේදී රජයේ ආරක්ෂක නිලධාරීන් 60ක් ඇතුළු 1200ක් පමණ මිය ගියහ.

    - https://uca.edu/politicalscience/dadm-project/asiapacific-region/ceylonsri-lanka-1948-present/

    අහිංසක පුරවැසියන් මරාදැමීමට ගොස් මිනීමරු ජෙප්පෝ ඉල්ලන් කාපු හැටි 😍
    "Search Interrogate and Destroy" – Hard COIN for Hard Times
    [/SIZE]
    https://elakiri.com/threads/search-interrogate-and-destroy-–-hard-coin-for-hard-times.1800411/
     
    • Like
    Reactions: Jack London

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    කුහක ජෙප්පෝ අවුරුදු 52ක් තිස්සේ වාමාංශික මාක්ස්වාදී communist පොල්පොට් පාලනයක් ගෙනල්ල ලංකාව විනාශ කරන්න ත්‍රස්තවාදී කඩාකප්පල් වැඩ කරනවා. තාම බැරි උනා :lol:

    Crisis Phase (March 8, 1971-April 4, 1971): Members of the Mao Youth Front (MYF) led by Loku Athula (තඩි ජෙප්පෙක්) attacked the US embassy in Colombo on March 8, 1971, resulting in the death of one government policeman. Five individuals were killed in an explosion in Dadigama on March 10, 1971. Rohana Wijeweera and 450 members of JVP were arrested on March 13, 1971. Prime Minister Bandaranaike declared a state-of-emergency on March 16, 1971. Some 100 individuals were killed during the crisis.

    Conflict Phase (April 5, 1971-June 9, 1971): JVP rebels attacked the government police station in Wellawaya on April 5, 1971, resulting in the deaths of two government policemen. Government troops clashed with JVP rebels in Kegalle district on April 8, 1971, resulting in the deaths of some 30 individuals. Government troops attacked JVP rebels near Maho on April 11, 1971, resulting in the deaths of some 20 rebels. The US provided military assistance to the government beginning on April 13, 1971. Ceylon accused North Korea of providing military assistance to the JVP, and ordered North Korean diplomats out of the country on April 16, 1971. :lol: The Soviet Union provided the government with military assistance (helicopters, military aircraft, pilots, 63 military technicians) beginning on April 20, 1971. India provided military assistance (six helicopters and 150 military personnel) to the government. Pakistan provided military assistance (two helicopters) to the government of Ceylon, and Britain provided military assistance (six helicopters, weapons, and ammunition) to the government. Egypt and Yugoslavia also provided military assistance to the government. The government announced the end of the rebellion on June 9, 1971. Some 15,000 JVP rebels were arrested and detained by the government. Some 1,200 individuals, including 60 government security personnel, were killed during the conflict.

    - https://uca.edu/politicalscience/dadm-project/asiapacific-region/ceylonsri-lanka-1948-present/

    1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර (තහනම ඉවත්කර ) මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළේය. 1988 අගභාගයේ සහ 1989 මුල් භාගයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ජ.වි.පෙ. ඡන්දදායකයින් සහ අපේක්ෂකයින් ඝාතනය කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය.
    ...
    ශ්‍රී ලාංකිකයන් 1988 දෙසැම්බරයේදී නව ජනාධිපතිවරයකු සහ 1989 පෙබරවාරියේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත්හ. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.
    ..
    රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.
    ..
    මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ. මෙම දුෂ්කරතා තිබියදීත්, සියයට 55 කි ඡන්දදායකයින් ජනාධිපතිවරණයට සහ සියයට 64ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.

    In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections. The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989.

    Sri Lankans elected a new President in December 1988 and a new Parliament in February 1989. The JVP and LTTE tried to prevent these elections through death threats and assassinations, killing hundreds of voters and 14 parliamentary candidates.

    Anti-government militants were the greatest threat to Sri Lankans ' freedom of assembly. JVP members attacked UNP and other political party meetings in the period before the February 15 parliamentary elections, killing hundreds of voters and keeping many thousands from the polls.

    Both elections were marked by high levels of violence instigated by the LTTE in the northeast and the JVP in the south. Both organizations attempted through intimidation and murder to halt the elections and prevent citizens from voting. In the first 6 weeks of the year, the JVP killed 14 parliamentary candidates. During the week of the parliamentary elections, the LTTE and the JVP murdered perhaps 225 persons, many of them at polling stations or on their way to and from voting. Despite these difficulties, 55 percent of
    the electorate turned out for the presidential election and 64 percent for parliamentary polls.

    Country reports on human rights practices 1989 - Sri Lanka
    US Department of State
    - Country reports on human rights practices : report submitted to the Committee on Foreign Affairs, U.S. House of Representatives and Committee on Foreign Relations, U.S. Senate by the Department of State in accordance with sections 116(d) and 502B(b) of the Foreign Assistance Act of 1961, as amended"
    - https://archive.org/details/countryreportson1989unit
    Mu daana haali kiyawana kawruhari innawada? Reply ekak dapan. Paw me uncle
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,506
    113
    Allen Valley. Tea Estate. 1989. Burnt by the JVP. (නිෂ්පාදන ආර්ථික ජෙප්පෝ )

    iu7U3CD.jpeg

    Copyright: Dominic Sansoni

    https://threeblindmen.photoshelter.com/image/I0000xMPohBvEYn8

    මිනීමරු මෝඩ ජෙප්පන්ට උපහාර පිණිස

    Ux2jhEc.jpg

    Ven. Kotikawaththe Saddhathissa Thero (1918- 1989)​

    ජෙප්පො රෙදි ඇඳගෙනද ජනාධිපතිවරනෙට ඡන්දෙ ඉල්ලන්නේ :lol:

    Felled trees blocking road in example of Sinhalese JVP rebel attempts to foil presidential. election voting in South where People's Liberation Front prevails

    dTcvFCg.jpeg

    CAPD3vT.jpeg

    - https://www.gettyimages.com/detail/...-example-of-sinhalese-jvp-news-photo/50586509
    - https://www.gettyimages.com/detail/...-example-of-sinhalese-jvp-news-photo/50586508

    Burned out bus destroyed by marxist JVP-Sinhalese People's Liberation Front-in southern town in heart of JVP territory, nr. Matera. (Photo by Robert Nickelsberg/Getty Images)

    hLO5UyB.jpeg

    - https://www.gettyimages.com/detail/...ist-jvp-sinhalese-peoples-news-photo/50460045
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    long story short

    විජෙවීර කියන්නේ පොල් බුරුවෙක් උගේ බුරු වැඩ වල ප්‍රතිපල තමයි 88/89 කියන්නේ (ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පෙරලන්න එන මොන පම්කයෙකුට උනත් දෙන්න ඕනේ උත්තරේ එක තමයි එක අනාගතේටත් වලංගුයි )

    දැන් JVP එක ඒ මාර්ගයෙන් ඉවත්වෙලා ගොඩක් කල් දන පරණ තැටිය වැඩක් නෑ එත් jvp එකට ලංකාවේ චන්දයක් දිනන්න නම් වාමාශික මතවාදයෙන් ඉවත්වෙලා ධනවාදී මතවාද වලට එකතු වෙන්න ඕනේ තාම jvp එකට එහම කරන්න ආත්මශක්තියක් නෑ ආසයි බයයි ලෙවල් එකේ ඉන්නේ (jvp නායකයෝ ධනවාය වලද ගත්තට උන්ට එළිපිට පෙන්නන්න බයයි )
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    Hutto ethakota 1939-1945 mathakada kiyala kawuruth Germany, Italy & Japan walin ahanawa thopi dakala tiyenawada?
    Okun loketa kochchara winasayak kalada?
    Ehemai kiyala dan e ratawal 3 loken kon karalada tiyenne?
    Loke wenas wenawa, minissu wenas wenawa, minissunta amathaka wenawa, minissu samwa denawa….
    Ithin meeta awurudu 35kata witara kalin wechcha deyak allan dangalala wadak na dan
    Anura honda nattan uwath elola dapalla dan umbala krame dannawane
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අවලංගු වෙයි 88/89 කාලේ ඉඳපු උන් මැරිලා ගිය දවසක. මට අවුරුදු 10යි ඔය භීෂණ කාලේ. ලෙඩකට බෙහෙතක් ගන්න තිබ්බේ නැහැ පරිප්පු ළූණු තිබ්බේ නැහැ මොකද දන්නවද ඒවා ඉන්දියන් ආනයන නිසා, ඉස්සර රටලූණු වලට කිව්වේ බොම්බයි ළූණු, පරිප්පු මයිසූර් පරිප්පු, ඒ නම් වෙනස් කරන්න වුනා ජේවීපී තර්ජන නිසා, හිතාගන්න උන්ට තිබ්බ පිස්සුවක තරම. බෙහෙත් තිබ්බේ නැහැ, මම හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටි නිසා මේක මතක මගේ තාත්තා බෙහෙත් හෙව්වා රට පුරාම. හේතුව ඉන්දියන් බෙහෙත් විකුණන්න මිනිස්සු බය වුනා. ඊළඟට එක දවසක් ගමේ පාලම උඩ මිනිස්සු මරල තිබ්බ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් තමයි මරල තිබ්බේ. ඔළුව ගඟේ, ඉතිරි කඳ පාලම උඩ. උන් හිටපු ගමන් චිට් එවනවා ලයිට් නිවන් ඉඳපන් පහන් ලාම්පු මේ මොකවත් බැහැ. එදාට බිල්ලෝ එනවා, මගේ ලොකු තාත්තා පැහැරගෙන යන්න හැදුව ආවා, එත් වෙලාවට ගම ගැන හොඳට දන්නා මනුස්සයා පොර බැදලා කරුවලේම පැනල ගියා,, ඔහුට අවුරුදු දෙකක් විතර පිටුවහල් වෙලා ඉන්න වුනා, හොඳම යාළුවගේ තාත්තා ග්‍රාම නිලධාරී කෙනෙක් ඔහුව මරල තිබ්බා. මේවා කෙප්ප නෙවේ ඕනෑම කෙනෙක්ට සත්‍යාසත්‍යතාව පරීක්ෂා කර බලන්න පුළුවන්. අයිඩෙන්ටි කාඩ් එකතු කරන්න ආපු උන් දෙන්නත් තාම මතකයි. ඊට පස්සේ උන් ට්‍රාන්ස්ෆෝමර් පුච්චලා විනාස කළා, අවුරුද්දක් විතර කරන්ට් නැතිව හිටිය. දෙය්යන්දර හක්මන මුලටියන තිහගොඩ රජයේ කාර්යාල සියල්ලම පුච්චලා තිබ්බ, බස් ඩිපෝ වල පුරවල තිබ්බ පුච්චපු බස් ටික, යටියන උලුකම්හල්, තේ කම්හල් ගිනි තියල තිබුන. උසස්පෙළ සාමාන්‍ය පෙළ විභාග වලදී තක්කඩි හැත්ත උන්ගේ අය්යල ජේවීපී කල නිසා ප්‍රසිද්ධියේම විභාග වංචා කළා. හමුදාවෙන් වාහන පවරාගත්තා වාහන අයිතිකරුවන්ට සිද්ද වුනා ඒවා භාරදෙන්න. කලබල ඉවර වෙලා කාලයකට පස්සේ ඒවා ආපහු ලැබුනේ උඹ 88/89 මතක් කල නිසා ඔය ලිව්වේ.
     
    පර JVP බල්ලෝ ඕකුන්ට කඩේ යන අඩු කුලේ වහල් හැත්තගෙ පුපේ හොරි හැදියන්..😼😼😼
     
    • Like
    Reactions: Jack London