UNP එකට දෙයිද බන් 88/89 මතක උන්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    88/89 තවදුරටත් අවලන්ගු වෙමින් යන කතාවකි....
    මේක මෙහෙම උනොත් ..........

    2035 වාගේ වෙනකොට ආයේ නාමල් ට chancs එනවා ඔන්න බලපන්
    නාමල් දන්නවා උගේ අනාගතය සුරක්ශිත වෙන්න නම් රනිල් දිනවලා බෑ. කොකොහොමත් මේ පාර පරදින එකේ රනිල් දිනුව්ත් පොහොට්ටුව ආයේ ලොවෙත් ඉතුරු වෙන්නෙ නෑ. සජියා ඉන්න කල් විතරයි සජපේ මැක්කො ටික උ ලග ඉන්නෙ . රනිල් නියමෙට සජියගේ චන්ද ටිකත් කඩනවා මෙ වෙලාවෙ NPP එකට තියෙන්නෙ ඊසි ගේමක්
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.

    රනිල්ගේ සජිත්ගේ ඡන්ද පොහොට්ටුවෙන් එන ඡන්ද එකතු වුනහම රනිල් තමයි දිනන්නේ, අර අවනත ආටිගල කාටූන් එකක් තිබ්බේ අනුර කුමාර දාස් ගානක් සෙනග ඉන්න වේදිකා වල කතා කරනවා, එත් ඡන්ද පෙට්ටිය ඇරලා බැලුවම ඡන්ද දෙක තුනයි. මේ සැරේ ටිකක් වැඩි වෙයි නමුත් දිනන්නේ නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    සජබ ආධාරකුවෙක් ජාජබ ආධාරකරුවෙකුගේ නිවසට ගොස් කඩුවෙන් කොටලා… සජබ අධාරකරු රක්ෂිත බන්ධනාගාරයේ… ජාජබ අධාරකරු රෝහලේ!

    නූගත් මෝඩ මූසල නෝ කැපෑසිටි සදා ලෝක කුජීත උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි රදා පෑඩ් සජිත් ලැවරියාදාස ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ් බෝඩ් නූගත් වාචාල වල් බූරු පුතානෝ ලාමක ටිං ටිං යටිපතුල් කොටළුවා කලු ජූලි ටයර් පුතානෝ වැඩ අල්ලයි 🤮 🤮 🤮 🤮 🤮
    සභජයෝ ඉතුරු ජෙප්පෝ ටිකට් කපයි ඡන්දෙ ඉවර වෙච්ච ගමන්🤣🤣
     
    • Haha
    Reactions: Jack London

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රනිල්ගේ සජිත්ගේ ඡන්ද පොහොට්ටුවෙන් එන ඡන්ද එකතු වුනහම රනිල් තමයි දිනන්නේ, අර අවනත ආටිගල කාටූන් එකක් තිබ්බේ අනුර කුමාර දාස් ගානක් සෙනග ඉන්න වේදිකා වල කතා කරනවා, එත් ඡන්ද පෙට්ටිය ඇරලා බැලුවම ඡන්ද දෙක තුනයි. මේ සැරේ ටිකක් වැඩි වෙයි නමුත් දිනන්නේ නැහැ.
    පොහොට්ටුවෙ මන්ත්‍රීලා ගිය පලියට මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ. ගම් වල මිනිස්සු සෑහෙන වෙනස්න්වෙලා. අනිකට පොහොට්ටු මිනිස්සු 70-80% අනුරට හැරිලා තියෙන්නෙ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    පොහොට්ටුවෙ මන්ත්‍රීලා ගිය පලියට මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ. ගම් වල මිනිස්සු සෑහෙන වෙනස්න්වෙලා. අනිකට පොහොට්ටු මිනිස්සු 70-80% අනුරට හැරිලා තියෙන්නෙ
    හ්ම් :rofl:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    FB_IMG_1724772127809.jpg

    FB_IMG_1724775917333.jpg

    ------ Post added on Aug 27, 2024 at 10:00 PM
     
    • Like
    Reactions: Xi Jinping

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    අවලංගු වෙයි 88/89 කාලේ ඉඳපු උන් මැරිලා ගිය දවසක. මට අවුරුදු 10යි ඔය භීෂණ කාලේ. ලෙඩකට බෙහෙතක් ගන්න තිබ්බේ නැහැ පරිප්පු ළූණු තිබ්බේ නැහැ මොකද දන්නවද ඒවා ඉන්දියන් ආනයන නිසා, ඉස්සර රටලූණු වලට කිව්වේ බොම්බයි ළූණු, පරිප්පු මයිසූර් පරිප්පු, ඒ නම් වෙනස් කරන්න වුනා ජේවීපී තර්ජන නිසා, හිතාගන්න උන්ට තිබ්බ පිස්සුවක තරම. බෙහෙත් තිබ්බේ නැහැ, මම හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටි නිසා මේක මතක මගේ තාත්තා බෙහෙත් හෙව්වා රට පුරාම. හේතුව ඉන්දියන් බෙහෙත් විකුණන්න මිනිස්සු බය වුනා. ඊළඟට එක දවසක් ගමේ පාලම උඩ මිනිස්සු මරල තිබ්බ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් තමයි මරල තිබ්බේ. ඔළුව ගඟේ, ඉතිරි කඳ පාලම උඩ. උන් හිටපු ගමන් චිට් එවනවා ලයිට් නිවන් ඉඳපන් පහන් ලාම්පු මේ මොකවත් බැහැ. එදාට බිල්ලෝ එනවා, මගේ ලොකු තාත්තා පැහැරගෙන යන්න හැදුව ආවා, එත් වෙලාවට ගම ගැන හොඳට දන්නා මනුස්සයා පොර බැදලා කරුවලේම පැනල ගියා,, ඔහුට අවුරුදු දෙකක් විතර පිටුවහල් වෙලා ඉන්න වුනා, හොඳම යාළුවගේ තාත්තා ග්‍රාම නිලධාරී කෙනෙක් ඔහුව මරල තිබ්බා. මේවා කෙප්ප නෙවේ ඕනෑම කෙනෙක්ට සත්‍යාසත්‍යතාව පරීක්ෂා කර බලන්න පුළුවන්. අයිඩෙන්ටි කාඩ් එකතු කරන්න ආපු උන් දෙන්නත් තාම මතකයි. ඊට පස්සේ උන් ට්‍රාන්ස්ෆෝමර් පුච්චලා විනාස කළා, අවුරුද්දක් විතර කරන්ට් නැතිව හිටිය. දෙය්යන්දර හක්මන මුලටියන තිහගොඩ රජයේ කාර්යාල සියල්ලම පුච්චලා තිබ්බ, බස් ඩිපෝ වල පුරවල තිබ්බ පුච්චපු බස් ටික, යටියන උලුකම්හල්, තේ කම්හල් ගිනි තියල තිබුන. උසස්පෙළ සාමාන්‍ය පෙළ විභාග වලදී තක්කඩි හැත්ත උන්ගේ අය්යල ජේවීපී කල නිසා ප්‍රසිද්ධියේම විභාග වංචා කළා. හමුදාවෙන් වාහන පවරාගත්තා වාහන අයිතිකරුවන්ට සිද්ද වුනා ඒවා භාරදෙන්න. කලබල ඉවර වෙලා කාලයකට පස්සේ ඒවා ආපහු ලැබුනේ උඹ 88/89 මතක් කල නිසා ඔය ලිව්වේ.
    දාහත් පොලේ වීරසිංහ ඇමති තුමා මතක් උනා.පුදුමයි ඔබතුමත් චන්දේ කාලේ අල්ලලාම ඇක්ටිව් උන එක
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    කිසිම හේතුවක් නෙතුවනේ විජේවීර ලොක්කා පොලීසි ටිකට ගහන්නේ.
    Wijeweera e kaale bageta baagayak hire hitiye ban boru chodana daala. Usaawiyen nidos kota nidahas karaddi aye mokakhari chodanawak daala arrest karanawa.

    71 kerella patan gannath kalin idanma wijeweera arrest karala thibune. kerella iwara wunaama eliyata demme.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    Wijeweera e kaale bageta baagayak hire hitiye ban boru chodana daala. Usaawiyen nidos kota nidahas karaddi aye mokakhari chodanawak daala arrest karanawa.

    71 kerella patan gannath kalin idanma wijeweera arrest karala thibune. kerella iwara wunaama eliyata demme.
    Us embassy එකේ සීන් එකටනේ ඒ. ඒත් ඒ වෙනකොට ආයුධ අතට ගන්න තරං රෙසින්ටන් එකක් ආණ්ඩුවෙන් තිබ්බේ නෑනේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    88/89 ජෙප්පෝ රට ගිනි තියනකම් පුතනොගේ පියානෝ තපස් රැක රැක ඉදලා තියෙන්නේ 😂

    2022 අරගලයක් කියන්නේ මොකක්ද කියලා අපි දැක්ක හින්ද තමා ඔය 88/89 කථා තව දුරටත් වලංගු නැත්තේ.

    නිදහස් අරගලය කරපු ජාතික වීරයොත් එහෙනම් මිනි මරුවෝ වෙනවා 😂 එයාල උනත් නිදහස ගන්න කොච්චර අපරාද කරලා ද එහෙම බලනකොට