UNP ඔබට සුභ ආරංචියක් 😍

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ පාර ගෑස් ටැංකිය නිසා UNP පක්ෂයත් නැති වුනා කියා ඔබ කලකිරීමෙන් සිටින්නෙක්ද? :sorry:

    "අලියා ලකුණ කෝ? UNP එකක් දැන් ඇත්තෙවත් නෑ නේද ?" කියා ඔබව සමච්චලයට ලක්කරන මිතුරාට කනට එකක් ගසා ජීවන් තොන්ඩමන් ඔබට පෙන්විය හැකිය :yes:

    ඔරිජිනල් UNP අලියා බේරාගැනීමට ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් ඉදිරිපත් වන නුවරඑළිය කණ්ඩායමට ඔබගේ උපරිම සහයෝගය දක්වන්න.
    ඊළඟ පාර්ලිමේන්තුවේත් එක UNP අලියෙක්වත් පත් කරගනිමු.:love:

    j3.jpg
    jeevan.jpg

    j2.jpg
     
    • Haha
    Reactions: kinkon and nul