UNP ඔබ චන්දය දෙන්නේ ?

UNP ඔබ චන්දය දෙන්නේ ?

  • සමගි ජනබලවේගයට

    Votes: 46 50.5%
  • එක්සත් ජාතික පක්ෂයට

    Votes: 45 49.5%

  • Total voters
    91
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    UNP ඔබ චන්දය දෙන්නේ ?

    image_0a5191c156.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක හොද තෙර්ඩ් එකක් බලමු කස්ටියගෙ කAමත්ත..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක හොද තෙර්ඩ් එකක් බලමු කස්ටියගෙ කAමත්ත..

    JVP කියල option එකක් දාන්නත් හදල නිකන් හිටිය....හාමුට කඩේ ගියා කියල උන සෙතක් නෑනේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP කියල option එකක් දාන්නත් හදල නිකන් හිටිය....හාමුට කඩේ ගියා කියල උන සෙතක් නෑනේ....

    ඒක හරි මෙතන බලන්ඩ ඔනෙ ගු ඇන් පි කාරයො කොහොමද දෙකඩ බෙදෙන්නෙ කියල
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    JVP කියල option එකක් දාන්නත් හදල නිකන් හිටිය....හාමුට කඩේ ගියා කියල උන සෙතක් නෑනේ....

    හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම හෙට තෙක් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    අද දිනයේ අභියාචනාධිකරණය විසින් මෙම තහනම නිකුත් කරනු ලැබුවේ කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමිනි.

    lankacnews

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම හෙට තෙක් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    අද දිනයේ අභියාචනාධිකරණය විසින් මෙම තහනම නිකුත් කරනු ලැබුවේ කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමිනි.

    lankacnews

    ඉතින් උඹ UNP එකේ කාටද චන්දෙ දෙන්නේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    UNP ඔබ චන්දය දෙන්නේ ? 03-11-2020 08:36 AM අනේ පල හුකන්නො , හිඟන වේසිට රිදිලා..

    :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    JVP කියල option එකක් දාන්නත් හදල නිකන් හිටිය....හාමුට කඩේ ගියා කියල උන සෙතක් නෑනේ....

    අවශ්‍ය නෑ.... අවශ්‍ය නෑ.... කොහොමත් ගහට පොත්ත වගේ එ.ජා.ප. ඇතුලෙ ඒ අයත් ඉන්නවනේ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    w1wBLMH.png

    පව් මෙතුමා...
    ඊයෙ කිව්වා තෙල් මිල 41%ක් අඩු නොකලොත් පාරට බහිනව කියලා...
    නි.සං.අ. ජොබ් දීල අන්දපු එවුන් කිව්වා පාරෙදි අහුවුනොත් ඉදල අතට ගන්නවා කියලා

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    w1wBLMH.png

    පව් මෙතුමා...
    ඊයෙ කිව්වා තෙල් මිල 41%ක් අඩු නොකලොත් පාරට බහිනව කියලා...
    නි.සං.අ. ජොබ් දීල අන්දපු එවුන් කිව්වා පාරෙදි අහුවුනොත් ඉදල අතට ගන්නවා කියලා

    :lol::lol::lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    UNP ඔබ චන්දය දිය යුත්තේ මාලිමාවටයි පින්වතුනි! :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    චන්දෙ දාන්න වෙන්නෙ නෑ. කොරෝන පැතිරිලා ඕක කැන්සල් වෙයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    චන්දෙ දාන්න වෙන්නෙ නෑ. කොරෝන පැතිරිලා ඕක කැන්සල් වෙයි

    ඔන්ලයින් ක්‍රමයට චන්දෙ තිබ්බ නං වියදමත් ඉතුරුයි. ජිල්මාට් දාන්නත් ලේසියි :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    w1wBLMH.png

    පව් මෙතුමා...
    ඊයෙ කිව්වා තෙල් මිල 41%ක් අඩු නොකලොත් පාරට බහිනව කියලා...
    නි.සං.අ. ජොබ් දීල අන්දපු එවුන් කිව්වා පාරෙදි අහුවුනොත් ඉදල අතට ගන්නවා කියලා

    :rofl::rofl:
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ඒක හරි මෙතන බලන්ඩ ඔනෙ ගු ඇන් පි කාරයො කොහොමද දෙකඩ බෙදෙන්නෙ කියල

    ane bro. ubalage Gu wiyath magai godati rat akala tiyenne. uba essara aduwa neda petrol wadi arawai mewai kiyala. ai ban uba missing une? ara muslim ayata sahana package denakota uba nahane ban? ubath makkama giyada?