ඔක්කොම කුණු බෙරේ වැවට වගේ..හාල් කෑලි ටික සජිත් ගාව වගේ...
පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියල චෝදනා ලබපු හකීම් බදුර්දින් හිස්බුල්ල කබීර් හශීම් වගේ උන් ඔක්කොම ඉන්නෙ සජිය එක්ක..
ඔක්කොම කුණු බෙරේ වැවට වගේ..හාල් කෑලි ටික සජිත් ගාව වගේ...
රනිල්ව තනි කරල අනික් අයව බාගන්නලු ප්ලෑන් එකහැමෝම ආවම එයත් එයි කියල කියනව මම අහගෙන
පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියල චෝදනා ලබපු හකීම් බදුර්දින් හිස්බුල්ල කබීර් හශීම් වගේ උන් ඔක්කොම ඉන්නෙ සජිය එක්ක..
පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියල චෝදනා ලබපු හකීම් බදුර්දින් හිස්බුල්ල කබීර් හශීම් වගේ උන් ඔක්කොම ඉන්නෙ සජිය එක්ක..
පිරිමි මිසී කාගෙ පැත්තෙද...?
මට හිතෙන විදිහට නම් ඌ පොන්නයගෙ පැත්තෙ සජිය එක්ක වලි නේද ඌ මතක විදිහට බැන බැන උන්න..
ඌ වාහන පර්මිට් එක පුකේ ගහගෙන ඉන්නෙ මේ දවස්වල... කොරෝනා ගැනවත් වචනයක් කියනව ඇහුණෙ නෑ...

අන්න සජිත් කොළඹින් ඉල්ලනවලු. බලමු සජිත්ද රනිල්ද වැඩියෙන් මනාප ගන්නේ කියල![]()

අන්න සජිත් කොළඹින් ඉල්ලනවලු. බලමු සජිත්ද රනිල්ද වැඩියෙන් මනාප ගන්නේ කියල![]()

දෙපැත්තට සපෝට් කරන මන්ත්‍රීල සෙට් එකත් බලපානවනේ සජියා තනියම ඉල්ලනවා නෙවේ නෙ. නාන එකක් නෑ හොඳ තරගයක් තියෙයි
සජිත් අඩුකුලේ නිසා කොළඹින් අමාරුයි. උගත් ධනපති පන්තිය කැමති නෑ.![]()
අම්මටසිරි සෑහෙන කාලෙකින් උඹව දැක්කෙ.. උඹ
යහපාලනය ගේන්න දර දිය අදිද්දි පුංචි අපි බලාගෙන හිටියා මතකෙයි...?
විමල් වීරවංශ ගත්තොත් මේ ඩබලට වඩා ...![]()