UNP ඔබ, මොහොතක් සිතන්න.... 🐘🐘

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    464010748_8691709177531723_3667784283121643057_n.jpg

    මොහොතක් සිතන්න....
    ඔබ කරන රැකියාවෙන් ඔබට කොපමණ වැටුපක් ලැබෙනවාද?.ඔබ රු 30000ක වැටුපක් ලබනවා යැයි සිතන්න.ඔබ අවුරුද්දක් වැඩ කළොත් රු360000ක් ඔබ උපයනවා.ඒත් ඔබ දන්නවාද ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔබ අවුරුද්දක් වැඩකරලා උපයන වැටුපටත් වඩා පැයකට වියදම් කරනවා කියලා.ඔහුගේ පැයක වියදම රු1195833ක් වෙනවා. මේ වියදම් කරන්නේ ඔහුගේ පරම්පරාවේ බූදලය නෙවේ.ඔබ මිලදී ගන්නා සීනි කිලෝ එකෙන්,පොඩි එකාට දෙන කිරිපිටි පැකට් එකට, හාල් ටිකට සහ ඔබ මිලදී ගන්නා සෑම දෙයකටම ගහන බදු මුදල් තමයි මේ.



    ekath Ranil karanna hitapu wedak. 🤭🤭