විශාල පශ්චාත් බාග ...
බෙලි නැති කඳට සිරවුණු විශාල මුහුණු ....
වයසට ගිය රැලි මකන්න අලවපු ගනකම් මේකප් ....
විශාල ඇඟවල් වහන්න මහපු කුඩා ඇඳුම් ....
මිනිහට ගෑනියෙක් නැති ගෑනිට මිනිහෙක් නැති පවුල් ....
ඔහේ ජිවත් වනස් සරුංගල් වැනි ජිවිත ...
සල්ලි නැතත් පොෂ් වෙන්න අමරුවෙන් කරපු වියදම් ....
අධික බීමත්කම නිසා වැහැරුණු ශරිරවල් ...
මේවා නෙමේද මේකෙන් පෙනුනේ ...
uputa ganimak com.eka.


