UNP ජන_ගඟ_කොළඹට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,441
    17,622
    113
    රනිල් රැකීමට කොලඹට ඇදෙන දැවැන්ත ජනබලයේ මේ වන විට තත්වය.
    ඉරි අඳින්න කොටු අඳින්න මහන්සි වෙන්න එපා.සූම් කරල ගනන් කරන්න.ජෙප්පොත් උදව් කරන්න.:love:

    irNGzbW.jpg
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,072
    113
    රනිල් රැකීමට කොලඹට ඇදෙන දැවැන්ත ජනබලයේ මේ වන විට තත්වය.
    ඉරි අඳින්න කොටු අඳින්න මහන්සි වෙන්න එපා.සූම් කරල ගනන් කරන්න.ජෙප්පොත් උදව් කරන්න.:love:

    irNGzbW.jpg

    Api Kotu Gahala Olu Ganan Karamuda??
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    තොපි මෙතන නිකන් හිනාවෙන්න තියාගන්න එපා අපිට. අපි යකෝ රෙන්නෙත් කොළ පාටට. අපේ බැලුන් හරි බබා උඩින් සෙට් එකක් බස්සනවා කිව්වා. එතන මිලියන ගානක ජන ගඟක්. මේ සැරේ අපි වටලනවා වැටලිල්ලක් ආයේ බලපන්කෝ.
     
    Gihan1248

    Member
    Oct 27, 2018
    2
    0
    0
    දැන් මිනිස්සු දැකලා මහින්දට රෙවිලා මහින්ද ගෙදර යයිද දෙයියෝ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    අම්මට හුඩු යකෝව්...

    පට්ට සෙනගක්නේ. දැක්කයින් දැක්කේ නැහැ මෙහෙව් සෙනග කන්දරාවක්...
    අර අර අතන ඉන්නේ විදග්ධ පුක් ශෝධක (rangana26) නේද?

    අර දිව දික් කරන් ඉන්නේ පශ්චාත් භාගයක් එල්ල කොරන්.
    ​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අම්මට හුඩු යකෝව්...

    පට්ට සෙනගක්නේ. දැක්කයින් දැක්කේ නැහැ මෙහෙව් සෙනග කන්දරාවක්...
    අර අර අතන ඉන්නේ විදග්ධ පුක් ශෝධක (rangana26) නේද?

    ර දිව දික් කරන් ඉන්නේ පශ්චාත් භාගයක් එල්ල කොරන්.
    ​

    :rofl::rofl: