UNP ජන_ගඟ_කොළඹට

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔක සන්විදානය කරන්න තිබ්බෙ රනිල්ව එලවන ජන සටන කියලා එහෙනම් unp උන් එනවා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,695
    113
    හස්තිශෛලපුර
    රනිල් රැකීමට කොලඹට ඇදෙන දැවැන්ත ජනබලයේ මේ වන විට තත්වය.
    ඉරි අඳින්න කොටු අඳින්න මහන්සි වෙන්න එපා.සූම් කරල ගනන් කරන්න.ජෙප්පොත් උදව් කරන්න.:love:


    irNGzbW.jpg


    :lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    0C3a05a.jpg





    මේ ඔහු උපයාගත් දනයයි . මේ එයින් පුන්චි රුපියල් 30ක් :D:D:D


    irNGzbW.jpg


    Unp senaga inawa I didn't expect something like this ..So this means unp is unified atm to face off my3 lunatics
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මුන් මැරීන් ඩ්‍රයිව් එක වනසල. හැමතැනම බත් බුලත් කෙල බෝතල්. බයියො ටොයියො ඔක්කොම එකයි මේවගේ රැලි වලට එන උන්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මුන් මැරීන් ඩ්‍රයිව් එක වනසල. හැමතැනම බත් බුලත් කෙල බෝතල්. බයියො ටොයියො ඔක්කොම එකයි මේවගේ රැලි වලට එන උන්.

    :rofl::rofl::rofl: ඉස්සර මතය තිබ්බෙ බයියො විතරයි එහෙම ටොයියො ටයි කෝට් දාල එන්නෙ කියල වගේ....