UNP නිරුවත හෙළිවන අති විශේෂ හෙලිදරව්ව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටට විනකරන හැතිකරය ජනතාව ඉදිරියේ නිරුවත්වෙමින් පවතී.... ජනතාව අවදියෙන් සිටින්න. ඉදිරියේ ඇත්තේ ඔබ මනාව කල්පනාවෙන් වැඩකලයුතු කාලයකි....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    munta patta connectionne thiyenne.nikan athak kapila giyath
    hospital polisiyen ena eke mun kohomada mechchara damage ekak welath hanguwe


    7HHlgzZ.jpg


    3CWIcm1.jpg


    ඔකුන්ගේ හැමදේම වෙන්නේ පල්ලියේ මිසක් පොලිසියේ , උසාවියේ නෙවිනේ බං ...ඉතින් එලියට තොරතුරු එන්නේ නෑ....දැන් බලපන් ඔය ගෙනියපු හොස්පිටල් එකේ ඩොකා හම්බයෙක් නේ..ඉතිං උ staff එකට කිව්වම ඕකගෙන් statement එකක් ගන්න එපා කියලා උන් ගන්නේ නෑනේ....

     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අරූ මොකද බං ඇඟිල්ලක් උඩට උරුක් කරං ඉන්නෙ

    අපි ඔක්කොවම උඩ අරිනවලුද :baffled:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    අරූ මොකද බං ඇඟිල්ලක් උඩට උරුක් කරං ඉන්නෙ

    අපි ඔක්කොවම උඩ අරිනවලුද :baffled:

    E Virgin 72 Ganda , Udata Yanda Enda Kiyanne...:cool:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    E Virgin 72 Ganda , Udata Yanda Enda Kiyanne...:cool:

    අනේ මෙහෙමත් මිසදුටුවො...

    ඕක විස්වාසයක් විතරයිනෙ.. මොකද කන්‍යාවියො ගත්තො කෙනෙක් ස්වර්ගෙන් වැඩල අපිට කිව්වෑ

    මරාගෙන මැරුණු අන්තවාදියො ටික මේ සංසාරෙම කොහෙහරි ආයෙ ඉපදිල දුක් විඳිනව ඇති.. පව් අප්පා.. :lol:
     
    Last edited: