Oka install karala negative review danna one banala![]()

Oka install karala negative review danna one banala![]()

P.s: ඕකෙන් M3 ට අයෙත් auto FB Like වටෙනවලු FB app එකත් එක්ක connect වෙලා. කොහොමද ටිකිරි මොලේ![]()
ඕක දාන්ඩ එපා යකෝ. උබේ Mic එකයි phone එකයි ඔක්කොම ඕකෙන් පාවිච්චි කරනවා.
නැත්තම් හිතපන් news app එකකට මොකටද Mic acces ඉල්ලන්න්නේ
උබ කෙල්ල එක්ක මල් කඩන ඒවා M3 අහන ඉන්නවා
කොල්ලෝ කතා කරන එව්වා රනිල් සීය අහන ඉන්නවා






