UNP බැංකු_හොරාව බේරන්න වලි කයි

your_love

Well-known member
  • Apr 7, 2012
    14,102
    1
    11,118
    113
    බැහැ කියල නැකිටල ආවනම් මොන හුයන්නකටද unp උන් මහ බැකුව හොරා කාපු වද &න්නයව බේරල හදන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්ඩ බාරගත්තෙ ?? :confused::confused::confused: ඇත්තටම උනේ ජෙප්පො වද &න්නයව බේරගන්ඩ කොප් සබාපතිකම පාවල දුන්න එක. :angry::angry::angry:

    Committe eken Mona Report ekak Haduwath Eka Chiarman Parliament ekata present karanna one, naththan committee ekata puluwan Wena ekek Path karaganna.. Baha Kiyala Chirman kamen Ain wena ekada hoda? Naththan Idala Report dekama present karana ekada hoda?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Mata meka kiyapan, Mahinda Aith Agamathi unoth mekata Pareshnayak karala Ranilwa Hireta Daida?

    මුගෙන් අහමු

    PH2009111603691_68716872-8b84-45fe-94e8-fe69fe8e8b0f.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Mata meka kiyapan, Mahinda Aith Agamathi unoth mekata Pareshnayak karala Ranilwa Hireta Daida?
    අනිවාර්යෙන් ඒක වෙනව,මහ බැකුවෙන් බිලියන් 10 හොරා කාපු පොනිලයි,මහේන්ද්‍රනුයි උගෙ බෑනවයි අනිව උසාවි.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,102
    1
    11,118
    113
    අනිවාර්යෙන් ඒක වෙනව,මහ බැකුවෙන් බිලියන් 10 හොරා කාපු පොනිලයි,මහේන්ද්‍රනුයි උගෙ බෑනවයි අනිව උසාවි.

    :rofl::rofl::rofl::rofl::rofl: That's the mindset of yours.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    pissuda ban owa wenne na :lol:
    80 ganan wala ranil bata landa scene kiwwa, eeta passe SLFP andu kiyak tibbada? Ranil wa dammada?

    Dan balapan thajudeen thajudeen maruwa kiyanawa, eth yoshithawa boruwa danawa CSN eke scene walata. passe ayeth gannawa :lol: hari scene ekata danne na.

    kohomada ahinsaka bayyek hari toyyek hari ohoma dekata gaawunanam :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Committe eken Mona Report ekak Haduwath Eka Chiarman Parliament ekata present karanna one, naththan committee ekata puluwan Wena ekek Path karaganna.. Baha Kiyala Chirman kamen Ain wena ekada hoda? Naththan Idala Report dekama present karana ekada hoda?
    තමන්ගෙ රිපොට් එක පාර්ලිමේන්තුවට දාල සබාපතිකමේ ඉදන්,unp උන් හදල දෙන එක උන්ටම කියාගන්ඩ කියල, සබාපතිකමෙන් ඉල්ලා අස්වෙන්ඩයි ඔනෙ.නැත්තන් වෙන්නෙ ඌම හදපු වාර්තාවෙන් වද &න්නය හොරා කියල කියවල, unp එකෙන් හදපු වාර්තාව කියවද්දි වද *න්නය හොරා කෑවෙ නැ කියල හදුන්නෙත්තිටම කියන්ඩ වෙන එක. එහෙම උනොත් මොන විකාරයක්ද ඒ එහෙම වෙන්ඩ බැනෙ.:no::no:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Sabapathi una kiyala thani decision ekak ganna ba, Committee eke Majority eke decision eka thamai committee decision eka wenne..But Chairman ge Views and opinions denna puluwan.

    Criticize Karanna epa ban Transparent widihata wada karana unwa... Respect karapan U uge Decision eke Inna eka gana.. Uwa Chanden Path une Nathi Ekenma Lankawe Minissunge Hati hitha ganna puluwan ne...
    හා හා එහෙම කියන්න එපා. ඔය මිනිස්සුමනේ ජනවාරි අට දූසනය බිසනය නැති කරල වෙනසක් කරල අද තියන දියුනු තත්වෙට ලංකාව ගෙනාවෙ. එතකොට ඒ දවස්වල හිටියෙ ඉතා දියුනු තීක්සන බුද්දියක් සහිත ජනතාවක් නෙ:yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,102
    1
    11,118
    113
    pissuda ban Ranil my3 fit. Ranil mahinda dannet na, mahinda ranil danneth naha :rofl:

    Habai Gota kohoma weida danne na, 2020 Gota bahinne gemata

    Okkoma ekai ban wenasak na... Kochchara Hoda ekek Awath Wate innawa set ekak.. Un set una gaman ithin iwarai.. eka thamai Mahindatath une... Balayai, danayai labenakota anda wenawalune...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    තමන්ගෙ රිපොට් එක පාර්ලිමේන්තුවට දාල සබාපතිකමේ ඉදන්,unp උන් හදල දෙන එක උන්ටම කියාගන්ඩ කියල, සබාපතිකමෙන් ඉල්ලා අස්වෙන්ඩයි ඔනෙ.නැත්තන් වෙන්නෙ ඌම හදපු වාර්තාවෙන් වද &න්නය හොරා කියල කියවල, unp එකෙන් හදපු වාර්තාව කියවද්දි වද *න්නය හොරා කෑවෙ නැ කියල හදුන්නෙත්තිටම කියන්ඩ වෙන එක. එහෙම උනොත් මොන විකාරයක්ද ඒ එහෙම වෙන්ඩ බැනෙ.:no::no:

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl::rofl: That's the mindset of yours.

    pissuda ban owa wenne na :lol:
    80 ganan wala ranil bata landa scene kiwwa, eeta passe SLFP andu kiyak tibbada? Ranil wa dammada?

    Dan balapan thajudeen thajudeen maruwa kiyanawa, eth yoshithawa boruwa danawa CSN eke scene walata. passe ayeth gannawa :lol: hari scene ekata danne na.
    kohomada ahinsaka bayyek hari toyyek hari ohoma dekata gaawunanam :P
    :no::no: ඒ පරන මහින්ද දැන් නැ , බලේ නැති උන එකෙන් හොදට ඉගෙන ගත්ත මහින්ද කෙනෙක් ඉන්නෙ, මහින්ද ආයෙ අගමැති වෙනවනම් වෙන්ඩ තියෙන්නෙ මහ බැoකු හොරු අල්ලව කියල තමයි,එතකොට අනිව හොරා කාපු උන් ඔක්කොම කුඩුවෙ.:):)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    :no::no: ඒ පරන මහින්ද දැන් නැ , බලේ නැති උන එකෙන් හොදට ඉගෙන ගත්ත මහින්ද කෙනෙක් ඉන්නෙ, මහින්ද ආයෙ අගමැති වෙනවනම් වෙන්ඩ තියෙන්නෙ මහ බැoකු හොරු අල්ලව කියල තමයි,එතකොට අනිව හොරා කාපු උන් ඔක්කොම කුඩුවෙ.:):)

    hehe ehema wenawanam hodai, eth sirisena aweth airport wahanawa kiyala hitan. matanam sure aniwa okun set wenawa. specially Ranil Mahinda, sirisenatanam scene eka therenne naha thaama
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Okkoma ekai ban wenasak na... Kochchara Hoda ekek Awath Wate innawa set ekak.. Un set una gaman ithin iwarai.. eka thamai Mahindatath une... Balayai, danayai labenakota anda wenawalune...

    Gota anatha wechcha wasudewa, wimal , gemmanpila wage ewun halala awanam hari :) Aniwa dinanawa, mokada 2015 laksha 58ta kohomath watenawa laksha 62n laksha 3k harunath hodatama athi :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    hehe ehema wenawanam hodai, eth sirisena aweth airport wahanawa kiyala hitan. matanam sure aniwa okun set wenawa. specially Ranil Mahinda, sirisenatanam scene eka therenne naha thaama
    සිරිසේන කියන්නෙ නිවටයෙක්,සිරිසේන ජනාධිපති උනත් දැනුත් මහින්ද ඉස්සරහට හම්බුනාම දෙකට නැමෙයි, ඒත් මහින්ද එහෙම නැ හැමොම ඒක දන්නවනෙ.මහින්ද ඔය එකෙක්ට සෙට් වෙන්නෙ නැ මහින්ද දැන් ඉස්සරහට වඩා පරිනතයි, තමන්ට නිකම් බලේ ගන්ඩ පුලුවන් කම තියෙද්දි කාටවත් ජැක් ගහන් නැ.:no: මහ බැoකු හොරුන්ව අල්ලන්නෙ කොහොමද කියල,මහින්ද ආයෙ අගමැති උන දවසට බලාගනිල්ල.:cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Okkoma ekai ban wenasak na... Kochchara Hoda ekek Awath Wate innawa set ekak.. Un set una gaman ithin iwarai.. eka thamai Mahindatath une... Balayai, danayai labenakota anda wenawalune...

    ow eka tamai onama kenekta onawata wada balaya labenna hoda naha :) 2004 una wage SLFP JVP set wenna oni
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Gota anatha wechcha wasudewa, wimal , gemmanpila wage ewun halala awanam hari :) Aniwa dinanawa, mokada 2015 laksha 58ta kohomath watenawa laksha 62n laksha 3k harunath hodatama athi :lol:
    අවශ්ය වෙලාවට සුදුස්ස එයි, 2020 වෙනකම් ඉන්ඩ වෙන්නෙත් නැ වගේ මේ යන විදිහට රටේ අගමැති මහ බැකුවෙන් බිලියන 10 හොරා කාල ඒක කෝප් කාරක සබාවෙදි ඔප්පු උනාට පස්සෙ අගමැති කමේ තවදුරටත් ඉන්ඩ පුලුවන්ද කියන ප්‍රශ්නෙ එනවනෙ අපි බලමු....අගමැති දුර වෙනස ඉතාම ආසන්නයි................ මම මේ කියන්නෙ මහින්ද ඉලගට අගමැති වෙයි කියල නෙමේ....... රාජිත සේනාරත්ත ඊට ඉස්සරහින් ඉන්නව කියල අපිට නම් පෙනි යනව.:)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    කොහොමද රතු අලි පැටියන්ගෙ වැඩේ,unp පරයින්ට බෙදුනු වාර්තාවක් හදන්ඩ ඉඩ දීල සබාපතිකමෙන් නැකිටල ගියා, ඔන්න ඔහොමයි ජෙප්පො පොනිලට කඩේ යන්නෙ.

    :yes::yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවශ්ය වෙලාවට සුදුස්ස එයි, 2020 වෙනකම් ඉන්ඩ වෙන්නෙත් නැ වගේ මේ යන විදිහට රටේ අගමැති මහ බැකුවෙන් බිලියන 10 හොරා කාල ඒක කෝප් කාරක සබාවෙදි ඔප්පු උනාට පස්සෙ අගමැති කමේ තවදුරටත් ඉන්ඩ පුලුවන්ද කියන ප්‍රශ්නෙ එනවනෙ අපි බලමු....අගමැති දුර වෙනස ඉතාම ආසන්නයි................ මම මේ කියන්නෙ මහින්ද ඉලගට අගමැති වෙයි කියල නෙමේ....... රාජිත සේනාරත්ත ඊට ඉස්සරහින් ඉන්නව කියල අපිට නම් පෙනි යනව.:)

    රාජීත කියන්නෙත් කම්බ හොරරෙක්නෙ බන්....
    කව්රු අගමැති උනත් රනිල බේරනව බන්....ඔය පතෝල කරල යුන්පී නායකකමේ ඉන්නව කියන්නේ අනික් අක්ෂවලට හොදයි
     
    • Like
    Reactions: Lansalaral

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාජීත කියන්නෙත් කම්බ හොරරෙක්නෙ බන්....
    කව්රු අගමැති උනත් රනිල බේරනව බන්....ඔය පතෝල කරල යුන්පී නායකකමේ ඉන්නව කියන්නේ අනික් අක්ෂවලට හොදයි
    රාජිත හොරෙක් කියල හැමොම දන්නවනෙ, රාජිතල සිරාල පොනිල බේද් බින්න වෙලා මරාගන්ඩ දවස ඉතාම ආසන්නයි, ඔතන යන්නෙ දේශපාලන ගේමක් ඔකෙන් මේකෙන් කෝකෙන් ගියත් මහ බැoකුව හොරාකාපු පොනිලට මෙදාපාර නම් කිසිම ගැලවීමක් නැ, පොනිලම බිහිකරපු හොරු ඇල්ලීමේ සoකල්පයට ඉස්සලාම අහුවෙන්නෙත් පොනිලමයි.:cool::cool::cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    සිරිසේන කියන්නෙ නිවටයෙක්,සිරිසේන ජනාධිපති උනත් දැනුත් මහින්ද ඉස්සරහට හම්බුනාම දෙකට නැමෙයි, ඒත් මහින්ද එහෙම නැ හැමොම ඒක දන්නවනෙ.මහින්ද ඔය එකෙක්ට සෙට් වෙන්නෙ නැ මහින්ද දැන් ඉස්සරහට වඩා පරිනතයි, තමන්ට නිකම් බලේ ගන්ඩ පුලුවන් කම තියෙද්දි කාටවත් ජැක් ගහන් නැ.:no: මහ බැoකු හොරුන්ව අල්ලන්නෙ කොහොමද කියල,මහින්ද ආයෙ අගමැති උන දවසට බලාගනිල්ල.:cool:

    Sirsena oni na patali champika balapan kohomada talks dunne dan mukuth karanna bahane otana tiyanawa deal ban. Mahindath danawa Ranil ekka, eka unge pawatma mahinda awa kiyala wenasak wenne naha un kohomath berenawa. Ehema kiyala Ranil hamadama inna oni na, un aniwa eelanga anduwen gedara yawanna oni :)

    Mahinda nemei Gota tamai eelanga profile eka

    අවශ්ය වෙලාවට සුදුස්ස එයි, 2020 වෙනකම් ඉන්ඩ වෙන්නෙත් නැ වගේ මේ යන විදිහට රටේ අගමැති මහ බැකුවෙන් බිලියන 10 හොරා කාල ඒක කෝප් කාරක සබාවෙදි ඔප්පු උනාට පස්සෙ අගමැති කමේ තවදුරටත් ඉන්ඩ පුලුවන්ද කියන ප්‍රශ්නෙ එනවනෙ අපි බලමු....අගමැති දුර වෙනස ඉතාම ආසන්නයි................ මම මේ කියන්නෙ මහින්ද ඉලගට අගමැති වෙයි කියල නෙමේ....... රාජිත සේනාරත්ත ඊට ඉස්සරහින් ඉන්නව කියල අපිට නම් පෙනි යනව.:)

    Rajithaya kela hala hala inne, eth porawa kapenawa aniwa dana jump wala hatiyataa. Ranil ta kisi deyak wenne naha onna balapanko... :dull:karume kiyanne me naki set eka arunama wena ekek nathi ekai