UNP මෙචරම බංකොලොත්ද

upCountry

Member
Nov 12, 2014
484
86
0
ගොන් බූරුවා..තෝ නම් පර මහින්දගේම පුතෙක්..ලස්සනට ප්‍රශ්නෙන් ලිස්සලා ගියා..:rofl:

උබ රනිල්ගේ පුතෙක් වෙන්ට බැ .මොකද දන්නවනේ....... .
සමහර විට මිස්.මෛත්‍රී වෙන්ට පුළුවන් .
අඩෝ එතකොට නංගී මල්ලි කෙනෙක්
 
Dec 28, 2014
763
95
0
අපි දැන් චම්පිකට බැනල වැඩක් නැහැ. එදා සිංහයෙකු සේ වැජඹුනු ඔහු අද බාහු-රනිල්-චන්ද්‍රිකා-හකීම්-ගනේෂන්-සාලි-සම්බන්ධන් සමුහය ඉදිරියේ අසරණයි. ඔහුව පොදු සිරිසේන කොටු කරලා තියෙන්නේ ඔහුව රැක්ක ඔහුට හයිය දීපු ජාතික බලවේග වලට ගහන්න. එදා විමල් ල චම්පික ල තමයි ඉතා නිවැරදිව කරුණා පිල්ලේ kp රැක්කේ. අඩුම තරමින් unp කට්ටියවත් මෙච්චර කොටි ගැන දැන් හොඳ කියන්නේ නැහැ

View attachment 56384

10896456_864015243648886_850895824789256638_o.jpg
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හොරට හදපු එකේ වම අත වෙනස් කරන්න අමතක වෙලා

    48.jpg

    දැන් එයා විශ්‍රාම ගිය ජාතිකවාදියානේ.

    31.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ රනිල්ගේ පුතෙක් වෙන්ට බැ .මොකද දන්නවනේ....... .
    සමහර විට මිස්.මෛත්‍රී වෙන්ට පුළුවන් .
    අඩෝ එතකොට නංගී මල්ලි කෙනෙක්

    දැන් පල...ඇතිනේ රිදෝගත්තා...:P
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    sadun buwa උබ රනිල්ගේ පුතෙක් වෙන්ට බැ .මොකද දන්නවනේ....... .
    සමහර විට මිස්.මෛත්‍රී වෙන්ට පුළුවන් .
    අඩෝ එතකොට නංගී මල්ලි කෙනෙක්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    sadun buwa උබ රනිල්ගේ පුතෙක් වෙන්ට බැ .මොකද දන්නවනේ....... .
    සමහර විට මිස්.මෛත්‍රී වෙන්ට පුළුවන් .
    අඩෝ එතකොට නංගී මල්ලි කෙනෙක්

    එක කොමන්ට් ඒක දෙපාරක් දාන්න රිදිලා..:rofl::rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දෙමළ ජනතාවගේ නිජබිම් අයිතිය වෙනුවෙන් හෙට දිනයේදී
    චම්පික රණවක කතා කරන්න පටන් ගත්තත් පුදුම නොවන්න. ඒ තමයි
    "ප්‍රජාතන්ත්‍රවාදයේ" නාමයෙන් ඔවුන් එක් වී සිටින "අවස්ථාවාදයේ" හැටි.

    මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂයෙන් එල්ල වෙන සියලුම චෝදනා මේ වගේ තමයි. රටේ
    පාලන බලය දෙන්න මේ වගේ බොරුකාරයින්ව විශ්වාස කරන්න එපා කියලා හැමෝටම
    පෙන්වන්න.

    මෙම පින්තූරය හැකි තරම් බෙදා හරිමු.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුනාමි සහනාධාර (හෙල්පින් හම්බන්තොට ) මිලියන 83ක් වංචා කිරීමේ සිට චීන ගනුදෙනු හරහා 2012 වසර වන විට කෝටි 24,000 උපයා ගත බවට රාජපක්‍ෂ සහෝදරයන්ට චෝදනා එල්ලවී ඇත.

    අවදානෙන් නරබන්න , :yes::yes:

    ජනාධිපතිවරයාගේ වියදම් ලෙස ( 2015 අයවැයෙන් කෝටි 959කි ) වෙන් කරගත් මුදල අනුව දිනකට ලක්ෂ 262ක් ඔහු වියදම් කරයි . අරලිය ගහ මැදුරේ දිනක පලතුරු වියදම රුපියල් ලක්ෂය 5කි

    (හු--- පලතුරු කෑමක් මු කන්නේ ) අපිට පොල්සම්බලුයි බත් වත් වෙල් තුන හරියට කන්න බැ මුන් දවසකට ලක්ෂය 5ක පලතුරු කනවා රාජ්‍ය සේවය කිරීම සදහා මාරාගේ බෙටි වලින් පොර හදනවා ඇති ..කාලකන්ණි සත්තු ,, මුන්ට ජන්දේ දෙන උන්ට හු--- ගේම පිහිටයි.. :angry::angry:

    රටේ ජනගහනයෙන් සියට 41කගේ දවසේ ආදායම රුපියල් 260 ට අඩු බව රජයේ සංඛ්‍යා ලේඛනවල සදහන්ය ..

    රටේ සමස්ත අයවැයෙන් අඩක්ම මහින්දට යටත් වන අතර ,රාජපක්ෂ පවුල යටතේ සමස්ත අයවැයෙන් සියයට 69.9ක් පාලනය වෙයි සිය කාර්ය මණ්ඩලය සමග ඔහු වාහන 2000 කට ආසන්න ප්‍රමාණයක් පාචිච්චි කරයි . ජනාධිපති උපදේශකවරු 193කි . හිටපු ජනාධිපතිවරුන්ට සිටියේ 5ක් පමණි , එත් ආතල්ම කරුණ වන්නේ මෙම 193න් 120ක්ම රාජපක්ෂ පවුල රෙජීමයේ ඌන් වීමයි ...

    මෙවැනි පාල ඒකාධිපති බලලොබි ,පාලකයෙක්ට අපේ රට අපේ අනාගතය තුන් වතාවක් කන්න බලය දෙන්න පුලුවන්ද ?

    ඒකාධිපති පරයන් පලවා හරින කාලය එළබි ඇත ,,

    රටකට ඕනේ අපමණ අගයක්හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...:yes:

    මහින්දගේ කොල්ලෝ 3දෙනාගෙ සෙල්ලම් බලන්න :oo:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චම්පික රතන සාධු කෙතරම් ට්‍රයි කලත් මිස්ටර් සිරිසේනගේ මැඩම් වැඩේ අල කර ඇති බව දැන් පැහැදිලියි. සල්මන් ගේ එක වගේ නොවේ මිස්ටර් ප්‍රභාකරන්ගේ කට්ටිය හමුවෙන්න මැඩම් යාපනේ ගිය එක. පසුගිය දිනවල තිබු swing එක චන්ද්‍රිකා සම්බන්ධන් හකීම් සහ රිෂාර්ඩ් ට පින්සිද්ධ වෙන්න නැවත මහින්දට වාසි දායක වී තිබේ. ෆොන්සේකා, රනිල් සර් ඉක්මවා ගිය චන්ද සමඟ හොඳම පරාජිතයා වීමට ඔහුට දැන් අපූරුවට ඉඩකඩ විවර වී තිබේ.
    29.jpg

    36.jpg

    44.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg

    10836180_553285374802489_1799354199_n.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුනාමි සහනාධාර (හෙල්පින් හම්බන්තොට ) මිලියන 83ක් වංචා කිරීමේ සිට චීන ගනුදෙනු හරහා 2012 වසර වන විට කෝටි 24,000 උපයා ගත බවට රාජපක්‍ෂ සහෝදරයන්ට චෝදනා එල්ලවී ඇත.

    අවදානෙන් නරබන්න , :yes::yes:

    ජනාධිපතිවරයාගේ වියදම් ලෙස ( 2015 අයවැයෙන් කෝටි 959කි ) වෙන් කරගත් මුදල අනුව දිනකට ලක්ෂ 262ක් ඔහු වියදම් කරයි . අරලිය ගහ මැදුරේ දිනක පලතුරු වියදම රුපියල් ලක්ෂය 5කි

    (හු--- පලතුරු කෑමක් මු කන්නේ ) අපිට පොල්සම්බලුයි බත් වත් වෙල් තුන හරියට කන්න බැ මුන් දවසකට ලක්ෂය 5ක පලතුරු කනවා රාජ්‍ය සේවය කිරීම සදහා මාරාගේ බෙටි වලින් පොර හදනවා ඇති ..කාලකන්ණි සත්තු ,, මුන්ට ජන්දේ දෙන උන්ට හු--- ගේම පිහිටයි.. :angry::angry:

    රටේ ජනගහනයෙන් සියට 41කගේ දවසේ ආදායම රුපියල් 260 ට අඩු බව රජයේ සංඛ්‍යා ලේඛනවල සදහන්ය ..

    රටේ සමස්ත අයවැයෙන් අඩක්ම මහින්දට යටත් වන අතර ,රාජපක්ෂ පවුල යටතේ සමස්ත අයවැයෙන් සියයට 69.9ක් පාලනය වෙයි සිය කාර්ය මණ්ඩලය සමග ඔහු වාහන 2000 කට ආසන්න ප්‍රමාණයක් පාචිච්චි කරයි . ජනාධිපති උපදේශකවරු 193කි . හිටපු ජනාධිපතිවරුන්ට සිටියේ 5ක් පමණි , එත් ආතල්ම කරුණ වන්නේ මෙම 193න් 120ක්ම රාජපක්ෂ පවුල රෙජීමයේ ඌන් වීමයි ...

    මෙවැනි පාල ඒකාධිපති බලලොබි ,පාලකයෙක්ට අපේ රට අපේ අනාගතය තුන් වතාවක් කන්න බලය දෙන්න පුලුවන්ද ?

    ඒකාධිපති පරයන් පලවා හරින කාලය එළබි ඇත ,,

    රටකට ඕනේ අපමණ අගයක්හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...:yes:

    මහින්දගේ කොල්ලෝ 3දෙනාගෙ සෙල්ලම් බලන්න :oo:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රීපාල සිරිසේනගේ කොල්ලො කෙල්ලන්ගේ ඔලු ටික හිමින් අපි හදමු.

    මෙය අන්තවාදීන් සහ විදේශ රටවල්වල සූක්‍ෂම උපායක්.
    අන්තවාදීන්ට දිනාගත් දේශය කඩන්න මෙය කදිම අවස්ථාවක්.
    “ WE NEED A CHANGE “ කියා කෑගසන්නේ Trend එකට සහ Posh කියා හිතන රටට කැක්කුමක් නැති අය.
    අපි අවුරැදු 30ක් දුක් වින්දා කුරිරැ යුද්ධයක් නිසා.
    මෙය කාටවත් කඩේයාමක් නොවේ මෙය රටට කඩේ යෑමක්.
    කොතරම් බැනුම් ඇහුවත් රට වෙනුවෙන් නැගීසිටින්න බිය නොවන්න.
    ජනතාව දැනුවත් කරමු!!! අපි එකතු වෙමු!!!
    අපිට මේ රට විතරයි තියෙන්නේ.
    P.S. - මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නොවේ