UNP විසින් රහසිගතව දියුනු කරන ලද ශ්‍රී ලංකාව

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Menna ugathek,,, therila ne mama hitahnne me ekakwath,, Samanal hithne

    UNP විසින් රහසිගතව... 10-23-2019 10:17 PM Baiyeek wunata ponnayek wenna epa
     
    • Like
    Reactions: asylum

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Menna ugathek,,, therila ne mama hitahnne me ekakwath,, Samanal hithne

    UNP විසින් රහසිගතව... 10-23-2019 10:17 PM Baiyeek wunata ponnayek wenna epa

    ganan ganna epa ban unp lollo dan pissu hadila wage. man rep hambunama dennam
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72806379_1131821443874622_2335198354767609856_n.jpg
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    77 ඉදල 2005 වෙනකම් රට ඇදුනේ ආපස්සට.... හැම දේම එක්කෝ ෆේල්... නැත්නම් අතරමග...... යුද්දය හිගන්නගේ තුවාලේ වගේ උනා.... බලශක්ති ප්‍රශ්නේ විසදන්න උත්සහ කලේ ඔර්ලෝසුවේ කටු කරකවල.... ප්‍රභූ ආරක්ෂාව තර කරගත්තේ පතාලේ පිහිවෙන්... ජීවිතේ බේරගන්න කොටින්ට කප්පම් ගෙවන්න උනා....මේ හැම දෙයක් එක්කම මිනිස්සුන්ගේ ජීවන මට්ටම පිරිහෙන්න ගත්තා.... ආර්ථික මරමස්ථානවල බෝම්බ පුපුරන්න පුපුරන්න මිනිස්සු මරණ බයෙන් ගැහෙන්න ගත්තා... හැම දේම වෙනස් උනේ හොරා රට බාර ගත්තට පස්සේ.... කොටින්ට කප්පම් වෙනුවට තේරෙන භාෂාවෙන් උත්තර දුන්නම උෟ සැරෙන්නර් උනා... මේක කරගන්න තිබ්බා කලින්ම කොන්ද තියෙන නායකයෙක් හිටියනම්... කටු නොකරකවා බලශක්ති ප්‍රශ්නේ විසදුවා... අධිවේගී මාර්ග, ගුවන්තොටුපල, වරාය ටිකින් ටික ඉදිවුනා... රට අලුගසාදාල නැගිටිද්දිම ආයෙත් වලපල්ලට ඇදන් ගියා නැවත ගොඩඒමක් ගැන හිගන්නවත් බැරි විදියට....
    උබ කියන හැමදේම හරි, එත් බන් සන්වර්දනයේදී මහින්ද රාජපක්ෂලා ඉදිකිරීම් කටයුතු සියල්ලම වගේ කරලා ටින්නේ වාණිජ නය අරගන නේ. අපි මෙහෙ වරායවල් පාරවල් ගැන කතා කරනවා බන්, මේ ආණ්ඩු දෙකම දැන් යුද්දෙන් පස්සේ රට පාලනය කල එත් බන් ගම ඇතුලට ගියහම බොන්න වතුරවත් නැටි මිනිස්සු ඉන්නවා බන්, පොඩි ළමයි අන්ත දුක් විදිනවා, ඔය ආණ්ඩු දෙකම toise විසදුම් දෙන්නේ බන්, යුද්දේ දින්නත් වර්තමානයේ අපි සුවාදීන එක රටක්ද? ඔය ආණ්ඩු දෙකම fail බන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    රාජපක්ෂ ආණ්ඩුව 100% ක් නිවැරදි දේ කරා කියල මම කියන්නේ නෑ... ඒත් සාපේක්ෂව අවුරුදු 71 ක පාලන කාලේ එක් එක් පාලන කාලවල කරපු වැඩ සන්සන්දනයක් කලේ....
    එහෙම බලද්දි බලශක්ති අර්බුදය විසදීම ප්‍රධාන කාරණයක්... 70 ගණන්වල ඉදල තිබුණ අවශ්‍යතාවයක්... යුද්දේ අවසන් කිරීමත් එක්ක යටිතල පහසුකම්වල ඇතිවුන දියුණුව විදේශ ආයෝජකයෝ රටට ආකර්ෂණය කරා...වාණිජ ණයවලින් ඉදිකලත් මත්තල හම්බන්තොට වරාය ලාභ ලැබිය හැකි අනාගත ආයෝජන.... අනික කෘෂි නිෂ්පාදනවලට හොද මිලක් දීල ගොවියට අදට වඩා හොද ආර්ථික මට්ටමක් අරන්දීල තිබුන. එදා ගම්මිරිස් තේ. රබර් ගොවියෝ හොද මිලක් ගත්තා. අද වී ගොවියගෙන් ගන්නේ 28-30 ට. ඒත් හාල් අද 105 යි නාඩු.... මේ ආණ්ඩුව ගමේ පොඩි මිනිස්සුන්ට සලකන්නේ එහෙමයි. එදා යුද්දෙ තියෙද්දිත් හාල් 60 යි.... අද පොඩි මිනිහගේ නිෂ්පාදන විකුණන්නේ අතේ පාඩුවට... තේරුම් ගනින්... එදා ගමේ එකාලට තිබුණ ආර්තික මට්ටම අද නෑ..
    විශේෂම දේ රාජ්‍ය ණය... මහා පර්මාණ ව්‍යාපෘති නොකලා කියල මේ ගොල්ලෝ ණය නොගෙන හිටියද? විදේශ ණය ගැනීම් 11% කින් වර්ධනය වෙලා 2018 මුල වෙද්දි... එහෙම ණය ඇරන් ඒ අය විකුණන් කන්වත් දෙයක් හදල තියේද?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    :yes::yes::yes: මේක තමයි පොන්න රනිල් සජිත් පාන්ඩුවෙ යතාර්තය..එදා ඩොලර් එක 131 අද 181+, එදා ආර්තික වර්ධන වේගය 6%+, අද කියද කියන්ඩ කනගාටුයි ඇෆ්ගනිස්ථානෙටත් පල්ලෙහායින් අපි 1.5% යි... :dull::dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රාජපක්ෂ ආණ්ඩුව 100% ක් නිවැරදි දේ කරා කියල මම කියන්නේ නෑ... ඒත් සාපේක්ෂව අවුරුදු 71 ක පාලන කාලේ එක් එක් පාලන කාලවල කරපු වැඩ සන්සන්දනයක් කලේ....
    එහෙම බලද්දි බලශක්ති අර්බුදය විසදීම ප්‍රධාන කාරණයක්... 70 ගණන්වල ඉදල තිබුණ අවශ්‍යතාවයක්... යුද්දේ අවසන් කිරීමත් එක්ක යටිතල පහසුකම්වල ඇතිවුන දියුණුව විදේශ ආයෝජකයෝ රටට ආකර්ෂණය කරා...වාණිජ ණයවලින් ඉදිකලත් මත්තල හම්බන්තොට වරාය ලාභ ලැබිය හැකි අනාගත ආයෝජන.... අනික කෘෂි නිෂ්පාදනවලට හොද මිලක් දීල ගොවියට අදට වඩා හොද ආර්ථික මට්ටමක් අරන්දීල තිබුන. එදා ගම්මිරිස් තේ. රබර් ගොවියෝ හොද මිලක් ගත්තා. අද වී ගොවියගෙන් ගන්නේ 28-30 ට. ඒත් හාල් අද 105 යි නාඩු.... මේ ආණ්ඩුව ගමේ පොඩි මිනිස්සුන්ට සලකන්නේ එහෙමයි. එදා යුද්දෙ තියෙද්දිත් හාල් 60 යි.... අද පොඩි මිනිහගේ නිෂ්පාදන විකුණන්නේ අතේ පාඩුවට... තේරුම් ගනින්... එදා ගමේ එකාලට තිබුණ ආර්තික මට්ටම අද නෑ..
    විශේෂම දේ රාජ්‍ය ණය... මහා පර්මාණ ව්‍යාපෘති නොකලා කියල මේ ගොල්ලෝ ණය නොගෙන හිටියද? විදේශ ණය ගැනීම් 11% කින් වර්ධනය වෙලා 2018 මුල වෙද්දි... එහෙම ණය ඇරන් ඒ අය විකුණන් කන්වත් දෙයක් හදල තියේද?

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක තමයි පොන්න රනිල් සජිත් පාන්ඩුවෙ යතාර්තය..එදා ඩොලර් එක 131 අද 181+, එදා ආර්තික වර්ධන වේගය 6%+, අද කියද කියන්ඩ කනගාටුයි ඇෆ්ගනිස්ථානෙටත් පල්ලෙහායින් අපි 1.5% යි.