UNP ශ්‍රී ලංකා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    10pni9i.jpg

    o6fp61.jpg
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    පාර්ලිමේන්තුවේ කාගෙ කාගෙත් රෙදි ගැලවෙනවා විල්පත්තු වචනෙන්:dull:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාර්ලිමේන්තුවේ කාගෙ කාගෙත් රෙදි ගැලවෙනවා විල්පත්තු වචනෙන්:dull:

    2021 වෙනකොට ඔක්කොම ගලවන්න තමයි මේ මහන්සිවෙන්නේ...කාවවත් හිස් අතින් යවන්නේ නෑ
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    2021 වෙනකොට ඔක්කොම ගලවන්න තමයි මේ මහන්සිවෙන්නේ...කාවවත් හිස් අතින් යවන්නේ නෑ

    ඔව් ඉතින් ඉතුරු ටිකත් ගැලෙව්වම මහන්සිනොවී ගෙදරට වෙලා ඒ.සී. එකේ නිදා ගන්න පුලුවනිනේ. ෂල්ලි ෂල්ලි. පොකට් පිරෙන්නම
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    man dakka ara dail ekk ekekta sadde daanwa koheda ee parliament ekeda ban habai matanam hithenne guti kaama wadi aathaka naathi bawai

    පුළුවන් නම් link එක share කරන්න මචන්...ඌ කතාකරන විදිහෙන් තේරෙනවා..මිනිස්සු දිහා නහයෙන් පහලට බලන ...මම පොර ජාතියේ පිස්සෙක් කියල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඉතින් ඉතුරු ටිකත් ගැලෙව්වම මහන්සිනොවී ගෙදරට වෙලා ඒ.සී. එකේ නිදා ගන්න පුලුවනිනේ. ෂල්ලි ෂල්ලි. පොකට් පිරෙන්නම

    මේදවස් වල heater එක දාන් නිදියන්නේ...එතරමට සීතලයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බදුර්ඩීන් සුරැකීමේ පෙරමුණ බිහිවෙමින් ඇත.සුපුරුදු පරිදි ගූ ඇන් පියේ පසුපෙල ගණිකාවන් බදුර්ඩීන් ත්‍රස්තවාදියා වෙනුවෙන් හඬ අවදි කරමින් තිබේ.