UNP+සන්ධානේ+හෙලඋරුම කාරයන්ගේ විහිලු

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    UNP+සන්ධානේ+හෙලඋරුම කාරයන්ගේ විහිලු



    මහින්ද ලොක්කත් මේ තරම්ම දේශපාලන වශයෙන් බංකොලොත්ද ?

    බොරු අත්සන් !

    කොහොමත් ad වලට company වලට විකිණෙන සමාජ දේශපාලනයක් දන්නේ නැති ක්‍රීඩකයෝ පවා stage නග්ගලා !



    මඩ පොත් ගහලා !

    10435988_837023586362808_639544681912999703_n.jpg


    මේ පහල තියෙන video එකත් දාලා තියෙන්නනෙත් මහින්ද රාජපක්ෂගේ offcial Youtube page එකේ !


    රාජ්‍ය නායකයෙකයෙගේ offcial social media page එකක! ඒකත් අපේ රටේ !

    පව් හොදටෝම බයවෙලා ! මහින්ද රාජපක්ෂයි උගේ ගෝලයෝ ටිකයි ! අර මයිත්‍රී කියන හාදයට



    මේක මගේ විග්‍රහයක් ! මොනයම් පක්ෂයක විග්‍රහයක් නෙමේ !

    මේ කීර්ති උඩවත්ත කියන එකාත් මයිත්‍රී පිලට ආවට තාම ඉන්නේ මහින්ද ලග වගේ!

    බලපල්ලා මේ අඩන්නේ මොකටද කියලා හේතුවක් නැතුව !

    මූ එදා ඔන්න ඔහොමයි මයිත්‍රී පිලට ආවේ ! Over Acting කර ගෙන ! :rolleyes::rolleyes::rolleyes:

    කීර්ති උඩවත්තතත් මේකට හවුල් මට හිතෙන හැටියට !

    මේ video එකේ මෙහෙම තිබුනට !

    https://www.facebook.com/video.php?v=519501538192957


    මාව මාරවි බෝම්බ ගහලා !
    ලෝකේ ලොකුම ඉන්ජෙක්ෂන් එක ගහන්න ! :P:P
    මිනිය උස්සගෙන යන්න ! :P:P
    8 වෙනිදා වෙනකම් තියාගන්න !


    අර දුමියත් එක්ක ඇර ගන්න හිරුනිකාවත් මෙහෙමෙ කිව්වේ නැහැ !
    ඇඩුවේ නැහැ !

    අනිත් එක තමයි !

    මූ කියනවා කරුණා කරලා මගේ රූපය හොදට ගන්න කියලා !

    මොකද පස්සේ මං මීට පස්සේ නාට්‍යයක ඉන්නවා නේ ! මහා රජාගේ එතකොට මාව මතක තියාගන්න එපැයි !




    https://www.facebook.com/keerthi.udawatta
    http://keerthiudawatte.com/gallary/gallery.html


    ඌ තමයි මේක ලියලා දීලා තියෙන්නේ ! උගේ එකෙක්ට කියලා !
    උගේ කාර්යාලයේදී !

    මේක අර සාවිත්‍රි කියන ගොනාට කියන්න කියලා !

    ඔය " මම මයිත්‍රීට සහය දෙන්නේ නැහැ , මේ අය කරන්නේ වයිර කරන් එක " අරවා මේවා කියන්න කලින් !

    අර සාවිත්‍රි කියන ගොනාට ඒක කියාගන්න බැරි වුනා !
    ඌම කියනවනේ මේ video එක අන්තිමට
    " මේ half sheet එකේ තියෙන මෙච්චර දේවල් කොහොමද කියන්නේ කියලා ! "
    කීර්ති උඩවත්ත කියනවා බය වෙන්න එපා කියලා !

    මොකද එහෙම කියන්නේ ...
    සාවිත්‍රි කියන ගොනාට මේක කියන්නේ වෙන්නේ අනුන්ගේ තැනක ගිහිල්ලා නිසා තමයි ! එහෙම කියන්නේ !

    ඒ කියන්නේ ..

    සිරිකොතට UNP කාරයොන්ගේ තැනට ! :rofl::rofl::rofl:

    ඒ අනුව බලන කොට ! ඔය video එකේ තියෙන්නේ සිරිකොත නෙමේ !
    සිරිකොත නම් මොකටද ඔය බොරුව කියන්න බය වෙන්නේ !

    මොකද ... ඔය කොයි කවුරුත් ( සන්ධානේ UNP සහ JVP ) අපිට බොරු කරනවානේ !

    ඌ මොකද්ද කරලා තියෙන්නේ ! මාධ්‍ය හමුවට ගිහිල්ලා අර කොලේ තියෙන ටික කියන්න බය
    වෙලා චූ ගිහිල්ලා !

    ඌ .....
    " මම මයිත්‍රීට සහය දෙන්නේ නැහැ , මේ අය කරන්නේ වයිර කරන් එක " කියන ටික කියලා පුටුවත් පෙරලගෙන දුවනවා ! :P:P:P:rofl::rofl::rofl:

    වැඩේ හරියට රගපාගන්න බැරි වුනා මූට !
    පිටපතට අනුව !


    මේ video එක සන්ධානෙන්ම එලියට දාන්නේ අර මහින්ද කිව්වා වගේ මේ රටේ ගොන් ජනතාව රවට්ටන්න !

    මේ video එක හොරෙන් ගත්තු එකෙක් බව පෙන්වන්න තමයි !
    මේ video එකේ phone/camera එක හොල්ලන්නේ !

    ඒත් හොරෙන් ගත්තත් මේ වගේ video ගන්න බැහැ !

    ඒකට හොදම උදාහරණය nethfm අර මහනුවර ගාල්තැන්න දේවාලය වගේ තැන් record කරපුවා බැලුවොත් පෙනෙයි !



    UNP කාරයෝ ටික ගහයි කියලා ! :P:P:P:P


    මෙන්න පුටුවත් පෙරලගෙන දුවනවා ! මේ සම්පුර්ණ Daily Mirror Video එකේ ! අලි ගාලේ ඉදන් !



    මෙන්න මාමගෙ චූටි පුතා.. ලොකු වැඩක් කරලා ඇවිල්ලා

    10885014_765596800188860_3457754836234497436_n.jpg


    මෙන්න විහිලු

    හෙළ උරුමේ සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි හිමි නමක් සන්ධානෙන් මෛත්‍රිට ඇවිල්ලා ආපහු ගම්මන්පිලත් එක්ක සන්ධානෙට ගිහිල්ලා ආපහු මෛත්‍රීට සහය දෙන්න ඇවිල්ලලු

    අනේ මෙහෙම දවස් ටිකෙන් දෙපැත්තට වැනෙන මිනිස්සු පුජක පක්ෂය ඉන්නකම් ලංකාවට
    අර කිව්වත් වගේ අබ සරණයි !

    1546425_765913543490519_8309906850803096903_n.png
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10383080_763547300393810_3440311491000775762_n.jpg


    බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්

    ලංකා චී නිවුස් ලියන නපුංසකයාට නම් ලිංගේන්ද්‍රියක් කියා එකක් කවදාවත්ම තිබී නැත.. මීට සති දෙකකට පෙර සමනලී ෆොන්සේකාට මඩ ගසමින් පළකළ ලිපියක් ද ඌට ඉවත් කරගන්නට සිදු වූයේ එසේ නොකළානම් සිය බ්ලොග් පඩංගුව වැසී යන්නට කටයුතු යෙදී තිබුණු බැවිණි.. එසේ සති දෙකකට පෙර නැට්ට පශ්චාත් භාගයේ ගසාගෙන පළාගිය චී නිවුස් බල්ලා මෙවර තවත් අතේ පැලවෙන පචයක් සමගින් දේශපාලන වේදිකාවේ සිය සුපුරුදු නිරුවත් කැබරේ රංගනය අරඹා ඇත..
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් අතර ගිවිසුමකින්, රට පාවාදෙන කොන්දේසි රැසකට එකඟ වී ඇති බවට අද ලංකා චී නිවුස් නම් අසූචි හැළියේ ලියා තිබේ.. ගොමල් තුර්කිවංශ නම් වූ සට්ටඹියා විසින් නඩත්තු කරන මෙවැනි පඩත්තල සක්කිළි වෙබ් අඩවි වල පළවන කුපාඩි පච වට්ටෝරුවලට "ප්‍රවෘත්ති" කියා යමෙක් කියන්නේ නම් එක්කෝ උගේ මොළය පශ්චාත්භාගය ආසන්නයේ සිට නිරන්තරව දේහබර ඉසිලීමෙන් විකෘති වී ඇත.. නැතිනම් ඌට මොළයක් කියා එකක් උපතින්ම පිහිටා තිබී නැත...
    පොදු අපේක්ෂක කවුදැයි සොයාගන්නට බැරිව ආණ්ඩු කුක්කන් වියරු වැටී සිටි කාලයේ, ලංකා චී නිවුස් නමැති හාල්පාරුවා විසින් දැමු මෙවැනිම "විශ්වසනීය" පුවත් කීපයකි, මේ..


    1. විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා රත්නසිරි..? :D:D:D:D
    [November 15, 2014 at 10:40 am | lanka C news]

    ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ නොවැම්බර් 1 වෙනිදා !

    2. පොදු අපේක්‍ෂක තරඟයට චන්ද්‍රිකාගේ අක්කා සුනේත‍්‍රාත් එක් වේ..
    [November 15, 2014 at 12:00 pm | lanka C news]

    3. යුධ ජයග‍්‍රහණයේ සැබෑ වීරයා කරූ ජයසූරියයි.. ඔහු නොහිටින්න යුද්ධය දිනන්න බෑ
    [November 18, 2014 at 1:46 pm | lanka C news]

    4. පොදු අපේක්ෂකයා රහසක්.. දැන්ම කියන්න හදිසි නෑ
    [November 17, 2014 at 11:20 am | lanka C news]

    5. පොදු අපේක්‍ෂයා කරූ ජයසූරිය නම් එයා පරද්දන්න මට පුළුවනි..
    [November 15, 2014 at 9:20 am | lanka C news]

    6. පොදු අපේක්‍ෂකයා කවුද කිවුවොත් ඇතෙක් බරට වස්තුව
    [November 15, 2014 at 4:06 am | lanka C news]

    7. මහින්ද හැර ජනාධිපතිවරණයට එන අන් සියල්ල හාල්පාරුවන්
    [November 12, 2014 at 1:06 am | lanka C news]

    8. මට තියෙන්නේ ජාතික වගකීමක් – සජීන් වාස්
    [November 11, 2014 at 11:20 am | lanka C news]

    9. ජනාධිපති සටනින් චන්ද්‍රිකා ඉවත් වෙයි
    [November 11, 2014 at 10:14 am | lanka C news]

    10. චන්ද්‍රිකා, කරු ‘මහින්දට අභියෝගයක් නොවේ’
    [November 11, 2014 at 8:35 am | lanka C news]

    BONUS: ආණ්ඩුවේ වුණත් ආණ්ඩුවට විරුද්ධ වුනොත් ඔවුන් ත‍්‍රස්තවාදීන්
    [November 11, 2014 at 12:01 am | lanka C news]
     
    Last edited:
    • Like
    Reactions: Robin*Hood

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනේ කොහිද බන්
    නොන්ඩියනේ මලේ දැන්
    අර දෙහිවල කොල්ල මගේ
    කාඩ් එක කුඩු කරලා බන්

    05.jpg
     
    මේ නිල් බලකායේ සමහර පොඩි උන් ගැන දුකත් හිතෙනවා. අපිට චන්දෙ ගැන කතා කරාට තාම උන්ට චන්දෙත් නෑ. මේ තාරුණ්‍යයට කිය කිය ළමයිවත් brain wash කරන එක කැතයි


     
    එතකොට උඹල මේ දවස්වල ‘‘හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් කිය කිය “ උණ විකාරෙන් දොඩෝනවද

    අනේ එහෙමනං කියන්නෙ මෙතන එක්තරා පිරිසක් විතරයි. :lol: බහුතරයට ඕන මේ යුද්ධෙ දින්නට පස්සෙ ඒක රටම පවුලට ලියාගන්ඩ ලැයිසන් එකක් කරගත්ත එකාව ගෙදර යවන්ඩ.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අනේ එහෙමනං කියන්නෙ මෙතන එක්තරා පිරිසක් විතරයි. :lol: බහුතරයට ඕන මේ යුද්ධෙ දින්නට පස්සෙ ඒක රටම පවුලට ලියාගන්ඩ ලැයිසන් එකක් කරගත්ත එකාව ගෙදර යවන්ඩ.
    අනේ ගොනෝ මහින්ද ගෙදර යැව්වම සේරම හරි රටට හෙන ගැහුවත් කමක් නෑ.තොපිටදැක්මක් නෑ.වෛරය විතරයි තියන්නෙ.මේ රටේ ජනතාව ඒකට ඉඩ තියන්නෙ නෑ.බලපන් 9 වෙනිදාට
     
    අනේ ගොනෝ මහින්ද ගෙදර යැව්වම සේරම හරි රටට හෙන ගැහුවත් කමක් නෑ.තොපිටදැක්මක් නෑ.වෛරය විතරයි තියන්නෙ.මේ රටේ ජනතාව ඒකට ඉඩ තියන්නෙ නෑ.බලපන් 9 වෙනිදාට

    අනේ ඉතිං මට මහින්ද පෞද්ගලිකව නම් මොනවත් කරේ නෑ. රට ගැන හිතලයි එහෙම කිව්වේ :lol: එහෙම වෛරයක් නෑ මෙයා. අනික දැන් තරහෙන් කෑගහන්නෙ අපි නෙමෙයිනෙ
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනේ ඉතිං මට මහින්ද පෞද්ගලිකව නම් මොනවත් කරේ නෑ. රට ගැන හිතලයි එහෙම කිව්වේ :lol: එහෙම වෛරයක් නෑ මෙයා. අනික දැන් තරහෙන් කෑගහන්නෙ අපි නෙමෙයිනෙ

    :P:P:P:P:P:P:lol::lol::lol:

    පව් බන් මුන් ! ජොබ් එක ගහලා යයි කියලා බයේ ! ගැහේ.....නවා

    10847846_10205770697606946_3574388691242483034_n.jpg