UNP+සන්ධානේ+හෙලඋරුම කාරයන්ගේ විහිලු
මහින්ද ලොක්කත් මේ තරම්ම දේශපාලන වශයෙන් බංකොලොත්ද ?
බොරු අත්සන් !
කොහොමත් ad වලට company වලට විකිණෙන සමාජ දේශපාලනයක් දන්නේ නැති ක්‍රීඩකයෝ පවා stage නග්ගලා !
මඩ පොත් ගහලා !
මේ පහල තියෙන video එකත් දාලා තියෙන්නනෙත් මහින්ද රාජපක්ෂගේ offcial Youtube page එකේ !
රාජ්‍ය නායකයෙකයෙගේ offcial social media page එකක! ඒකත් අපේ රටේ !
පව් හොදටෝම බයවෙලා ! මහින්ද රාජපක්ෂයි උගේ ගෝලයෝ ටිකයි ! අර මයිත්‍රී කියන හාදයට
මේක මගේ විග්‍රහයක් ! මොනයම් පක්ෂයක විග්‍රහයක් නෙමේ !
මේ කීර්ති උඩවත්ත කියන එකාත් මයිත්‍රී පිලට ආවට තාම ඉන්නේ මහින්ද ලග වගේ!
බලපල්ලා මේ අඩන්නේ මොකටද කියලා හේතුවක් නැතුව !
මූ එදා ඔන්න ඔහොමයි මයිත්‍රී පිලට ආවේ ! Over Acting කර ගෙන !

කීර්ති උඩවත්තතත් මේකට හවුල් මට හිතෙන හැටියට !
මේ video එකේ මෙහෙම තිබුනට !
https://www.facebook.com/video.php?v=519501538192957
මාව මාරවි බෝම්බ ගහලා !
ලෝකේ ලොකුම ඉන්ජෙක්ෂන් එක ගහන්න !
මිනිය උස්සගෙන යන්න !

8 වෙනිදා වෙනකම් තියාගන්න !
අර දුමියත් එක්ක ඇර ගන්න හිරුනිකාවත් මෙහෙමෙ කිව්වේ නැහැ !
ඇඩුවේ නැහැ !
අනිත් එක තමයි !
මූ කියනවා කරුණා කරලා මගේ රූපය හොදට ගන්න කියලා !
මොකද පස්සේ මං මීට පස්සේ නාට්‍යයක ඉන්නවා නේ ! මහා රජාගේ එතකොට මාව මතක තියාගන්න එපැයි !
https://www.facebook.com/keerthi.udawatta
http://keerthiudawatte.com/gallary/gallery.html
ඌ තමයි මේක ලියලා දීලා තියෙන්නේ ! උගේ එකෙක්ට කියලා !
උගේ කාර්යාලයේදී !
මේක අර සාවිත්‍රි කියන ගොනාට කියන්න කියලා !
ඔය " මම මයිත්රීට සහය දෙන්නේ නැහැ , මේ අය කරන්නේ වයිර කරන් එක " අරවා මේවා කියන්න කලින් !
අර සාවිත්‍රි කියන ගොනාට ඒක කියාගන්න බැරි වුනා !
ඌම කියනවනේ මේ video එක අන්තිමට
" මේ half sheet එකේ තියෙන මෙච්චර දේවල් කොහොමද කියන්නේ කියලා ! "
කීර්ති උඩවත්ත කියනවා බය වෙන්න එපා කියලා !
මොකද එහෙම කියන්නේ ...
සාවිත්‍රි කියන ගොනාට මේක කියන්නේ වෙන්නේ අනුන්ගේ තැනක ගිහිල්ලා නිසා තමයි ! එහෙම කියන්නේ !
ඒ කියන්නේ ..
සිරිකොතට UNP කාරයොන්ගේ තැනට !

ඒ අනුව බලන කොට ! ඔය video එකේ තියෙන්නේ සිරිකොත නෙමේ !
සිරිකොත නම් මොකටද ඔය බොරුව කියන්න බය වෙන්නේ !
මොකද ... ඔය කොයි කවුරුත් ( සන්ධානේ UNP සහ JVP ) අපිට බොරු කරනවානේ !
ඌ මොකද්ද කරලා තියෙන්නේ ! මාධ්‍ය හමුවට ගිහිල්ලා අර කොලේ තියෙන ටික කියන්න බය
වෙලා චූ ගිහිල්ලා !
ඌ .....
" මම මයිත්රීට සහය දෙන්නේ නැහැ , මේ අය කරන්නේ වයිර කරන් එක " කියන ටික කියලා පුටුවත් පෙරලගෙන දුවනවා !

වැඩේ හරියට රගපාගන්න බැරි වුනා මූට !
පිටපතට අනුව !
මේ video එක සන්ධානෙන්ම එලියට දාන්නේ අර මහින්ද කිව්වා වගේ මේ රටේ ගොන් ජනතාව රවට්ටන්න !
මේ video එක හොරෙන් ගත්තු එකෙක් බව පෙන්වන්න තමයි !
මේ video එකේ phone/camera එක හොල්ලන්නේ !
ඒත් හොරෙන් ගත්තත් මේ වගේ video ගන්න බැහැ !
ඒකට හොදම උදාහරණය nethfm අර මහනුවර ගාල්තැන්න දේවාලය වගේ තැන් record කරපුවා බැලුවොත් පෙනෙයි !
UNP කාරයෝ ටික ගහයි කියලා !

මෙන්න පුටුවත් පෙරලගෙන දුවනවා ! මේ සම්පුර්ණ Daily Mirror Video එකේ ! අලි ගාලේ ඉදන් !
මෙන්න මාමගෙ චූටි පුතා.. ලොකු වැඩක් කරලා ඇවිල්ලා
මෙන්න විහිලු
හෙළ උරුමේ සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි හිමි නමක් සන්ධානෙන් මෛත්‍රිට ඇවිල්ලා ආපහු ගම්මන්පිලත් එක්ක සන්ධානෙට ගිහිල්ලා ආපහු මෛත්‍රීට සහය දෙන්න ඇවිල්ලලු
අනේ මෙහෙම දවස් ටිකෙන් දෙපැත්තට වැනෙන මිනිස්සු පුජක පක්ෂය ඉන්නකම් ලංකාවට
අර කිව්වත් වගේ අබ සරණයි !

Last edited:

බහුතරයට ඕන මේ යුද්ධෙ දින්නට පස්සෙ ඒක රටම පවුලට ලියාගන්ඩ ලැයිසන් එකක් කරගත්ත එකාව ගෙදර යවන්ඩ.