unp සම්මේලනයට එළකිරියේ 3 දෙනෙක් !!

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මොකාට දුන්නත් අලියගේ පුන්ඩෙට නම් මම චන්දේ දෙන්නේ නෑ බන්. ඕකුන් කරේ එදා ඉදලා රට පාවලා දීපු එක විතරයි. අපේ ගෙදර කවුරුත් දෙන්නේ නෑ. මේ පාර නම් JVP තමයි

    UNP එකෙන් රට කාටද පාවල දුන්නෙ කියලා කියන්න පුලුවන්ද​?
    එහෙම කී සැරයක් පාවලා දීල තියෙනවද​?
    එකේ කොයි ජනාදිපති/අගමැතිකාලෙද ඔය කියන පාවාදීම් වෙලා තියෙන්නේ?

    රටට මොනවද කරේ,,,,
    පේරාදෙණිය විශ්වවිද්යාලය,
    නිදහස් අධ්යාපනය,
    ලක්ෂපාන ජල විදුලි ව්යාපෘතිය,
    රත්මලාන ගුවන් තොටුපළ,
    බතලේගොඩ වී පර්යේෂණ මධ්යස්ථානය,
    තලවාකැලේ තේ පර්යේෂණායතනය,
    ලුණුවිල පොල් පර්යේෂණ මධ්යස්ථානය
    මොරටුව විශ්ව විද්යාලය,
    අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය,
    හා සියළුම තාක්ෂණික විද්යාල,
    රජයේ නිවාඩු දිනයක් ලෙස පොහෝ දින නම්කිරීම​,
    මහවැලි,
    වික්ටෝරියා,
    රන්දෙණිගල,
    රන්ටැඹේ,
    කොත්මලේ,
    විවෘත ආර්ථිකය,
    කටුනායක හා බියගම ඇරඹුණු නිදහස් වෙළඳ කලාප,
    ඉසුරුපාය සහ සෙත්සිරිපාය පරිපාලන මධ්යස්ථාන,
    නව පාර්ලිමේන්තු සංකීර්ණය,
    ශ්‍රී ජයවර්ධනපුර රෝහල,
    නොමිලේ පෙළ පොත් පාසල් ළමුන් සඳහා,
    මහපොළ ශිෂ්යත්ව,
    ගම් උදාව,​
    ජනසවිය,
    එයාර් ලංකා,
    රූපවාහිණිය​,

    මේවා ටිකයි.
    තවත් එකක්. උඹල ඔය කෑගහන සාම ගිවිසුම රනිල් ගැහුවේ නැත්නම්. මහින්දට ප්‍රබාකරගේ ඇට දෙකවත් අල්ලන්න බැහැ!.

    දැන් කියපන්. උඹලාගේ ආඩම්බරකාර තාත්තා (ලැජ්ජ නැද්ද ඕය් ඔහොම කියන්න,අම්මට කරන නිගාවක්​)
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0

    කට උත්තර නෑ ....!
    දැන් ඇති ගලේ පහරපු පූස් පැටවූ වගේ.

    නැත්තං හෝ ගාලා type කරනවා ඇති බටලන්ද ගැන.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    UNP එකෙන් රට කාටද පාවල දුන්නෙ කියලා කියන්න පුලුවන්ද​?
    එහෙම කී සැරයක් පාවලා දීල තියෙනවද​?
    එකේ කොයි ජනාදිපති/අගමැතිකාලෙද ඔය කියන පාවාදීම් වෙලා තියෙන්නේ?

    රටට මොනවද කරේ,,,,
    පේරාදෙණිය විශ්වවිද්යාලය,
    නිදහස් අධ්යාපනය,
    ලක්ෂපාන ජල විදුලි ව්යාපෘතිය,
    රත්මලාන ගුවන් තොටුපළ,
    බතලේගොඩ වී පර්යේෂණ මධ්යස්ථානය,
    තලවාකැලේ තේ පර්යේෂණායතනය,
    ලුණුවිල පොල් පර්යේෂණ මධ්යස්ථානය
    මොරටුව විශ්ව විද්යාලය,
    අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය,
    හා සියළුම තාක්ෂණික විද්යාල,
    රජයේ නිවාඩු දිනයක් ලෙස පොහෝ දින නම්කිරීම​,
    මහවැලි,
    වික්ටෝරියා,
    රන්දෙණිගල,
    රන්ටැඹේ,
    කොත්මලේ,
    විවෘත ආර්ථිකය,
    කටුනායක හා බියගම ඇරඹුණු නිදහස් වෙළඳ කලාප,
    ඉසුරුපාය සහ සෙත්සිරිපාය පරිපාලන මධ්යස්ථාන,
    නව පාර්ලිමේන්තු සංකීර්ණය,
    ශ්‍රී ජයවර්ධනපුර රෝහල,
    නොමිලේ පෙළ පොත් පාසල් ළමුන් සඳහා,
    මහපොළ ශිෂ්යත්ව,
    ගම් උදාව,​
    ජනසවිය,
    එයාර් ලංකා,
    රූපවාහිණිය​,

    මේවා ටිකයි.
    තවත් එකක්. උඹල ඔය කෑගහන සාම ගිවිසුම රනිල් ගැහුවේ නැත්නම්. මහින්දට ප්‍රබාකරගේ ඇට දෙකවත් අල්ලන්න බැහැ!.

    දැන් කියපන්. උඹලාගේ ආඩම්බරකාර තාත්තා (ලැජ්ජ නැද්ද ඕය් ඔහොම කියන්න,අම්මට කරන නිගාවක්​)

    ඉතින් මේ ඔක්කොම කරලත් ඇයි බන් 1994 පැරදුනේ අයේ 2004 පැරදුනේ? :lol::lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් උඹේ අම්ම අවා බන් අපේ ගෙදර.එකයි මට වැඩ තිබ්බ නේ

    රිදිල.. අම්ම මතක් වෙන්නම රිදිල :lol: :lol:
    ඔහොම වෙනව අටපේල් උන් ඕලෙවල් ගැන කතා කරන්න ගියාම :lol: :lol:
    හිටපිය ස්ක්‍රීන්ශොට් එක්ක ත්‍රෙඩ් එකක් දාන්නෙ :baffled: :baffled:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    UNP එකෙන් රට කාටද පාවල දුන්නෙ කියලා කියන්න පුලුවන්ද​?
    එහෙම කී සැරයක් පාවලා දීල තියෙනවද​?
    එකේ කොයි ජනාදිපති/අගමැතිකාලෙද ඔය කියන පාවාදීම් වෙලා තියෙන්නේ?

    රටට මොනවද කරේ,,,,
    පේරාදෙණිය විශ්වවිද්යාලය,
    නිදහස් අධ්යාපනය,
    ලක්ෂපාන ජල විදුලි ව්යාපෘතිය,
    රත්මලාන ගුවන් තොටුපළ,
    බතලේගොඩ වී පර්යේෂණ මධ්යස්ථානය,
    තලවාකැලේ තේ පර්යේෂණායතනය,
    ලුණුවිල පොල් පර්යේෂණ මධ්යස්ථානය
    මොරටුව විශ්ව විද්යාලය,
    අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය,
    හා සියළුම තාක්ෂණික විද්යාල,
    රජයේ නිවාඩු දිනයක් ලෙස පොහෝ දින නම්කිරීම​,
    මහවැලි,
    වික්ටෝරියා,
    රන්දෙණිගල,
    රන්ටැඹේ,
    කොත්මලේ,
    විවෘත ආර්ථිකය,
    කටුනායක හා බියගම ඇරඹුණු නිදහස් වෙළඳ කලාප,
    ඉසුරුපාය සහ සෙත්සිරිපාය පරිපාලන මධ්යස්ථාන,
    නව පාර්ලිමේන්තු සංකීර්ණය,
    ශ්‍රී ජයවර්ධනපුර රෝහල,
    නොමිලේ පෙළ පොත් පාසල් ළමුන් සඳහා,
    මහපොළ ශිෂ්යත්ව,
    ගම් උදාව,​
    ජනසවිය,
    එයාර් ලංකා,
    රූපවාහිණිය​,

    මේවා ටිකයි.
    තවත් එකක්. උඹල ඔය කෑගහන සාම ගිවිසුම රනිල් ගැහුවේ නැත්නම්. මහින්දට ප්‍රබාකරගේ ඇට දෙකවත් අල්ලන්න බැහැ!.

    දැන් කියපන්. උඹලාගේ ආඩම්බරකාර තාත්තා (ලැජ්ජ නැද්ද ඕය් ඔහොම කියන්න,අම්මට කරන නිගාවක්​)

    ඇයි යකෝ මිල්ලේනියම් සිටි පවා දීම
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    5b7hg3.jpg