මගේ කටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනව යටි හක්ක ඉස්සරහට ඇවිත්.මේ වගේ එකක් තිබිලා හදාගත්‍ත එළකිරියේ ප්‍රජාව සිටිද කොහොමද මේක කරගත්තේ. 1)ලංකාවේ govertment hospital එකක මේක කරන්න පුලුවන්ද 2)මේකට හොද dr කෙනෙක් කවුද