UNP සහ JVP මොඩයො

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොම්පියුටර් ජිල්මාට්...ඇත්තටම 2015 ඉදන් කිසිම හොර වැඩක් උන් නෑ නේද කිසිම මැතිවරණෙකදි පොඩි පොඩි සිදුවීම් ඇරෙන්න... ඒක නම් වටිනවා..
     
    • Like
    Reactions: 2osama and dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    uba eeta wada gon modayek hinda anith un ehema penne.oya lapti moleta owa therenne na ubata
    හම්මෝ ඉතින් බුද්ධිමත් පිළිතුරක් .🤩🤩
    අපි පාරද උණේ නැහැ ජනතාව එතෙන්ට තල්ලු උන කියලා කියයි 🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    2/3 ganna bari unama daara thariyo monawa kiyai da
    තුනෙන් දෙක මේ ව්‍යවස්ථාව යටතේ එක පක්ෂයකට ගන්න බැරි බව දේශපාලන නොදරුවෙක් උනත් දන්නවා 🤩🤩🤩
    FB_IMG_1596693841424.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Amos

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,998
    3,816
    113
    ඊට පස්සේ ආයෙම පටන් ගන්නවා කොරෝනා හොඳ කරන හැටි ගැන ආණ්ඩුව විවේචනය කරන්නයි, කොහේ හරි මැරෙන එකෙක් බලල ඒ ගැන ආණ්ඩුවට බනින්නයි. හැබැයි ඉතින් සිරිකොතෙන් ගෙවන හැටියට තමයි. කීප දෙනෙක් එපා වෙලා පැත්තකටම වෙයි.
     
    • Haha
    Reactions: erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඊට පස්සේ ආයෙම පටන් ගන්නවා කොරෝනා හොඳ කරන හැටි ගැන ආණ්ඩුව විවේචනය කරන්නයි, කොහේ හරි මැරෙන එකෙක් බලල ඒ ගැන ආණ්ඩුවට බනින්නයි. හැබැයි ඉතින් සිරිකොතෙන් ගෙවන හැටියට තමයි. කීප දෙනෙක් එපා වෙලා පැත්තකටම වෙයි.
    ගල් මුසලයන්ගේ අධෝනව තමා අහගෙන ඉන්න බැරී 😬😬
     
    • Like
    Reactions: erozan