අරූ සල්ලි ගෙවලා පෝටෝ ෂොප් ගත්තේ මේකට තමයි![]()




උට කන්නවත් සල්ලි නෑලූ.
ඒත් ෆොටෝෂොප් සල්ලි දීලා අරගත්තේ පක්ෂය වෙනුවෙන්. අපේ ඌව අගය කරනවා මදි.

මරුසිරා;23389205 said:![]()
මේ සියවසේ හොදම ජෝක් එක
වොක්ස්වැගන් එකට ලංකාවට නඩූ දාන්න පුලුවන් නේද බන්. උන්ව දැනුවත් නොකර උන් ගේ නම දාලා බොරු ප්රචාර කරපු එක ගැන


මෙයා හරි ධම්මික පෙරේරා හරි ඡන්දෙට එන එක හොදයි, ඒත් දිනන්න නම් ටිකක් අමාරු වෙයි. අඩුම තරමේ රටේ ප්රධාන විපක්ෂනායකයා හරි වෙන්න පුළුවන් නම් ගොඩක් වටීනවා

බම්ප් බිච් බම්ප්
![]()