UNP:29ක් දෙදරා යයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එජාපය දෙදරා යයි - මන්ත්‍රීවරු 29ක් ගෝඨාගේ සහයට එයි.

    http://nethgossip.lk/article/35182

    එක්සත් ජාතික පක්ෂ තරුණ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    නව අගමැතිවරයෙකු පත් කර ගැනීමට හා පාර්ලිමෙන්තුව විසුරුවාහරින තෙක් ශක්තිමත් රජයක් පිහිටුවා ගැනීමට මෙම 29 කින් යුත් මන්ත්‍රී කණ්ඩායම මෙලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇත.

    මොවුන්ගෙන් කිසිඳු ආකාරයේ කොන්දේසියක් ගෝඨාභය පාර්ශවය වෙත ඉදිරිපත් වී නොමැති අතර,එ.පා.ප. යේ නායකයන් අතර වන කඹ ඇදිම නිසා ඇතිවූ කළකිරීමත් මෙම තීන්දුව සඳහා බළපෑ ඇති බව ප්‍රකාශ කර ඇත.

    කෙසේ වෙතත් විශ්‍රාම වැටුප් ගැටලුව හේතුවෙන් මෙම පාර්ලිමෙන්තුවේ නිළ කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින ලෙස ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලා තිබෙන බවද වාර්තාවේ.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මේ මාස හය බැරි බැරි ගාතෙ ආණ්ඩුව ඇදං යන්න ගියොත් පාඩුව SLPP එකට.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පිස්සුද බන් ඔය එන්නේ නැහැ කලින් පාරත් එනවා කිව්වේ ආණ්ඩුව මාර්තු වෙනකම් ඇදගෙන යයි රනිල්
    යනවානම් දැන්ම ගිහින්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පිස්සුද බන් ඔය එන්නේ නැහැ කලින් පාරත් එනවා කිව්වේ ආණ්ඩුව මාර්තු වෙනකම් ඇදගෙන යයි රනිල්
    යනවානම් දැන්ම ගිහින්

    රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක :dull::dull::dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක :dull::dull::dull:

    මොකද්ද අදිකරණ තීන්දුව hc වල ඩුවල් සිටිසන් අයි දැම්ම එකද
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක :dull::dull::dull:

    කැරියව පුකට පයින් ගහල ඵළවන්නේ ඵහෙම උනොත්.මේ තරම් මිනිස්සු ජන්දෙ දුන්නෙ ඔය පොන්නයට ජනපති වෙන්නද.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,776
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එජාපය දෙදරා යයි - මන්ත්‍රීවරු 29ක් ගෝඨාගේ සහයට එයි.

    http://nethgossip.lk/article/35182

    එක්සත් ජාතික පක්ෂ තරුණ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    නව අගමැතිවරයෙකු පත් කර ගැනීමට හා පාර්ලිමෙන්තුව විසුරුවාහරින තෙක් ශක්තිමත් රජයක් පිහිටුවා ගැනීමට මෙම 29 කින් යුත් මන්ත්‍රී කණ්ඩායම මෙලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇත.

    මොවුන්ගෙන් කිසිඳු ආකාරයේ කොන්දේසියක් ගෝඨාභය පාර්ශවය වෙත ඉදිරිපත් වී නොමැති අතර,එ.පා.ප. යේ නායකයන් අතර වන කඹ ඇදිම නිසා ඇතිවූ කළකිරීමත් මෙම තීන්දුව සඳහා බළපෑ ඇති බව ප්‍රකාශ කර ඇත.

    කෙසේ වෙතත් විශ්‍රාම වැටුප් ගැටලුව හේතුවෙන් මෙම පාර්ලිමෙන්තුවේ නිළ කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින ලෙස ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලා තිබෙන බවද වාර්තාවේ.

    :P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කැරියව පුකට පයින් ගහල ඵළවන්නේ ඵහෙම උනොත්.මේ තරම් මිනිස්සු ජන්දෙ දුන්නෙ ඔය පොන්නයට ජනපති වෙන්නද.

    අඩෝ.. උබ... ආදරෙයි බ්‍රෝ :love:
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA

    රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක :dull::dull::dull:

    එහෙනම් රනියට අමතක වෙලා :lol:
    අගවිනිසුරු එළවපු එවුන්ට නඩු තීන්දුව වෙනස් කරන එක කජ්ජක් නෙවෙයි :rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    meanwhile in නික්ජොශ්: දැක්කෙ නෑ වගෙ යන්න ඔනි :P:P:P:P :lol::lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    රනිල් ඉන්නේ අදිකරන තීන්දුව එනකම් අල්ලගෙන සීන එක සිරා උනොත් ජනපති පත්වීම අවලන්ගුයි අගමැති ජනාදිපති වෙනවා පුරවැසි සීන් එක :dull::dull::dull:

    :shocked::shocked::shocked: