එජාපය දෙදරා යයි - මන්ත්‍රීවරු 29ක් ගෝඨාගේ සහයට එයි.
http://nethgossip.lk/article/35182
එක්සත් ජාතික පක්ෂ තරුණ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නව අගමැතිවරයෙකු පත් කර ගැනීමට හා පාර්ලිමෙන්තුව විසුරුවාහරින තෙක් ශක්තිමත් රජයක් පිහිටුවා ගැනීමට මෙම 29 කින් යුත් මන්ත්‍රී කණ්ඩායම මෙලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇත.
මොවුන්ගෙන් කිසිඳු ආකාරයේ කොන්දේසියක් ගෝඨාභය පාර්ශවය වෙත ඉදිරිපත් වී නොමැති අතර,එ.පා.ප. යේ නායකයන් අතර වන කඹ ඇදිම නිසා ඇතිවූ කළකිරීමත් මෙම තීන්දුව සඳහා බළපෑ ඇති බව ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් විශ්‍රාම වැටුප් ගැටලුව හේතුවෙන් මෙම පාර්ලිමෙන්තුවේ නිළ කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින ලෙස ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලා තිබෙන බවද වාර්තාවේ.