Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP aluth gemak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම නීති විරෝධි බවත්,එය ව්‍යවස්ථාවේ නොමැති බලයක් පෙන්වීමක් බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඊයේ (09) පැවති හදිසි මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන්කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය නීති විරෝධි මැතිවරණයක් බැවින් එය අවලංගු කරන තැනට ඉදිරියේ පත්වනු ඇති බවය.

‘‘ජනාධිපතිවරයාගේ සහ නීති විරෝධී අගමැතිවරයාගේ පළවුවැනි අඩව්ව පරාදයි. පාර්ලිමේන්තුව කැඳවලා 113ක බලය පෙන්වන්න පුලුවන් කියලා ඊයේ වෙනකම් කයිවාරු ගැහුවා. ඒත් ඒ පැත්තෙන්ම කියලා තිබ්බා 104ක මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ කියලා. තව අටක් නමයක් මදි කියලා අද කියලා තිබ්බා. පළමුවෙනි තරගය එයාලා පරාදයි.

දැන් ගැසට් නිවේදනයක් ගහලා තියෙනවා මැතිවරණයක් කැඳවන්න. වර්තමාන ව්‍යවස්ථාව යටතේ එතුමාට කිසිම බලයක් නෑ පාර්ලිමේන්තුව විසිරුවන්න. මෙය නීති විරෝධී මැතිවරණයක්. පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට ගෙන ගිය නීති විරෝධී සටනම තමයි මේ. මේකෙනුත් ඔහු පරදිනවා. ලබා දුන් මැතිවරණය අවලංගු කරන තැනට පත්වීම ලංකාවේ පළමු වරට සිදුවෙයි.

මේ ජනාධිපතිවරයා අපි එක්ක එදා එළියට බැස්සේ ජනාධිපති බලතල පාවිච්චි කරන්නේ නෑ කියලා. ඒ කියපු ජනාධිපතිවරයාම අද ව්‍යවස්ථාවේ නැති දේවලුත් කරනවා. අංශක 180කින් එතුමා කරකවාගෙන තියෙනවා. එතුමා අද පළිගන්නේ එතුමා පත්කරවපු අයගෙන්මයි. එතුමා පරාද කරන්න හදපු අයත් එක්කයි අද ඉන්නේ. මෙහෙම ජනාධිපතිවරයෙක් මුලු ලෝකයේම අපි අහලා නෑ. ඒකාධිපති ජනාධිපතිවරුවත් හතුරන් එක්ක එකතු වෙලා මිතුරන්ට පහර දීපු අවස්ථා නෑ. දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මැතිවරණයටත් අපි ලෑස්තියි. මැතිවරණය අවලංගු කරවන්නත් අපි ලෑස්තියි.

අපි පුළුල් ප්රජාතන්ත්රවාදී සංධානයක් හදනවා. අපි ඔහුගේ නියෝග සහ ඔහුව පරාද කරනවා. අද ප්රජාතන්ත්රවාදී සියලු දෙනා අපි එක්ක ඉන්නවා. අද වෙනකොට මේ රජය ජාත්‍යන්තරය පිළිගන්නේ නෑ. මේ පත් කිරීමේ ලෝකය පිළිගන්නේ නෑ. මේක 21 වැනි ශතවර්ෂය. අපිට ලෝකය නැතුව යන්න බෑ. මැතිවරණයකට මුදල් වෙන් කරලත් නෑ. මුදල් වෙන් කරන්න නම් පාර්ලිමේන්තුවෙන් කරන්න ඕනෑ. වෙනත් වැය ශීර්ෂවලින් ගන්නවා නම් පාර්ලිමේන්තුව නැතුව ගන්න බෑ.

[HTML]http://nethgossip.lk/article/32500?fbclid=IwAR11UharUtJlmB0K05zsYTXTBXGFvOzLGOpEoAvNYa-ln3G1ax2kEioYgYY[/HTML]

[QUOTE="541100, post: 23867261, member: 494281"] [SIZE=4]මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම නීති විරෝධි බවත්,එය ව්‍යවස්ථාවේ නොමැති බලයක් පෙන්වීමක් බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.[/SIZE] [SIZE=4]ඊයේ (09) පැවති හදිසි මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන්කළේය.[/SIZE] [SIZE=4]එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය නීති විරෝධි මැතිවරණයක් බැවින් එය අවලංගු කරන තැනට ඉදිරියේ පත්වනු ඇති බවය.[/SIZE] [SIZE=4]‘‘ජනාධිපතිවරයාගේ සහ නීති විරෝධී අගමැතිවරයාගේ පළවුවැනි අඩව්ව පරාදයි. පාර්ලිමේන්තුව කැඳවලා 113ක බලය පෙන්වන්න පුලුවන් කියලා ඊයේ වෙනකම් කයිවාරු ගැහුවා. ඒත් ඒ පැත්තෙන්ම කියලා තිබ්බා 104ක මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ කියලා. තව අටක් නමයක් මදි කියලා අද කියලා තිබ්බා. පළමුවෙනි තරගය එයාලා පරාදයි. දැන් ගැසට් නිවේදනයක් ගහලා තියෙනවා මැතිවරණයක් කැඳවන්න. වර්තමාන ව්‍යවස්ථාව යටතේ එතුමාට කිසිම බලයක් නෑ පාර්ලිමේන්තුව විසිරුවන්න. මෙය නීති විරෝධී මැතිවරණයක්. පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට ගෙන ගිය නීති විරෝධී සටනම තමයි මේ. මේකෙනුත් ඔහු පරදිනවා. ලබා දුන් මැතිවරණය අවලංගු කරන තැනට පත්වීම ලංකාවේ පළමු වරට සිදුවෙයි. මේ ජනාධිපතිවරයා අපි එක්ක එදා එළියට බැස්සේ ජනාධිපති බලතල පාවිච්චි කරන්නේ නෑ කියලා. ඒ කියපු ජනාධිපතිවරයාම අද ව්‍යවස්ථාවේ නැති දේවලුත් කරනවා. අංශක 180කින් එතුමා කරකවාගෙන තියෙනවා. එතුමා අද පළිගන්නේ එතුමා පත්කරවපු අයගෙන්මයි. එතුමා පරාද කරන්න හදපු අයත් එක්කයි අද ඉන්නේ. මෙහෙම ජනාධිපතිවරයෙක් මුලු ලෝකයේම අපි අහලා නෑ. ඒකාධිපති ජනාධිපතිවරුවත් හතුරන් එක්ක එකතු වෙලා මිතුරන්ට පහර දීපු අවස්ථා නෑ. දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මැතිවරණයටත් අපි ලෑස්තියි. මැතිවරණය අවලංගු කරවන්නත් අපි ලෑස්තියි. අපි පුළුල් ප්රජාතන්ත්රවාදී සංධානයක් හදනවා. අපි ඔහුගේ නියෝග සහ ඔහුව පරාද කරනවා. අද ප්රජාතන්ත්රවාදී සියලු දෙනා අපි එක්ක ඉන්නවා. අද වෙනකොට මේ රජය ජාත්‍යන්තරය පිළිගන්නේ නෑ. මේ පත් කිරීමේ ලෝකය පිළිගන්නේ නෑ. මේක 21 වැනි ශතවර්ෂය. අපිට ලෝකය නැතුව යන්න බෑ. මැතිවරණයකට මුදල් වෙන් කරලත් නෑ. මුදල් වෙන් කරන්න නම් පාර්ලිමේන්තුවෙන් කරන්න ඕනෑ. වෙනත් වැය ශීර්ෂවලින් ගන්නවා නම් පාර්ලිමේන්තුව නැතුව ගන්න බෑ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][HTML]http://nethgossip.lk/article/32500?fbclid=IwAR11UharUtJlmB0K05zsYTXTBXGFvOzLGOpEoAvNYa-ln3G1ax2kEioYgYY[/HTML][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom