UNP app" එක ගැන පොඩි දෙයක්..

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    https://scontent-sin1-1.xx.fbcdn.ne...=80791568d55f9b58bc8d75baad69fc59&oe=5808728C
    12743805_1567370606919196_5334082532424453169_n.jpg
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    13521956_1622663278049901_1719559093167636892_n.jpg
    අව්වේ කර වෙවී වැස්සට තෙමි තෙමි ගොවිතැන් කල යුගය නිමයි. ගොවි මහතුන්ට ජංගම දුරකථනයෙන් වගා කටයුතු කල හැකි UNP Farm Ville ඇප් එක සෑම ගොවි මහතෙක්ම භාගත කර ගන්න. අගමැතුතුමා ගොවි ජනතාව අමතා ප්රකාශ කරයි.
    ශ්රී ලංකාව ඉන්දියන් සාගරයෙ තවත් ඉදිරියට ගෙනි යමින් එජාපය දියත් කල UNP APP වැඩසටහනට අමතරව රටෙ ජනතාවගෙ වැඩ පහසු කරන තවත් APPS විශාල ප්රමාණයක් රටට හදුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. එහි මුල්ම පියවර ලෙස ගොවි ජනතාවට හදුන්වා දෙන මෙම Farm Ville ඇප් එක දියත් කර තිබෙනවා. මේ ඇප් එක මගින් ගොවිතැන් කිරීමේදි සිදුවන විශේෂත්වය වනුවෙ රසායනික පොහොර, වල් නාශක , කෘමි නාශක , වස විසෙන් තොරව ගොවිතැන් කටයුතු කල හැකි වීමයි. එමගින් වකුගඩු රෝගය සම්පූර්ණයෙන්ම නැති කර ලීමට මෙන්ම කෘමි රසායන හා පොහොර සහනාධාරයෙන් රජයට වියදම් වන විශාල අනවශ්ය වියදම් රාශියක් ඉතිරි කර ගත හැකි බවට අගමැති රනිල් මහතා විස්වාසය පල කර සිටිනවා.
    තවද මෙගා පොලිස් වැඩ සටහන ඔස්සෙ මුලු රටේම විශාල නාග සංවර්ධණයක් කරමින් රට දියුනු කිරිමට අගමැතුතුමා බලාපොරොත්තු වන අතර ඒ සදහා නගර ගොඩ නැගිය හැකි City Ville ඇප් එක භාගත කර ගන්නා ලෙස එතුමා නාගරික සංවර්ධණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබෙනවා. ඒ City Ville ඇප් එක හරහා රට සංවර්ධණය කිරීමේදි රටෙ කිසිදු මුදලක් වියදම් නොවීමද විශේෂත්වයක්. එම නිසා රටට ඉතිරි වන අනවශ්ය වියදම් ප්රමාණයද කෝටී ගණනක්.
    තවද වැස්සෙ තෙමි තෙමි සිය රාජකාරී කටයුතු වලට යන ජනතාවට මෙන්ම සෑම පුරවැසියෙකුට කාරයක් ලබා දීමෙ වැඩසටහන යටතෙ රටෙ ජනතාවට Need For Speed ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්නා මෙන් අගමැතිතුමා ඉල්ලා සිටිනවා. මේ ඇප් එක හරහා වැට් බදු , තීරු බදු රහිතව එක රුපියලක්වත් වියදම් නොකර රටෙ ජනතාවට වොක්ස්වැගන් මෙන්ම ලම්බෝගීනි, බෙන්ස් , රෝල්ස් රොයීස් , ෆෙරාරී , ඇස්ටන් මාටීන් ආදී අති සුඛෝපභෝගී කාර් ඕනෑම ප්රමාණයක් මිළදි ගත හැකියි.
    රටේ ජනතාවගෙ සතුට ගැන සිතමින් ඇප්ස් නිකුත් කර රට ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන අගමැතිතුමනි , ඔබට ස්තූතියි.
    මිතුරන්ටත් දැන ගැනීමට bump කරන්න.

    bp
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    යහපා ලණු කාලා මිනිස්සු මඤ්ඤං වෙලා ඉන්නෙ.

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    මේ ආණ්ඩුව මිනිසුන්ට කොච්චර බලු වැඩ කලත් ආතල් දෙන එකනම් දෙනව එලටම....ඕකුන් විපක්ෂේ ඉන්න කාලෙත් දුන්නෙම ආතල්නේ.